Tharindu Cooray - මේ ඩයල් එක මතක කාටද

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මෙල්බන් වල කා එක ගහක වැදිල නැතිඋනා.

    ඒකාලෙ ෆේස්බුක් වල හෙන ඇක්ටිව් ඩයල් එකක්.

    මතකද.


     
    • Sad
    Reactions: Asmodeus

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මේකා මැරුනමද කෙල්ලො තටු සෙට් කලේ


    නැත්තන් මේකා මලාමද ලොකූ ලොකූ ගාං වැලලුනෙ


    බයිද වේ සෙට්නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    taridu1.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගහක වැදිල මැරෙන එක නං නාස්තියක්. අපරාදෙ ජීවිතේ :sorry:

    ගස් කියද්දි දමිත් කේතක මතක් උනේ. මෑතකදි බුකියට ගිහින් බලද්දි සෑහෙන සෙට් එකක් නැහැ. උන් ඉන්නවද නැත්තං පින්න පාන්ඩුව සුදු වෑන්වල එක්කන් ගියාද දන්නෑ :sorry: