Tharuwakata Pem Kalemi - Comments Thread

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    e gamana fast forward yanawada manda....:rolleyes::rolleyes:

    මචන් කතාව ඉක්මන් වැඩී වගේ, කතාවෙ ඉස්සෙල්ල තිබුන ගතිය නැති වෙයිද මන්ද

    mokakda ara kiss scene eka ganada kiyanne. Well ewa ehema ikmanata wenawa :yes: unexpected welawata tamai wenne api balanne hemita wenakan tamai but mehema wunama wenasak tiyenawa.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mokakda ara kiss scene eka ganada kiyanne. Well ewa ehema ikmanata wenawa :yes: unexpected welawata tamai wenne api balanne hemita wenakan tamai but mehema wunama wenasak tiyenawa.

    හ්ම්ම් ඒක තමයි සහෝ මාත් බැලුවේ....කොල්ලෙකුයි කෙල්ලෙකුයි මේ වගේ තනි වෙච්ච වෙලාවක දෙන්නගේ හිතේ කැමැත්තකුත් තියෙනවනම් අනිවා කිස් ඒක ඉස්සර වෙනවා...එක්ස්පී නම් නෑ ඒ උනාට හිතල කියන්න පුළුවන් එහෙම වෙනවා කියල....:D:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    එහෙම දැනෙන්නේ ඇයි සහෝ....?
    Matath poddak hithuna kathawe wege wadi unada kiyala. Mokada kella eka parama kamathi wela kiss ekakuth dunnane.

    එලකිරි මචං.. PM එකක් දැම්මෙ නැත්තෙ මොකෝ බං..:(
    Mamath nikamata me paththe awama dakke update karala thiyenawa.

    Eka newei Kohetada bun kiss eka dunne? :lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් කතාව ඉක්මන් වැඩී වගේ, කතාවෙ ඉස්සෙල්ල තිබුන ගතිය නැති වෙයිද මන්ද

    e gamana fast forward yanawada manda....:rolleyes::rolleyes:

    me yana rate eke hatiyata dawas 2k badulle hitiyoth masa 10n hospital inna wei:P:P

    sugi saho mulinma kiwwane nagi ena kenek kiyla :D ekanam aththa wage dan nagigena awilla athi:P:P

    meka dan nikan ara break 1n passe ikmanata finish karana hadana movie 1k wage:sorry::sorry:
    dilshan87 said:
    Matath poddak hithuna kathawe wege wadi unada kiyala. Mokada kella eka parama kamathi wela kiss ekakuth dunnane.

    හ්ම්ම් එහෙම රසවින්දනයට බාධාවක් උනා නම් වෙන්න සමා සහෝ ල....දැන් කොහොමත් කතාවේ අන්තිම හරියට ලංවෙලා තමයි තියෙන්නේ....මෙගා ඒවා වගේ මෙලෝ රහක් නැති විදියට ඇදන් යන්න අදහසක් නෑ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela machnag... ela pm eka enakam balan indala idala barimathana baluwe.... ela

    Ahh thanks Thanks. :)

    මචන් එල කතාව. උඹට හොඳ හැකියාවක් තියෙනවා කතා ලියන්න. දිගටම ලියපන්. නිසල 88 කියල තියෙන දේත් හිතට ගනින්. ඊයේ තමා කතාව ඉස්සරවෙලාම කියවන්න ගත්තේ. අන්තිම එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ඊයෙම කියෙව්වා. ඊයේ කොමෙන්ටුවක් වත් දන්නා බැරි උනා මොකද කතාව කියව කියව ඉද්දි දන්නෙම නැතුව 3.30 වෙලා. ඔෆිස් එකෙන් යන්න වෙලාව හරි එතකොට. ඉතුරු ටිකත් ඉක්මනට දාපන්. රෙප් +

    ah.. horanam ewita horenma dalaaa.....
    ela ela oya tiyenne katawa...

    2zyftpg.png
    ස්තුති මචන්
    THREAD එක ඉදිරියට

    ..................................................​

    එළ එළ...:D

    බොහොම ස්තූතියි සහෝ ල...පී එම් ඒක එවන්න බැරි උන එකට වෙන්න සමා!!! :(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    හ්ම්ම් එහෙම රසවින්දනයට බාධාවක් උනා නම් වෙන්න සමා සහෝ ල....දැන් කොහොමත් කතාවේ අන්තිම හරියට ලංවෙලා තමයි තියෙන්නේ....මෙගා ඒවා වගේ මෙලෝ රහක් නැති විදියට ඇදන් යන්න අදහසක් නෑ...

    Ow bun eka athakata ekath aththa. Mega unoth nam ithin melo rahak nathi wenawa. Oya mega nisa man TV balana ekath nawaththuwa danata awrudu 2 kata kalin.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හ්ම්ම් එහෙම රසවින්දනයට බාධාවක් උනා නම් වෙන්න සමා සහෝ ල....දැන් කොහොමත් කතාවේ අන්තිම හරියට ලංවෙලා තමයි තියෙන්නේ....මෙගා ඒවා වගේ මෙලෝ රහක් නැති විදියට ඇදන් යන්න අදහසක් නෑ...

    dinukai chamathagei palwei baba montessori danakam wath story 1ka liyapan.:P ehema nathnam ube ara shl tika 40ta yanakam liyapan:lol: ethakota kohomath tawa awurudu 5k wat yaine shl 40ta yanna:P:lol::P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මේ දැම්ම විතරයි සහෝ....පී එම් එවන ගමන් ඉන්නේ...උඹ අද නයිට් ක්ලබ් එකේ රෑ එලි වෙනකන් ඉන්නද යන්නේ?
    එල එල ආව:)
    නෑ නෑ බන් දැන් මේ යන්න බැලුවෙ
    රෙප් පවර් එක 5ක් වෙලා ඔන්න දුන්නා 5ක් ම;)
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    fatta ban.. hituwewat neti widihakata katawa yanwaaaa.. ela ela.. ohoma yan ..
    al the best .. ubat rep denn belu ban. ane manda me elakiriyat... hmmm sry bro
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල එල ආව:)
    නෑ නෑ බන් දැන් මේ යන්න බැලුවෙ
    රෙප් පවර් එක 5ක් වෙලා ඔන්න දුන්නා 5ක් ම;)

    අහා ඕකේ මචා....තෑන්ක්ස් වේවා...මගේ රෙප් දෙන බටන් ඒක වැඩ කරන්නේ නෑ...:( පුළුවන් උන ගමන් දෙන්නම් මචෝ...එලස්!!!
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    fatta ban.. hituwewat neti widihakata katawa yanwaaaa.. ela ela.. ohoma yan ..
    al the best .. ubat rep denn belu ban. ane manda me elakiriyat... hmmm sry bro

    අහ්හ් සහෝ,හැමදාමත් වගේ තෑන්ක්ස් වේවා!!! ඔව් මචන් මටත් උඹට රෙප් දෙන්න බෑ කියල එනවා....මොකද දන්නේ නෑ කේස් ඒක..:(