Tharuwakata Pem Kalemi - Comments Thread

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං හිතුවෙ කාර් එක ගහකට වත් ඇන්නා කියලා..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela ela araganne nathuwa argan kollo meka liyala daapan, man ekak liyanna gaththa comment nathi nisa wade atha ariya, ehenam ubata jaya book mark ekak dagaththa ikmanta liyala daapan

    හොඳමයි සෝමේ අයියා...;) අඩේ එහෙම අත ඇරලා දාන්න එපා..:no:කෝ එවන්න ලින්ක් එක අපිටත් බලන්න...එහෙම යට යන්න දෙන්න පුලුවන්ද අපේ සෝමේ අයියගේ ත්‍රෙඩ්...:no:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ela niyamai mchn keep it up. :) ade sira kiyanne umbata meka pothak widihata liyanna tiyenne:cool: ehema naththan tharunaya paththare kotas wasayen danna tiyenne :yes: story eka niyamai kammali hitenne ne anith adara katha wage bolada ne.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela niyamai mchn keep it up. :) ade sira kiyanne umbata meka pothak widihata liyanna tiyenne:cool: ehema naththan tharunaya paththare kotas wasayen danna tiyenne :yes: story eka niyamai kammali hitenne ne anith adara katha wage bolada ne.

    ස්තුතියි සහෝ...බලමු වැඩේ නැගල ගියොත් පොතක් විදියට දාන්නත් අදහසක් තියෙනවා...එහෙම යවන්න පුලුවන්ද මචන් පත්තරේට? යවනම් ක්‍රමයක් එහෙම දන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරපං මාව...උඹලගේ අදහස් ලොකු හයියක් මචන්!!! :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එක නමක් නම් ගත්තේ ශෙයා මාකට් ග්රූප් එකෙන්...හික්ස් :P

    moken gattat kamak na tira ge character 1 hoda wena widiyata katawa dapan.:):):D:D sill ganna, pansil rakina character 1k wena widiyta kathawa danna one:yes::D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    moken gattat kamak na tira ge character 1 hoda wena widiyata katawa dapan.:):):D:D sill ganna, pansil rakina character 1k wena widiyta kathawa danna one:yes::D

    හහා...මම දෙන්නම් වැඩේ ගානට...ටිරාගේ ඇත්ත තත්වය ලෝකයා දැනගන්න එපැයි...;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හහා...මම දෙන්නම් වැඩේ ගානට...ටිරාගේ ඇත්ත තත්වය ලෝකයා දැනගන්න එපැයි...;)

    nagi ena niliyak kiwe monawa nagi enada banz?:D;):Dada kotasath dapan elata:D