මෙල්බන් වල කා එක ගහක වැදිල නැතිඋනා. ඒකාලෙ ෆේස්බුක් වල හෙන ඇක්ටිව් ඩයල් එකක්. මතකද.
Zeuz Well-known member Oct 2, 2020 8,936 15,591 113 Somewhere in this world Mar 3, 2024 #1 මෙල්බන් වල කා එක ගහක වැදිල නැතිඋනා. ඒකාලෙ ෆේස්බුක් වල හෙන ඇක්ටිව් ඩයල් එකක්. මතකද. Reactions: Asmodeus
W wissnshaftler Well-known member Dec 13, 2023 6,794 11,157 113 Mar 3, 2024 #2 මේකා මැරුනමද කෙල්ලො තටු සෙට් කලේ නැත්තන් මේකා මලාමද ලොකූ ලොකූ ගාං වැලලුනෙ බයිද වේ සෙට්නෑ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,181 1 100,986 113 34 Kalutara Mar 4, 2024 #3 තරිඳු වෙල්ලාලගේ නෙමෙයිනේ මේ..
kinkon Well-known member Aug 5, 2007 115,906 2 115,963 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 4, 2024 #5 Reactions: Asmodeus
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Mar 4, 2024 #6 ගහක වැදිල මැරෙන එක නං නාස්තියක්. අපරාදෙ ජීවිතේ ගස් කියද්දි දමිත් කේතක මතක් උනේ. මෑතකදි බුකියට ගිහින් බලද්දි සෑහෙන සෙට් එකක් නැහැ. උන් ඉන්නවද නැත්තං පින්න පාන්ඩුව සුදු වෑන්වල එක්කන් ගියාද දන්නෑ
ගහක වැදිල මැරෙන එක නං නාස්තියක්. අපරාදෙ ජීවිතේ ගස් කියද්දි දමිත් කේතක මතක් උනේ. මෑතකදි බුකියට ගිහින් බලද්දි සෑහෙන සෙට් එකක් නැහැ. උන් ඉන්නවද නැත්තං පින්න පාන්ඩුව සුදු වෑන්වල එක්කන් ගියාද දන්නෑ
Zeuz Well-known member Oct 2, 2020 8,936 15,591 113 Somewhere in this world Mar 4, 2024 #7 Heshan Daminda said: තරිඳු වෙල්ලාලගේ නෙමෙයිනේ මේ.. Click to expand... නෑ Reactions: Heshan Daminda