Thankyou Elakiri මෙහෙම Site එකක් හැදුවට. මිට අවරුදු ගානකට කලින් මෙහෙම අදසහක් ඇවිත් එළකිරි ය හැදුවට!!!
අපි තෑන්ක් කරන්න ඕනේ මේකේ founders ලට. අපි මේකේ විහිලු කලාට . වැල පෝර්න් හුවමාරු කර ගත්තට.
ලංකවේ වැඩිම දෙනෙක් දවසකට එන forum එක විදිහට අපි හිතන්නේ නැති ලොකු සේවයක් කරනවා ලංකාවට.
අපි කියන්න ඕනේ නැහැ නේ ලංකාව කියන්නේ ඉක්මනට scam වලට මිත්‍යා වලට අහුවෙන මිනිස්සු ඉන්න රටක්.
නමුත් එක කිරි නිසා අපි ගොඩක් වාද කරලා හරි සැහෙන්න මිනිස්සු අහුවෙන්න තියෙන scam expose කරනවා. කරලා තියෙනවා.
ඒවගේම දැනුමත් සැහෙන්න හුවමාරු කරගන්නවා.
FB හැමෝම පාවිච්චි කලත් එකේ ඉන්නේ අපේ සීමිත යාලුවෝ පිරිසක්. නමුත් එළකිරියේ දාන පොස්ට් ඕනෙම කෙනෙක්ට පේනවා. අන්න එකයි
මේකේ තියෙන වදගත් කම.
නියමයි එළකිරි team . දිගටම කරමු.