Tharuwakata Pem Kalemi - Comments Thread

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    තාම ගියේ නෑ සමියෝ....:Dබලපං අද ගෙදර යන්න හිටියේ ඒත් යන්න උනේ නෑ හෙට ප්‍රොජෙක්ට් වැඩක් සෙට් උනා...:(
    ඔව්වා වගේද අපේ රසවින්දනය ගැන හිතලා සහනයක් දෙන්ඩෝ..........:frown:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ දානවද නෑද්ද????? මම සෑහෙන්න දරුනු මිනිහෙක්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ko Machan Kathawa...:D

    Daapan Do ikmanata kathaawa. :angry::angry::angry:

    උබ දානවද නෑද්ද????? මම සෑහෙන්න දරුනු මිනිහෙක්

    sugiyath na kathawath na ...

    Ko ban kathawa... dapanko...... PM karapan:)

    sugi saho meka danawada nathnam anthima parata loku haiyak gannawada:P:angry::angry::P:P

    ඔව්වා වගේද අපේ රසවින්දනය ගැන හිතලා සහනයක් දෙන්ඩෝ..........:frown:

    meke itiuru tika uba liyala danwada ... netinam mama ube antima kemetta liyala post karannda...

    කෙල්ලෙක්ගෙන් ප්‍රොජෙක්ට් එක උස්ස්ලා දීලා කතාව දාහන්කෝ :(

    ඇත්තටම මේ කමෙන්ට්ස් මට ලොකු හයියක්...:yes: මරණ තර්ජන පවා ;) :D මේවගේ තියෙනවා ඒත් මේ හැම එකකින්ම පෙන්නේ සහෝල මගේ කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බවක්...එහෙම උනාම කොච්චර කම්මැලිකමක් හිතට ආවත් මේ කතාව ලියාගෙන යන්න ගැම්මක් එනවා ඔබ තුමන්ලාගේ මේ අදහස් නිසා....ඒක නිසාම තමයි ඔන්න ගෙදර ආපු ගමන්ම කතාවේ පොඩි කොටසක් හරි ඔයාල වෙනුවෙන් ලිව්වේ...දැන් කෑගහන්න එපා මෙච්චර දවස් ඉඳල ඔය ටිකද ලිව්වේ කියල....මම මේ හෙන මහන්සිවෙලා ඇවිත් මේ ටිකත් ලියල තියෙන්නේ....කොලොම්පුරේ ඉඳල බෙන්තර ගගෙන් එහාට පැය පහක් තිස්සේ අසෝක ලේලන්ඩ් බස් එකකින් :P එනවා කියන එකේ ෆන් ඒක දන්නේ එහෙම එන මිනිස්සුම තමයි....ඉතින් ඒක නිසා තරහගන්නේ නැතුව අදට මේ ටික බලන්න හෙට තව ටිකක් වැඩියෙන් කතාව දාන්නම්....බොහොම ස්තූතියි කතාවත් එක්ක දිගටම රැඳී ඉන්න ඒකට!!!! :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    බටර් ගාල ශේප් වෙන්න නේද යන්නේ :angry:
    එකවර තුන හතරක් ඒවාත් දාපන් :frown::love:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බටර් ගාල ශේප් වෙන්න නේද යන්නේ :angry:
    එකවර තුන හතරක් ඒවාත් දාපන් :frown::love:

    කෝ බන් pm එක
    මතක් කරල අනිවා එවහන් :dull:

    සහෝ අදත් එව්වේ නෑ පී එම් ඒක කාටවත්....පොඩි කොටසක්නේ තියෙන්නේ...හෙට ටිකක් කලින් කොටස් කීපයක්ම දාල පී එම් කරන්න තමයි හිතන් ඉන්නේ එකයි අද එව්වේ නැත්තේ...:yes:
     
    ආ හරි හරි:D