Thanks Elakiri

axitraderlk

Member
Aug 28, 2014
138
6
0
5oVmYVYYN2TFUP_fOoWVCGSmsZIBsipVPEJQYJ-ebZU=w427-h330-no

I need more support from you. Thanks.

Click here to go to the website.
 
Last edited:

axitraderlk

Member
Aug 28, 2014
138
6
0
Spam karala spammed traffic eka awata thank karala, e thank karana thread eketh link karana ewun inna ratak meka.

machanla ochchara kalabala wenna epa...meka damme ranking ekakata nemei...views walata thanks karalai damme...

meke inne computers genius la ne machanla...enisa podi podi dewal terum ganna amarui...

onama ekek patan ganne podima tanin tamay machan....ekata hinawenne natuwa help ekak diyanla...natnam nodakka wage idapanla machanla...
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

මචං, තමිදු දොඩංගොඩ, --------removed----------.මේ ෆෝරම් එකේ ඇඩ්මින්ගෙන් අවසර අරගෙන ඔයා කරන වැඩේ කරන්න සුදුසුයිද නැද්ද තීරණය කරන්න..

P.s.- ඔයාගේ සයිට් එක ප්‍රයෝජනවත් වෙයි ගොඩක් දෙනෙකුට ඉංගී්‍රීසි ඉගෙනගන්න, ඒත් මෙහෙම සයිට් එක මාකටින් කරන එක හොඳ මදි නේද..

Last edited:

axitraderlk

Member
Aug 28, 2014
138
6
0

මචං, තමිදු දොඩංගොඩ, --------removed----------.මේ ෆෝරම් එකේ ඇඩ්මින්ගෙන් අවසර අරගෙන ඔයා කරන වැඩේ කරන්න සුදුසුයිද නැද්ද තීරණය කරන්න..

P.s.- ඔයාගේ සයිට් එක ප්‍රයෝජනවත් වෙයි ගොඩක් දෙනෙකුට ඉංගී්‍රීසි ඉගෙනගන්න, ඒත් මෙහෙම සයිට් එක මාකටින් කරන එක හොඳ මදි නේද..

Thanks machan....

me forum ekat ekaparata me tiyena tatweta awe naha machan..tika tika tama me tatweta awe..mama salli hamba karanna neme machan me dewal karanne hobby ekak widihata..saha kenekta udawwak wei kiyala hitala..api balamu machan...
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Thanks machan....

me forum ekat ekaparata me tiyena tatweta awe naha machan..tika tika tama me tatweta awe..mama salli hamba karanna neme machan me dewal karanne hobby ekak widihata..saha kenekta udawwak wei kiyala hitala..api balamu machan...

හොඳයි මචං..උඹ හොබි එකක් හෝ මොකක් කරත් ඒකට පිලිවෙලක් තියෙනවානේ..හොඳයි අපි හිතමු උඹේ හොබී එක හෙලුවැල්ලෙන් නටන එක කියලා උඹට ගෙදර නටන්න පුලුවන් ඒ කියලා මහ පාරට ගිහින් හොල්ල හොල්ල නටන්න ගත්තොත් එක්කෝ උඹට අතවරයක් වෙනවා.එකෙම නැත්තම් පොලිසියකට අල්ලන් යනවා වගේ වැඩක් වෙනවා. මොකද ගෙදර උඹේ වෙන්න පුලුවන් ඒත් සමාජයට බැස්සාම අනුගමනය කරන්න ඕන නීතී රීති පද්ධතියයක් තියෙනවා..ඒකට පිටින් යන අයට වෙන්නේ සුලඟ එනු පිණිස කැඩිච්ච ජනේලයක් ලඟට වෙලා ඉන්න. සමාජය වගේම මේ සමාජ ජාල වලත් නීති රීති පද්ධතියක් තියෙනවානේ..උඹ තරමක් හරි උගත් ඇති නේ මේ දේවල් තේරුම් ගන්න ඒ නිසා මුලින්ම ඒ දේවල් තේරුම් ගන්න. මම මේ කමියුනිටි එකේ නිකම්ම මෙම්බර් කෙනෙක් විතරයි. මගේ සීමාවේ ඉඳන් උඹ කරන වැඩේ හරි වැරැද්ද පෙන්නලා දෙන්නයි උත්සාහ කරේ. දැන් ඔයාට කීප දෙනෙක්ම මේක ගැන කිව්වානේ..මුලින්ම මේ සයිට් එකේ නීති රීති ටික කියවලා ඉන්න..ඇඩ්මින්ගෙන් අහන්න.. No offense උඹේ සයිට් එක හොඳයි ඒත් උඹේ මණ්ඩලේ ටිකක් කචල්. ඒක තේරුම් ගනින්..ලංකාවේ හොඳම ඉංගී්‍රීසි දැනුම නොමිලේ බෙදා දෙන සයිට් එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. BUT මචං ඉස්සෙල්ලාම Please GROW UP!! I FOUND IT EXTREMELY DIFFICULT TO CONVINCE YOU BECAUSE you are defending your misbehavior again and again!!

gud9t
 
Last edited: