Thanos හරි 😎👍

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    දරුවො හදන එක සීමා කරන්නෙ යම්කිසි මට්ටමකට අධ්‍යාපනයක් ලබාගත්ත මිනිස්සු විතරයි. නූගත් මිනිස්සු පෝලිමට හදනවා. තව ආගමික හේතු නිසාත් හදන අය ඉන්නවා. අන්තිමේදි වෙන්නෙ උගත් මිනිස්සුන්ගෙ දරුවො අඩු වෙන එක විතරයි. හරිනම් වෙන්න ඕනේ, උගත් මිනිස්සු බලෙන් හරි නූගතුන්ගෙ දරුවො හදන එක සීමා කරන එක.
    උඹ කියන කතාව හරි. ආගම් සීන් එක ගත්තම ගොඩක්ම මිනිස්සු බනින්නෙ තම්බි රටවලට නේ. ඔතන තියෙන්නෙත් අධ්‍යාපනේ ප්‍රශ්නයක්. Extreme තම්බි රටවල අධ්‍යාපනේ අඩුයි. අධ්‍යාපනේ අඩු වුනාම හරියට ළමයෙක් හදන්න ඕන, ඒකට ලොකු වියදමක් යනවා, කියන එක තේරෙන්නෙ නෑ. එතකොට ඔහේ ලමයි හදනවා.

    සවුදි, කටාර් වගේ රටවල් ගත්තම ළමයි ලැබෙනව අඩුයි ඉස්සරට වඩා.

    නූගත් උන් ළමයි හදන එක capitalism වලදි ඕන වෙනවා බං. එහෙම උන් තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. සල්ලි තියන උගත් එකා මහන්සි වෙන්නෙ නෑ. ඌට අඩු මහන්සියෙන් ජීවත් වෙන්න ක්‍රම තියනව සහ පහසු ජීවිතයක් ලැබුණ නිසා ඌට කටු කන්න මානසිකත්වය නෑ. පහළ පන්තියේ නූගත් එකා එහෙම නෑ. ඌට මහන්සිය පුරුදුයි. උගේ වැටුප අඩුයි. එහෙම උන් ඉන්න ආර්ථික වල වියදම් අඩුයි. අනික එහෙම වුනාම ඌටත් වයසට යනකම් ඇචීව් කරන්න දේවල් ටිකක් තියනවා( පොඩියට ගේ කෑල්ලක්, මෝටර් සයිකලයක් ) වගේ දේවල්. නූගත් උන්ට ළමයි හදන්න නොදුන්නොත් උගත් උන් අදින්න ආස නැති බර අදින්න මිනිස්සු නැතිව යනවා. අනික තමයි උගත් උන්ට උගතා කියලා හිත හදාගන්න, පෙන්නන්න, උගතුන්ගෙන් manipulate වෙන්න මිනිස්සු නැතිව යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666

    ධනවාදයෙ පීක් එකට එනකම් මධුසමය. පීක් එකෙත් ඇවිල්ලා ටික කාලයක් අල්ලන් ඉන්නවා. ඊට පස්සෙ බහින කලාව පටන් ගන්නවා. ඒකෙත් එක පොයින්ට් එකකට ආවම කඩන්ම වැටෙනවා. යුරෝපෙට කෙලවෙලා තියෙන්නෙ උන්ට ධනවාදය මදි වෙලා ප්‍රෝ ලිබරල් වෙන්න ගිහින්.

    ධනවාදී රටවල් ගොඩක් වෙලාවට කරන්නෙ දුප්පත් රටවල් එකම තැන පල් කරවන එක. උන් කැමති නෑ උඩටම යනවට හෝ ඉන්න තත්වෙටත් වඩා පහලට යනවට.
     
    • Like
    Reactions: Thiefx

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    උඹ කියන කතාව හරි. ආගම් සීන් එක ගත්තම ගොඩක්ම මිනිස්සු බනින්නෙ තම්බි රටවලට නේ. ඔතන තියෙන්නෙත් අධ්‍යාපනේ ප්‍රශ්නයක්. Extreme තම්බි රටවල අධ්‍යාපනේ අඩුයි. අධ්‍යාපනේ අඩු වුනාම හරියට ළමයෙක් හදන්න ඕන, ඒකට ලොකු වියදමක් යනවා, කියන එක තේරෙන්නෙ නෑ. එතකොට ඔහේ ලමයි හදනවා.

    සවුදි, කටාර් වගේ රටවල් ගත්තම ළමයි ලැබෙනව අඩුයි ඉස්සරට වඩා.

    සක්කිලි ජිහාඩ් හම්බවන්ට උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම තහනම් කරලා තියෙන්නේ

    • Like
    Reactions: War Fighter

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    ධනවාදයෙ පීක් එකට එනකම් මධුසමය. පීක් එකෙත් ඇවිල්ලා ටික කාලයක් අල්ලන් ඉන්නවා. ඊට පස්සෙ බහින කලාව පටන් ගන්නවා. ඒකෙත් එක පොයින්ට් එකකට ආවම කඩන්ම වැටෙනවා. යුරෝපෙට කෙලවෙලා තියෙන්නෙ උන්ට ධනවාදය මදි වෙලා ප්‍රෝ ලිබරල් වෙන්න ගිහින්.

    ධනවාදී රටවල් ගොඩක් වෙලාවට කරන්නෙ දුප්පත් රටවල් එකම තැන පල් කරවන එක. උන් කැමති නෑ උඩටම යනවට හෝ ඉන්න තත්වෙටත් වඩා පහලට යනවට.
    Den eu capitalism wala peak eke indan bahina kaale. Issara EU ratawala lower class minihekta wunat average honda life ekak geniyanna puluwankama tibuna. Eka nisama apea ratawala honda job karapu minissut ewata giya. Gihin mokak hari podi jobak karala podi geyak gannawa kiyana goal eka achieve kalaama apita amaru wunat lamayata hari mahansi nowi shape eke inna puluwan kiyala. Den ewa karanna lesi naa. Godak giyapu minissu frustrate wela ennet ekayi.

    EU witarak newei, western hema ratakma bahina kalaawa. Australia, Canada, NZ walat ekama tamai wenne. Asia powerful wena ekat ekka parana sallikara ratawal(western ratawal) wala prosperity eka Asia walata shift wenawa.
     
    • Like
    Reactions: ruchira55