Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇහුවට තරහා වෙන්නෙපා බන් උබ මේ කියන්නෙ Research ගෲප් එකේ තරුව ගැනද? ;) :D :P

    ඒක තරු වෙලා තියෙන්නේ බොලාටනේ...උඹත් ඒ තරුව එක්ක ග්රූප් උනා කියල අමතකයි වගේ...හික්ස්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    sugiya cool karapu kiri ekak gahala e tharuwath ekka. tharuwa ahuwwalu ay ayye hama welema kirima bonne kiyla:):)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    හික් ඔන්න ඉතින් උබට මල පනිනවනේ..:P මට නම් තරුවක් නෙවෙයි..ඒත් උබේ ගෲප් එකේ කෙල්ලෙක්ට ඔහොම කියන එක හරිද සුගියෝ? :love: :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    sugiya cool karapu kiri ekak gahala e tharuwath ekka. tharuwa ahuwwalu ay ayye hama welema kirima bonne kiyla:):)

    නොදන්න ඒවා කතා නොකර ඉදපං විමලේ...:rofl:ඒ තරුව නයා විසින් යූස් කරන ලද තරුවක්..:yes:අනිත් ඒක උඹටත් වැඩිය වැඩිමල්...:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හික් ඔන්න ඉතින් උබට මල පනිනවනේ..:P මට නම් තරුවක් නෙවෙයි..ඒත් උබේ ගෲප් එකේ කෙල්ලෙක්ට ඔහොම කියන එක හරිද සුගියෝ? :love: :P

    e tharuwath ekka sugiya cool kiri ekak bonakota tharuwa kiwwalu ayya mage group eke inna ekanam mata loku haiiyak ath mee vanila kalkiri ma bona eka tama awula kiyla :D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FB වල උන දේවල් මෙතනට වැඩක් නෑ. කතාවෙ ඉතුරු ටික දාපං
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හික් ඔන්න ඉතින් උබට මල පනිනවනේ..:P මට නම් තරුවක් නෙවෙයි..ඒත් උබේ ගෲප් එකේ කෙල්ලෙක්ට ඔහොම කියන එක හරිද සුගියෝ? :love: :P

    මල පනින්නේ කාටද කියල නම් රට්ටු දන්නවා (බව්වගෙන් ඇහුවනම් කියයි) ඒක තමයි උඹේ ග්රූප් එකෙත් හිටියනේ කලින්...ඉතින් උඹගෙනුත් එකම තමයි අහන්න තියෙන්නේ..:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    e tharuwath ekka sugiya cool kiri ekak bonakota tharuwa kiwwalu ayya mage group eke inna ekanam mata loku haiiyak ath mee vanila kalkiri ma bona eka tama awula kiyla :D:D

    වැනිලා කිරි බොන්නේ උඹයි උඹේ තරුවයි වෙන්න ඇති....:P කිරි මණ්ඩල මාවතේ හොරෙන් කිරි බීලා මාට්ටු උනා නේද උඹ? අහ්හ් ඒ තරුවට උඹේ ස්කයිප් අයි ඩී ඒක දෙන්නම් උඹගේ වැඩ වලට කියාපු බඩුව...:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    නොදන්න ඒවා කතා නොකර ඉදපං විමලේ...:rofl:ඒ තරුව නයා විසින් යූස් කරන ලද තරුවක්..:yes:අනිත් ඒක උඹටත් වැඩිය වැඩිමල්...:P

    මම?:confused: යූස් කරා..?:oo::baffled::no::no::no: උබට කොයිල්ද? ඒකිව හැන්ඩ්ල් කරන්න උබ වගේ එකෙකුට මිසක් මම වගේ කෙසග සිරුරක් තියෙන එකෙකුට බෑනෙ බන් :nerd: අනේ මන්දා උබට මේ රිසච් කරන්න ගිහින් මොනව උනාද කියලා :(:sorry: ඩ්.ජ් එකක් කරගෙන පාඩුවේ කොහොමට හිටපු කොල්ලද අයියෝ දැන් මේ නවකතා කෙටිකතා ලියන්නෙ :sorry::sorry::no::no::no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම?:confused: යූස් කරා..?:oo::baffled::no::no::no: උබට කොයිල්ද? ඒකිව හැන්ඩ්ල් කරන්න උබ වගේ එකෙකුට මිසක් මම වගේ කෙසග සිරුරක් තියෙන එකෙකුට බෑනෙ බන් :nerd: අනේ මන්දා උබට මේ රිසච් කරන්න ගිහින් මොනව උනාද කියලා :(:sorry: ඩ්.ජ් එකක් කරගෙන පාඩුවේ කොහොමට හිටපු කොල්ලද අයියෝ දැන් මේ නවකතා කෙටිකතා ලියන්නෙ :sorry::sorry::no::no::no:

    උඹ ඔය වගේ ෆ්ලැට් උනේ ඒකිව හැන්ඩ්ල් කරන්න ගිහින් තමයි:D උඹ දන්නේ නැති උනාට මම පොඩි කාලේ ඉදන් කතා ලියනවා...:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැනිලා කිරි බොන්නේ උඹයි උඹේ තරුවයි වෙන්න ඇති....:P කිරි මණ්ඩල මාවතේ හොරෙන් කිරි බීලා මාට්ටු උනා නේද උඹ? අහ්හ් ඒ තරුවට උඹේ ස්කයිප් අයි ඩී ඒක දෙන්නම් උඹගේ වැඩ වලට කියාපු බඩුව...:rofl:

    skype id mokatada kelinma phone no 1ma deepan:yes: dan athi pissu kiwwa saho. lankawe kalawata haiyak wenna kathawa danna:D:D uba wage ewun lankawe kalawata loku haiyak wei issarata:D;):D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ ඔය වගේ ෆ්ලැට් උනේ ඒකිව හැන්ඩ්ල් කරන්න ගිහින් තමයි:D උඹ දන්නේ නැති උනාට මම පොඩි කාලේ ඉදන් කතා ලියනවා...:yes:

    අයියෝ සැලරී.අනේ මන්ද බන් උබ කියනකන් මමත් දන්නෙ නෑ මම ෆ්ලට් වුනේ ඒක හින්ද කියලා.. :P :Pගෲප් එකේ එකෙක් මට කිවුවේ උබට ගෙදර යන්න කිවුවත් ගෙදර යන්නෙ නැතුව සති ගනන් රිසච් වැඩවලට කියල ඉන්නව කියල :nerd: ඒකයි මම උබෙන් මේ තකහනියෙම ඒ ගැන ඇහුවේ :rolleyes::love::rolleyes:

    කතාව දිගටම ලියපන් එහෙනම් කැරි ඕන් සුගියා..:D :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අයියෝ සැලරී.අනේ මන්ද බන් උබ කියනකන් මමත් දන්නෙ නෑ මම ෆ්ලට් වුනේ ඒක හින්ද කියලා.. :P :Pගෲප් එකේ එකෙක් මට කිවුවේ උබට ගෙදර යන්න කිවුවත් ගෙදර යන්නෙ නැතුව සති ගනන් රිසච් වැඩවලට කියල ඉන්නව කියල :nerd: ඒකයි මම උබෙන් මේ තකහනියෙම ඒ ගැන ඇහුවේ :rolleyes::love::rolleyes:

    කතාව දිගටම ලියපන් එහෙනම් කැරි ඕන් සුගියා..:D :P

    උඹට සැලරි එකකුත් දුන්නද එකී? මාරයි නේ....උඹ දන්නේ නැති තව මොනා මොනා තියෙනවද දන්නේ නෑ..:P කව්රුත් දන්නවා ගෙදර යන්න ඕනි කියද්දී ග්රූප් එකේ ලීඩර් ගෙදර යන්න දුන්නේ නෑ කියල...මම නම් උඹල වගේ එහෙම කටු කාල නෑ හැබැයි:P