@tharakaf මු මොන #න්නයෙක් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම දැකලා තියෙනවා හැම thread එක්කම මු @tharakaf කාට හරි පහත් කරලා කතා කරනවා.

    ගොඩක් වෙලාවට මු Reply එකක් දැම්මොත් දාන්නේ කාව හරි පහත් කරලා මයි

    සංවාදයට විවෘතයි.......
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,475
    113
    Colombo
    මම දැකලා තියෙනවා හැම thread එක්කම මු @tharakaf කාට හරි පහත් කරලා කතා කරනවා.

    ගොඩක් වෙලාවට මු Reply එකක් දැම්මොත් දාන්නේ කාව හරි පහත් කරලා මයි

    සංවාදයට විවෘතයි.......

    උඹත් විවෘත කරල ඇරගන්නනෙ හදන්නෙ ඌට කියල...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අැයි උඹට මොනවද කිව්වේ?
    මගේ හැම threads එකේම මු ඇවිල්ල රෙනවා ඉවරයක් නැහැ මම දැකලා තියෙනවා මු අනිත් අයට පහත් කරලා කතා කරනවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    FB_IMG_15760420420278117.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    මගේ හැම threads එකේම මු ඇවිල්ල රෙනවා ඉවරයක් නැහැ මම දැකලා තියෙනවා මු අනිත් අයට පහත් කරලා කතා කරනවා
    ඩයල් එක ටිකක් sarcastic තමා. මට නම් ignore දාන්න හිතුනෙ නෑ.
    හැබැයි ඊට වඩා අනිත් උන්ව පහත් කරලා කතා කරන toxic චරිත ඉන්නවා මේකෙ.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,800
    113
    මම දැකලා තියෙනවා හැම thread එක්කම මු @tharakaf කාට හරි පහත් කරලා කතා කරනවා.

    ගොඩක් වෙලාවට මු Reply එකක් දැම්මොත් දාන්නේ කාව හරි පහත් කරලා මයි

    සංවාදයට විවෘතයි.......
    මගේ හැම threads එකේම මු ඇවිල්ල රෙනවා ඉවරයක් නැහැ මම දැකලා තියෙනවා මු අනිත් අයට පහත් කරලා කතා කරනවා
    Ponnayo, umbey thread ekey vibe ekata hariyanna reply deela athi. Umba awill karanne nahayen andana ekai, udau illala itapase maaruwena ekaine.

    PS: Amma dammala thead ekak daala mata bannana eka ottu ne harida 🤭 🤭
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    @tharakaf පොන්නයෝ මේ බලපන් දැන්වත් හැදියන් අඩු කුලේ පොන්නයා 2020 ජොයින් වෙලා මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්නේ
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ඌ නොදන්න කිසිම දෙයක් නෑ...හැම එකාටම උපදෙස් දෙනවා. :lol: අවධාන බට්ටෙක්..ඔන්න ඔහේ ඉන්නේ නැතෑ..ඌ නොදැන ඉන්දලා තියෙන එකම දේ කිරිය කියලා ෆෝරම් එකක් ඉස්සර ඉන්දලාම තියෙනවා කියන එකද කොහෙද? නැත්තං ඉතිං කලින් ඉදනම ඉන්නවනේ... බෑන් වෙලා ගිය capithan කියලා හිටිය එකාගේ ආත්මයක්ද කොහෙද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,800
    113
    @tharakaf පොන්නයෝ මේ බලපන් දැන්වත් හැදියන් අඩු කුලේ පොන්නයා 2020 ජොයින් වෙලා මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්නේ
    Waha tikak beepan ponz umbey fake tikath ekka handi gaawila yanna. Epa wenne nadda ponz charitha 20k 30k oluwe tiyan inna.

    Umbey aththa charithe patta fail nisada umba ehema ewa mawaganne 🤭 🤭 ?
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මෙහෙමයි එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා මේ පෘථිවි තලයේ. සමහරුන් කාටවත් කරදරයක් නොකර තමාගේ පාඩුවේ ජිවත් වෙනවා. සමහරු අනිත් අයටත් උදව් කරමින් සාමයෙන් ජිවත් වෙනවා. සමහර අය අනිත් අයට කරදර කරමින් අනිත් අයව පහතට ඇද දමමින් කටයුතු කරනවා.

    khamakha sa seene mein
    pyaar ke maheene mein

    ඒ කියන්නේ,

    බල්ලා අපේ කකුල කෑවට
    අපි යනවද බල්ලාගේ කකුල කන්නට
     
    • Like
    Reactions: DHE and Janithsl88

    Thawa ewun unge jiwithey fail kama wahaganna fake hada hada eka eka charitha ranganawa 🤭 🤭
     
    • Haha
    Reactions: SLK_sri

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මෙයා දාපු රිප්ලයි ටිකක් මම දැන් බැලුවා. කැපී පේන්න දගලන බවක් පෙනුනා. හීනමානෙක ජිවත් වෙන කෙනෙක් වගේ.ඔහොම අය හැම ගමකම ඉන්නවා. අපේ ජිම් එකෙත් ඉන්නවා. කෝච් කියන විදිහට එක්සර්සයිස් කර කර ඉද්දි මල්ලි ඔහොම නෙවේ මෙහෙම කියන්නේ මේ වගේ පිරිස්!