ඉතින් කුනු හරුප කියන්න ඕනෙ නෑනේ..![]()
ඒකනේ බන් කියන්නේ...අශීලාචරයි නේ..

ඉතින් කුනු හරුප කියන්න ඕනෙ නෑනේ..![]()

අනිවා සහෝ...කීප් ඉන් ටච්![]()
etakota tama ubema nirmanaya bawa penne


sugi සහෝ apita ලොකු හයියක්
![]()
![]()

sugiya wage talented porawal tama lankawe kalawata loku haiyak wenne


saho ube kathawa nam elaz ube wachana okkoma okata dapan liyanakota, saho,haiyak, hariya wge ewaetakota tama ubema nirmanaya bawa penne
![]()

උඹ මේ උඹේ Autobiography එක ලියන්න හදනව එහෙම නෙමෙයි නේද ?
![]()

අහ්හ්...උඹ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..දැන් පරිපූර්ණයි..![]()




man baluwa uba moko late kiylasugiya wage talented porawal tama lankawe kalawata loku haiyak wenne
![]()
: sugiyata haiiyak wena ona nisa mama tikak parakku wela awa sahoo.. hariya.. 


මම මේ නිකමට අහන්නේ මොකෝ මේ හිටපු ගමන් කතා ලියන්නේ, පැහැදිලි වෙනසක්, අර උඹටම තකට තක ගැලපෙන දොදොල් කෑල්ලක් වැනි group member නිසා වත් ද ?
![]()
එතකොට උඹ අර රට්ටු කියනවා වගේ හතර රියන් කෙල්ලෙක් එක්ක කුඩේ යටින් ගියපු ඒක ගැන මොකද කියන්නේ...අම්මයි පුතයි යනවා වගේ දැක්ක කියල මිනිස්සු කතා බහ වෙනවා...
අනිවා විමලේ...ඒවා ඔක්කොම දාල රස කරලා ගන්න ඕනි...එල එල..![]()

![]()
: sugiyata haiiyak wena ona nisa mama tikak parakku wela awa sahoo.. hariya..
![]()

උඹට සැලරි එකකුත් දුන්නද එකී? මාරයි නේ....උඹ දන්නේ නැති තව මොනා මොනා තියෙනවද දන්නේ නෑ..කව්රුත් දන්නවා ගෙදර යන්න ඕනි කියද්දී ග්රූප් එකේ ලීඩර් ගෙදර යන්න දුන්නේ නෑ කියල...මම නම් උඹල වගේ එහෙම කටු කාල නෑ හැබැයි
![]()
මම ජොබ කරන කාලෙ කොම්පනියෙන් නම් සැලරියක් දුන්නා මට..
ගෲප් ලීඩර් නම් මට කිවුවේ උබ ගෙදර යන්න බෑ බෑ කියල කිවුව කියලා..


ahh niseee kohomada ithin?මම මේ නිකමට අහන්නේ මොකෝ මේ හිටපු ගමන් කතා ලියන්නේ, පැහැදිලි වෙනසක්, අර උඹටම තකට තක ගැලපෙන දොදොල් කෑල්ලක් වැනි group member නිසා වත් ද ?
![]()
