<<<Thaththa>>>

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    pic20450.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    nama thiyanawa neda yarrr oke...aniwa ape set eka dannawa eka. ela ela..........
     

    nwnbs

    Member
    අනිත් අයත් එක්ක බෙදාගත්ත එක නම් හොඳයි වෙනසක් සිදු නොකර...:D
    ඒත් මම හිතන්නෙ රොන් අය්යගෙම ත්‍රෙඩ් එක හොයල ඔය වෙන ඒවට වගේම "බම්ප්" එකක් දැම්මනම් හොඳයි කියල කමෙන්ට් එකකුත් එක්කම... හොයා ගන්න එතරම් අපහසුවක් නෑනෙ... අයිතිකරුගෙ නම දන්න නිසා...
    :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    මගේ මේ නිර්මානය මේ වෙකොට අලුතින් ත්‍රෙඩ් 3 ක "තාත්තා" නමින් වෙනමම පල කොට තිබෙනවා මා දුටුවා..මගේ නිර්මානය මා නම් කොට තිබෙන්නේ "පාපොච්චාරනය"කියනා මාතෘකාව යටතේයි..

    මං හිතනවා මේ සියලුම සහෝදරවරු මෙය කරන්න ඇත්තේ ඉතා හොඳ පිවිතුරු අදහසකින් බවයි..එහෙම නම් ඉදිරියට මෙම නිර්මානයට කැමැති හා ගරු කරනා සියලු දෙනාම කල යුත්තේ එහි මුල් ත්‍රෙඩ් එකට ගොස් එය කියවා බලා එහි අඩු පාඩු පෙන්වා දීමයි..

    **මුල් ත්‍රෙඩ් එකේ link එක පහතින් Doly නංගිගේ සටහනේ තිබෙනවා**...එය කියවා බලන්න...

    මුල් ත්‍රෙඩ් එකම පල කිරීමෙන් තවත් විශාල පිරිසකට (මෙය මෙතෙක් නොකියවු හා නොදුටු)මෙය නැවත දැකීමටත් එයින් නිර්මානයේ මුල් අයිතිකරු වන මා හට ඔවුන්ගේ අදහස් කෙලින්ම දැක ගැනීමට හා ග්‍රහනය කර ගැනීමට හැකිවීමත් පැහැදිලි සත්‍යයක්.....

    මගේ සියලුම සොයුරු සොයුරියන් මෙය නිවැරදිව වටහා ගන්නවා ඇතැයි මා උදක්ම සිතනවා...

    මාව මේ ගැන මුලින්ම දැනුවත් කල පියුමී නංගිට ස්තුතියි.....

    මා වෙනුවෙන් මුලු හදින්ම මෙහි ඉදිරිපත්වූ dumira j සහෝදරයාටත්, නුවන් මල්ලියාටත්(nwnbs) මිනු නංගියාටත්(Doly) මගේ අවංක ආදර ස්තුතිය...

    තව කෙනෙකුගේ කලා නිර්මානයක් වෙනුවෙන් හඬ නැගීමට තරම් ශක්තිමත් නිර්මානකරුවන් මෙම EK එකේ සිටීම ඔවුන් ගැන මට මගේ සිත්හී මහත් අභිනන්දනයක් හා සතුටක් එක්කලා කීවොත් නිවැරදියි...

    සියල්ලන්ටම ජය.....
     
    Last edited: