ඔව්වා වගේද අපේ රසවින්දනය ගැන හිතලා සහනයක් දෙන්ඩෝ..........තාම ගියේ නෑ සමියෝ....බලපං අද ගෙදර යන්න හිටියේ ඒත් යන්න උනේ නෑ හෙට ප්රොජෙක්ට් වැඩක් සෙට් උනා...
![]()

කිරි පුතත් කෝප වෙලානේ....ඉවසීමෙන් නෙව සැනසීම ලැබෙන්නේ පුත....![]()

Ko Machan Kathawa...![]()
Daapan Do ikmanata kathaawa.![]()
උබ දානවද නෑද්ද????? මම සෑහෙන්න දරුනු මිනිහෙක්
sugiyath na kathawath na ...
Ko ban kathawa... dapanko...... PM karapan![]()
sugi saho meka danawada nathnam anthima parata loku haiyak gannawada![]()
ඔව්වා වගේද අපේ රසවින්දනය ගැන හිතලා සහනයක් දෙන්ඩෝ..........![]()
meke itiuru tika uba liyala danwada ... netinam mama ube antima kemetta liyala post karannda...
කෙල්ලෙක්ගෙන් ප්රොජෙක්ට් එක උස්ස්ලා දීලා කතාව දාහන්කෝ![]()
මරණ තර්ජන පවා
මේවගේ තියෙනවා ඒත් මේ හැම එකකින්ම පෙන්නේ සහෝල මගේ කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බවක්...එහෙම උනාම කොච්චර කම්මැලිකමක් හිතට ආවත් මේ කතාව ලියාගෙන යන්න ගැම්මක් එනවා ඔබ තුමන්ලාගේ මේ අදහස් නිසා....ඒක නිසාම තමයි ඔන්න ගෙදර ආපු ගමන්ම කතාවේ පොඩි කොටසක් හරි ඔයාල වෙනුවෙන් ලිව්වේ...දැන් කෑගහන්න එපා මෙච්චර දවස් ඉඳල ඔය ටිකද ලිව්වේ කියල....මම මේ හෙන මහන්සිවෙලා ඇවිත් මේ ටිකත් ලියල තියෙන්නේ....කොලොම්පුරේ ඉඳල බෙන්තර ගගෙන් එහාට පැය පහක් තිස්සේ අසෝක ලේලන්ඩ් බස් එකකින්
එනවා කියන එකේ ෆන් ඒක දන්නේ එහෙම එන මිනිස්සුම තමයි....ඉතින් ඒක නිසා තරහගන්නේ නැතුව අදට මේ ටික බලන්න හෙට තව ටිකක් වැඩියෙන් කතාව දාන්නම්....බොහොම ස්තූතියි කතාවත් එක්ක දිගටම රැඳී ඉන්න ඒකට!!!! 
බටර් ගාල ශේප් වෙන්න නේද යන්නේඇත්තටම මේ කමෙන්ට්ස් මට ලොකු හයියක්...මරණ තර්ජන පවා
![]()
මේවගේ තියෙනවා ඒත් මේ හැම එකකින්ම පෙන්නේ සහෝල මගේ කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බවක්...එහෙම උනාම කොච්චර කම්මැලිකමක් හිතට ආවත් මේ කතාව ලියාගෙන යන්න ගැම්මක් එනවා ඔබ තුමන්ලාගේ මේ අදහස් නිසා....ඒක නිසාම තමයි ඔන්න ගෙදර ආපු ගමන්ම කතාවේ පොඩි කොටසක් හරි ඔයාල වෙනුවෙන් ලිව්වේ...දැන් කෑගහන්න එපා මෙච්චර දවස් ඉඳල ඔය ටිකද ලිව්වේ කියල....මම මේ හෙන මහන්සිවෙලා ඇවිත් මේ ටිකත් ලියල තියෙන්නේ....කොලොම්පුරේ ඉඳල බෙන්තර ගගෙන් එහාට පැය පහක් තිස්සේ අසෝක ලේලන්ඩ් බස් එකකින්
එනවා කියන එකේ ෆන් ඒක දන්නේ එහෙම එන මිනිස්සුම තමයි....ඉතින් ඒක නිසා තරහගන්නේ නැතුව අදට මේ ටික බලන්න හෙට තව ටිකක් වැඩියෙන් කතාව දාන්නම්....බොහොම ස්තූතියි කතාවත් එක්ක දිගටම රැඳී ඉන්න ඒකට!!!!
![]()

බටර් ගාල ශේප් වෙන්න නේද යන්නේ
එකවර තුන හතරක් ඒවාත් දාපන්![]()
කෝ බන් pm එක
මතක් කරල අනිවා එවහන්![]()

ko yako ituru tika...
hora wage adath poddak daala maaru una neda ?
![]()

ආ හරි හරිසහෝ අදත් එව්වේ නෑ පී එම් ඒක කාටවත්....පොඩි කොටසක්නේ තියෙන්නේ...හෙට ටිකක් කලින් කොටස් කීපයක්ම දාල පී එම් කරන්න තමයි හිතන් ඉන්නේ එකයි අද එව්වේ නැත්තේ...![]()

ko yako ituru tika...
hora wage adath poddak daala maaru una neda ?
![]()