Tharuwakata Pem Kalemi - Comments Thread

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    ane macho....mage net connection eka slow..puluwannam kathawe link tika eka page ekaka danawada.mama lagadi set une...plz.........maru kathawa bun..
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සොරි මචන් කොමෙන්ට් එක ලේට් උනාට :sorry:
    ඉස්සරෝම හැපි බර්ත්ඩේ කීවා ඔන්න :P
    කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ;):love:
    වෙනද බනේම තමා කියන්න තියෙන්නෙ,ඉක්මනට දාහන් ඉතිරි ටික :angry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූ මාරුද
    නැත්නම් කථාවේ ඉතුරු ටිකක් නැද්ද
    :sorry:
    ඒකනෙ බන් දැන් පෙට්‍රල් මිල,කරන්ට්බිල,බස්ගාස්තු(අපොයි හෙන ලිස්ට් එකක් එනවා):baffled::angry:
    මෙ වගෙ දෙවලින් ඇතිවෙන වෙන පීඩනෙ අඩු කරන්නෙ උබලා වගෙ එවුන් ලියන,කියන එවලින් තමයි:yes:
    එක නිසා හොද කොල්ලා වගෙ ඩම් එක අරන් කතාවෙ ඉතුරු ටිකත් විගහට ලියපන් හරිය :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    2544073.jpg

    Ko chamathka
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනා. කෝ බන් තාම කතාව නැද්ද? බම්ප් 5 යි. :(:(:(:(