Tharuwakata Pem Kalemi - Comments Thread

Aug 18, 2011
6,147
788
0
එළ එළ.. ටිකක් විතර කතාව රසවත් වෙන විදියට ලියලා තියෙනවා..
මේක ඕය සහෝදරයාගේ නිර්මාණයක් ද ?

පරිවර්තනයක් නෙවෙයි. පොරට මාර නිමුණතාවයක් තියෙන්වා නේද :D:D

පී ඇස්- ත්‍රෙඩ් එක පටන් ගත්ත බුවාට >> මැක්සි :yes::yes:
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා.......
මම දුන් ලියුමක රටකජු ඔතලා මටම කන්න දෙනවා.......
ලියුම බලන්නද? රටකජු කන්නද? මගෙ හිත මුමුනනවා........
මම දුන් ලියුමේ මෙනවා බලන්නද? මම රටකජු කනවා.......
 

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
උබේ කතානම් ලොකු හයියක් මචන්.

මචන් ඕක කතාවක් කිව්වට හරිම වචනේ අත්දැකීමක් නේද ;)
( හරි නම් දෙකත් දාමු :P)
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹ දැන් ශෙයා මාකට් එකෙන් අයින්වෙලා කෙටි කතා ලියන්න ගත්තද :P

    හ හා ඔව් මචන්..ශෙයා මාකට් එක දිහා බලන් හූල්ලනවට වැඩිය මෙහෙම දෙයක් කරලා සතුටක් ලබන එක හොඳයි නේ...:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ තරහා වෙන්න එපා ඇහුවට, මේවා පරිවර්තන එහෙම නෙමෙයි නේද ?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා.......
    මම දුන් ලියුමක රටකජු ඔතලා මටම කන්න දෙනවා.......
    ලියුම බලන්නද? රටකජු කන්නද? මගෙ හිත මුමුනනවා........
    මම දුන් ලියුමේ මෙනවා බලන්නද? මම රටකජු කනවා.......

    :lol::lol::lol: සිරා
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ තරහා වෙන්න එපා ඇහුවට, මේවා පරිවර්තන එහෙම නෙමෙයි නේද ?

    මම දන්නවා ඕක කිව්වේ කාටද කියල...:yes: මට ඒවා අදාළ නෑනේ...මගේ කතාව ගැන කිව්වොත්, මේක කිසිම කොපියක් නම් නෙවෙයි...මේක මට නින්ද යන්නේ නැති වෙලාවක මගේ හිතට ආපු ස්ටෝරි එකක්...එක නිසා මේක මගේම නිර්මාණයක් කියල මට බය නැතුව කියන්න පුළුවන්...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබේ කතානම් ලොකු හයියක් මචන්.

    මචන් ඕක කතාවක් කිව්වට හරිම වචනේ අත්දැකීමක් නේද ;)
    ( හරි නම් දෙකත් දාමු :P)

    විමලේ ඇන්ඩ් ද SMICE ගයිස් හැමෝටම ලෙඩේ බෝ කරලා වගේ...:P අනේ මන්ද මචන් මම මොකක් හරි කතාවක් දැම්මම හැමෝම අහනව ඒක ඇත්ත අත්දැකීමක්ද කියල...මේවා එහෙම ඒවා නෙවෙයි බන් මගේ හිතට හිටපු ගමන් එන කතා මේවා...:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mokada ban me hamoma loku haiyak kiyala kiyanne :P

    මල්ටිබොන්ඩ් දෙනවලු.. :P

    අහ්හ්...ඔය මචන් මම FB අපේ ශෙයා මාකට් ග්රූප් එකේ කියපු වචනයක් අල්ලන් කට්ටිය එකෙන්ම මට පහර දෙනවා...හි හී..:D