Tharuwakata Pem Kalemi - Comments Thread

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    සමා වෙන්න සහෝ ල..පහු ගිය දවස් ටිකේ ගොඩක්ම බිසී වෙලා හිටියේ...එක්සෑම්,අසයින්මන්ට්,ප්‍රසන්ටේෂන් ඔය ඔක්කොම එක දිගට වැටුනා...ඉතින් ඒක නිසා අලුත් කොටස් ලියන්න බැරි උනා....ඔන්න මේ සතියේ මම කතාවේ අලුත් කොටස් ලියන්න හිතන් ඉන්නේ...සහෝල හැමෝම කලින් වගේම ආයිත් කතාවත් එක්ක එකතු වෙයි කියල හිතනවා...:yes:

    Ela Api innawa digatama :yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rolleyes::rolleyes::rolleyes:

    ඔව් සහෝ අද තමයි ෆ්‍රී ටයිම් එකක් ලැබුනේ කතාව ලියන්න....ඊළඟ කොටසත් දාන්න හිතන් ඉන්නේ තව ටිකකින්...
    ආහ් ඒක මිසක් මම බැලුවෙ මෙච්චර දවසකට පස්සෙ ඇවිල්ලත් මේ ජුන්ඩද ලියලා තියෙන්නෙ කියලා:angry:එල එල ඉතුරු ටිකත් ලියපන්:yes:
    ජයවේවා
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආහ් ඒක මිසක් මම බැලුවෙ මෙච්චර දවසකට පස්සෙ ඇවිල්ලත් මේ ජුන්ඩද ලියලා තියෙන්නෙ කියලා:angry:එල එල ඉතුරු ටිකත් ලියපන්:yes:
    ජයවේවා
    11.gif

    අනිවා සහෝ මේ ලියන ගමන ඊළඟ කොටස...තව ටිකකින් එකත් දාන්නම්...බොහොම ස්තූතියි!!:)