මාර්තු 27 ආවේ අද well known member කෙනෙක් වුනා. තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා වගේම පට්ටම platform එකක් thanks ඔක්කොටම.
ඔයා දාල ගියා නේමේක වනවකයින්ඩ් නිසා සෙට්උනාම නිදහසක් ලැබුනු ගමන්නෙන්ඩ හිතෙනවායි නවත්තන්ඩ බැහැහ්
ආයෙ වර්ක්ෆ්රොම්හෝම් බං!ඔයා දාල ගියා නේ
මම කිව්වෙ ආයි එනව කියල![]()
Stay long here and you will never leave this platform
අනිවා මචන්මේක වනවකයින්ඩ් නිසා සෙට්උනාම නිදහසක් ලැබුනු ගමන්නෙන්ඩ හිතෙනවායි නවත්තන්ඩ බැහැහ්
i see what you did thereඒ උනාට ඉස්සර මීට වඩා සුපිරි.
හැමෝම දැම්මෙ හොද, අද්යාපනික ත්‍රෙඩ්.
දැන් කිරිය වැඩක් නෑ, දැන් ඉන්න එවුනුත් වැඩක් නෑ.

ඒ උනාට ඉස්සර මීට වඩා සුපිරි.
හැමෝම දැම්මෙ හොද, අද්යාපනික ත්‍රෙඩ්.
දැන් කිරිය වැඩක් නෑ, දැන් ඉන්න එවුනුත් වැඩක් නෑ.
Dan inna un hodatama karanne naha kiyala da obathuma kiyanne ?ඒ උනාට ඉස්සර මීට වඩා සුපිරි.
හැමෝම දැම්මෙ හොද, අද්යාපනික ත්‍රෙඩ්.
දැන් කිරිය වැඩක් නෑ, දැන් ඉන්න එවුනුත් වැඩක් නෑ.
ඒ උනාට ඉස්සර මීට වඩා සුපිරි.
හැමෝම දැම්මෙ හොද, අද්යාපනික ත්‍රෙඩ්.
දැන් කිරිය වැඩක් නෑ, දැන් ඉන්න එවුනුත් වැඩක් නෑ.
සිරා කතාව මචං දැන් වැල ගෘප් එකක් ෙවලා ෙම්ෙක් ඒවා දාන යැවුන් බෑන් කරානම් හරි සතියක් ෙත්‍ර්ෙර්ඩ් කෙමන්ට් දාන්න බැරි ෙවන්න.ඒ උනාට ඉස්සර මීට වඩා සුපිරි.
හැමෝම දැම්මෙ හොද, අද්යාපනික ත්‍රෙඩ්.
දැන් කිරිය වැඩක් නෑ, දැන් ඉන්න එවුනුත් වැඩක් නෑ.
ඕකට කොහොමත් අරූගෙන් ශොට් එක හම්බෙනව...අපි නොදුන්නට...wate ewun ekathu wela ubata gahai yakoo![]()
![]()
![]()
