එලස්.. උඹ මේ ගැන දන්නෙ නැතුව ඇති.. මගේ වයිෆ් එලකිරි සාමාජිකාවක් උඹල එන්නත් කලින් රෙජිස්ටර් වෙල ඉන්න (2007). එයා ලොග් වෙච්ච වෙලාවක උඹේ මේ විහිලුව දැක්කොත් ඇති වෙන හැගීම ගැන උඹට මට තේරුම් කරල දෙන්න තේරෙන්නෙ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් විහිලු කිරීම ගැන මම කැමති නැහැ.. උඹට කියලත් තියෙනවා... කොහොමත් මම මගේ පවුලෙ උන් ගැන මේ වගේ කැරි ටෝක් දානවට කැමති නැහැ බන්. කවුරු හරි අර ස්කවිය වගේ -උඹලගෙ අම්ම - කියල උඹෙන් දෙයක් ඇහුවම රිදෙන ගානට මටත් මගේ පවුලෙ කෙනෙක් ගැන මේ වගේ සීන් දාද්දි රිදෙනවා..
අනිත් සීන් එක එලකිරි එකේ බාගෙට බාගෙයක් මාව පුද්ගලිකව දන්නවා. උඹ වගේ හිඩ්න් කැරැක්ටර් එකක් නෙමෙයි මම.. උඹ පුද්ගලිකත්වෙ රැක ගන්න ගේමක් ගහනවා වගේ අපිටත් අපේ දේවල් ගැන කැක්කුමක් තියෙනවා..

ok bro.. mata hanganna deyak nahe.. mama ubata kiuwa ne mata set unama mama ubata man gana kiyannam kiyala.. eth api denna meeta pase vihilu nokara imu.. mokada samahara vita mama uba oya hithana pora nowennath puluwan.. api mekata enne podi fun ekak ganna witharai eth ewa ape jiwithe kara ganna narakai.. ehema unoth anathai.... office eke wada asse podi joke ekak dala yannai mama me EK enne.. uba danne nathi unata mege loke uba hinanawta wada godak durin thiyenne... kohmath me widiyata giyoth mata sure ubata math ekka ambanaka mala paninawa.. habai mama hodata vihilu therena porak eth uba ehema nemei kiyala mata hithenawa.. eka nisa wadiya api EK eke set novi imu. ok bye![]()

උඹ අහන්නේ Tharani ගැනද Teruni ගැනද...
මෙන්න බලාගනින් දෙන්නම
![]()

උඹ අහන්නේ Tharani ගැනද Teruni ගැනද...
මෙන්න බලාගනින් දෙන්නම
![]()
මේ ඉන්නේ teruni නෙවෙයි බන් 
උබට ෂුවර් ද ?මේ ඉන්නේ teruni නෙවෙයි බන්
![]()
eka indian ekak ban
eka indian ekak ban
eka indian ekak ban

200% Sure![]()

මොන උට්ටක් ද බං.... දාපල්ලකෝ ෆොටෝ එකක් හරි ලින්ක් එකක් හරි...