මම දැකලා තියෙනවා හැම thread එක්කම මු @tharakaf කාට හරි පහත් කරලා කතා කරනවා.
ගොඩක් වෙලාවට මු Reply එකක් දැම්මොත් දාන්නේ කාව හරි පහත් කරලා මයි
සංවාදයට විවෘතයි.......
ගොඩක් වෙලාවට මු Reply එකක් දැම්මොත් දාන්නේ කාව හරි පහත් කරලා මයි
සංවාදයට විවෘතයි.......
අවධාන බට්ටෙක්..ඔන්න ඔහේ ඉන්නේ නැතෑ..ඌ නොදැන ඉන්දලා තියෙන එකම දේ කිරිය කියලා ෆෝරම් එකක් ඉස්සර ඉන්දලාම තියෙනවා කියන එකද කොහෙද? නැත්තං ඉතිං කලින් ඉදනම ඉන්නවනේ... බෑන් වෙලා ගිය capithan කියලා හිටිය එකාගේ ආත්මයක්ද කොහෙද?