e gamana fast forward yanawada manda....![]()
මචන් කතාව ඉක්මන් වැඩී වගේ, කතාවෙ ඉස්සෙල්ල තිබුන ගතිය නැති වෙයිද මන්ද
unexpected welawata tamai wenne api balanne hemita wenakan tamai but mehema wunama wenasak tiyenawa.mokakda ara kiss scene eka ganada kiyanne. Well ewa ehema ikmanata wenawaunexpected welawata tamai wenne api balanne hemita wenakan tamai but mehema wunama wenasak tiyenawa.


Matath poddak hithuna kathawe wege wadi unada kiyala. Mokada kella eka parama kamathi wela kiss ekakuth dunnane.එහෙම දැනෙන්නේ ඇයි සහෝ....?
Mamath nikamata me paththe awama dakke update karala thiyenawa.එලකිරි මචං.. PM එකක් දැම්මෙ නැත්තෙ මොකෝ බං..![]()


මචන් කතාව ඉක්මන් වැඩී වගේ, කතාවෙ ඉස්සෙල්ල තිබුන ගතිය නැති වෙයිද මන්ද
e gamana fast forward yanawada manda....![]()
me yana rate eke hatiyata dawas 2k badulle hitiyoth masa 10n hospital inna wei
sugi saho mulinma kiwwane nagi ena kenek kiylaekanam aththa wage dan nagigena awilla athi
meka dan nikan ara break 1n passe ikmanata finish karana hadana movie 1k wage![]()
dilshan87 said:Matath poddak hithuna kathawe wege wadi unada kiyala. Mokada kella eka parama kamathi wela kiss ekakuth dunnane.
ela machnag... ela pm eka enakam balan indala idala barimathana baluwe.... ela
Ela!
Ahh thanks Thanks.![]()
මචන් එල කතාව. උඹට හොඳ හැකියාවක් තියෙනවා කතා ලියන්න. දිගටම ලියපන්. නිසල 88 කියල තියෙන දේත් හිතට ගනින්. ඊයේ තමා කතාව ඉස්සරවෙලාම කියවන්න ගත්තේ. අන්තිම එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ඊයෙම කියෙව්වා. ඊයේ කොමෙන්ටුවක් වත් දන්නා බැරි උනා මොකද කතාව කියව කියව ඉද්දි දන්නෙම නැතුව 3.30 වෙලා. ඔෆිස් එකෙන් යන්න වෙලාව හරි එතකොට. ඉතුරු ටිකත් ඉක්මනට දාපන්. රෙප් +
ah.. horanam ewita horenma dalaaa.....
ela ela oya tiyenne katawa...
ස්තුති මචන්
THREAD එක ඉදිරියට
..................................................
එළ එළ...![]()

හ්ම්ම් එහෙම රසවින්දනයට බාධාවක් උනා නම් වෙන්න සමා සහෝ ල....දැන් කොහොමත් කතාවේ අන්තිම හරියට ලංවෙලා තමයි තියෙන්නේ....මෙගා ඒවා වගේ මෙලෝ රහක් නැති විදියට ඇදන් යන්න අදහසක් නෑ...
හ්ම්ම් එහෙම රසවින්දනයට බාධාවක් උනා නම් වෙන්න සමා සහෝ ල....දැන් කොහොමත් කතාවේ අන්තිම හරියට ලංවෙලා තමයි තියෙන්නේ....මෙගා ඒවා වගේ මෙලෝ රහක් නැති විදියට ඇදන් යන්න අදහසක් නෑ...
ehema nathnam ube ara shl tika 40ta yanakam liyapan
ethakota kohomath tawa awurudu 5k wat yaine shl 40ta yanna


dinukai chamathagei palwei baba montessori danakam wath story 1ka liyapan.ehema nathnam ube ara shl tika 40ta yanakam liyapan
ethakota kohomath tawa awurudu 5k wat yaine shl 40ta yanna
![]()



අම්මේ දාල දාල![]()
pm එව්වෙ නෑනේ
එල එල ආවමේ දැම්ම විතරයි සහෝ....පී එම් එවන ගමන් ඉන්නේ...උඹ අද නයිට් ක්ලබ් එකේ රෑ එලි වෙනකන් ඉන්නද යන්නේ?


එල එල ආව
නෑ නෑ බන් දැන් මේ යන්න බැලුවෙ
රෙප් පවර් එක 5ක් වෙලා ඔන්න දුන්නා 5ක් ම![]()
පුළුවන් උන ගමන් දෙන්නම් මචෝ...එලස්!!!fatta ban.. hituwewat neti widihakata katawa yanwaaaa.. ela ela.. ohoma yan ..
al the best .. ubat rep denn belu ban. ane manda me elakiriyat... hmmm sry bro
