Thankyou Elakiri මෙහෙම Site එකක් හැදුවට

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Thankyou Elakiri මෙහෙම Site එකක් හැදුවට. මිට අවරුදු ගානකට කලින් මෙහෙම අදසහක් ඇවිත් එළකිරි ය හැදුවට!!!
    අපි තෑන්ක් කරන්න ඕනේ මේකේ founders ලට. අපි මේකේ විහිලු කලාට . වැල පෝර්න් හුවමාරු කර ගත්තට. :)
    ලංකවේ වැඩිම දෙනෙක් දවසකට එන forum එක විදිහට අපි හිතන්නේ නැති ලොකු සේවයක් කරනවා ලංකාවට.

    අපි කියන්න ඕනේ නැහැ නේ ලංකාව කියන්නේ ඉක්මනට scam වලට මිත්‍යා වලට අහුවෙන මිනිස්සු ඉන්න රටක්.
    නමුත් එක කිරි නිසා අපි ගොඩක් වාද කරලා හරි සැහෙන්න මිනිස්සු අහුවෙන්න තියෙන scam expose කරනවා. කරලා තියෙනවා.
    ඒවගේම දැනුමත් සැහෙන්න හුවමාරු කරගන්නවා.

    FB හැමෝම පාවිච්චි කලත් එකේ ඉන්නේ අපේ සීමිත යාලුවෝ පිරිසක්. නමුත් එළකිරියේ දාන පොස්ට් ඕනෙම කෙනෙක්ට පේනවා. අන්න එකයි
    මේකේ තියෙන වදගත් කම.

    නියමයි එළකිරි team . දිගටම කරමු.:love::love::love::love:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,784
    113
    ගොඩක් දන්න දෙවල් අපි කියල දෙනවා. අපි උදව්වක් ඉල්ලපුවාම පරණ සෙට් එක විතරයි බැහැලා උදව්වක් කරන්නේ. ගුප්ත කුහකයෝ පිරිලා මේකේ දැන්. මගේ පරන ලොගින් එක නෑ...අපි ඉස්සර 6ත් ලේන් සිංදු එහෙම ගත්තේ මේකෙන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි කියන්න ඕනේ නැහැ නේ ලංකාව කියන්නේ ඉක්මනට scam වලට මිත්‍යා වලට අහුවෙන මිනිස්සු ඉන්න රටක්.
    නමුත් එක කිරි නිසා අපි ගොඩක් වාද කරලා හරි සැහෙන්න මිනිස්සු අහුවෙන්න තියෙන scam expose කරනවා. කරලා තියෙනවා.
    horu.png