Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩෝ නාටියක්වත් නොබල මාව උබ කොහොමද බන් මේකට ඈබ්බෑහි කරගත්තෙ???? එක්න්මනට දාපන්

    අඩේ අහන්නත් සන්තෝසයි....එල කමෙන්ටුව සහෝ...තෑන්ක්ස් වේවා!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    2zyftpg.png
    " ඉවසන් ඉන්න බැරියෝ !! ඉක්මනට දාපං පැටියෝ !! "
    පැටියෝ කිව්වට මු මහා තඩියෙක්.. :පි :පි මම වගේ 2ක් විතර ඇති !! ලොල් !!
    එල එල පට්ටයි මචන් !! එකනේ කියන්නේ එස්.එල්.ඩබල් අයි.ටි එකේ අවුට් වෙන්නේ
    සියල්ලෙන් සම්පුර්ණ කොල්ලෝ / කෙල්ලෝ ටිකක් කියලා..

    ..................................................​

    බන්ඩි ගෙඩිය චන්ඩි උනාට අපිත් පැටවු තමයි හරිය...;) තෑන්ක්ස් මචෝ කොමෙන්ටුවට!!:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Pissu kora..... Dan real thriller seen ekak... Ara kollo ara.....

    Habai .... Liyala thiyena tikanam ada madi.... :(

    ඔව් දැන් කතාවේ ටර්නින්ග් පොයින්ට් එකක තමයි අපි ඉන්නේ...උඹ එහෙම කියන නිසාම තව කොටසක් දාන්න ට්‍රයි එකක් දෙනවා අද රෑටත් බලමු...ස්තූතියි අදහසට!!!:)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයිය මුළු ලංකාවෙම කරක් ගහපු පොරක් වගේ...එල එල...කොහොමත් දැන් ඔය කෙල්ලව ගෙනියන පාර ගැනත් පොඩ්ඩක් කියන්න වෙනවනේ...එතකොට සෝමේ අයියගේ මේ පාර ලොකු හයියක් වෙයි...අපෝ පිස්සුද සෝමේ...ඒ දාපු එක චමත්කගේ අහලකින්වත් තියන්න බෑ...:no:

    :lol::lol::lol: karak gahapu hethuwa ithin uba dananwane male, rata watema mata kello hitiyane ithin un ekka rawun gahala hondat puruduyi
    Colombo
    Kandy
    Ja-Ela
    Nuwara Eliya
    Dehiaththa Kandiya
    Welimada
    Badulla
    Bandarawela
    Kegalle
    Anuradhapura
    Dambulla
    eki meki noki siyaluthenwala es piyan yana size ekata dananwa, hebayi magadi pot thamayi,:lol::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ado kawda yakoo SLIIT eke unta sadde danne..ussala gahanawa polowe gemba gahuwa wage....:angry::angry::angry::angry:

    අන්න හරි ඉර කොල්ල කතා කරපං....ටිරෝ උඹ ස්ලිට් එක ලඟට ඇවිත් කියපං මම තමයි ටිරා කියල එතකොට බලාගන්න පුළුවන් වෙන දේ...:D මොකද මේ පී ඇන්ඩ් එස් එකත් එක්ක මෙච්චර කේස්..? එල් එස් බී නැති නිසාද දන්නේ නෑ...:rofl:

    ira kollawanam kudu karanna lesi ne ali patiya wagene.:P:P buthaya wadiya sadde dammoth danawa bothalekata:P:D nikan bothalekata newe sugiya beepu kalkiri 1kakata:P:P


    sliit 1 lagin giyath athi pissu hadenna:P api ei owata anika da sliit eke ewunta melo sihiyak na ekko ekek ge ram 1 awul anikage processor 1 awul anik ekage hard 1 awul anith ekage mother board 1 awul. anthimata un okkogema casing 1th awul:P:P dan nikan balapan route bus 1 ubala wage ewuntama sspecial hadapu 1k ne carpet 1th 30ta yanne clutch 1n:P:P:P
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    fatta ban.. adoo ane manda moonawa kiyannda kiyal ban.. giniwisiwenawa machooo.. ituruat dahan..
    adoo sry ban REP denn belu.. next time karannam haaaa.. :)
    All the best ..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    shaa shook ban ela ela,
    me eka newe uba hondayi ban haraha daala renxxxxx
    yako kid nap ho mokak hari jimix daddi ohoma weda karala bha, uba yanne main road ekakane bans, hariyata ara hiripoda wasse kollayi kellayi miniya dagena car eke giyaa wage, yako jimix daala yaddi yanna one waten godin horen,:growl::growl::growl:

    monawa unath pasta patas patas kathaawa digatama liyamu, uba oya kiyana amathiya machan me thaapa widuli balagaarayak thiyana paththe porak neda?:lol::lol::lol:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    පිස්සු හැදෙනවා බං.... කතාවේ මේ ගතිය නැති කරගන්න එපා... දිගටම කික් එකේ ලියමු...
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    සුපිරි...මේ විදියටම දිගටම ලියන්න...ඉතුරු ටිකත් ඉක්මනට දාන්න සහෝ...

    :D