Thatta kariya balapanko

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,145
    36,138
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැක්ක නේ ප්‍රශ්ණ දෙකයි ඇහවෙ උත්තර දුන්න ලස්සන කොහොම ද මෙි ගණය කොහොම ද මිනිස්සු ගැන හිතන් ඉන්න හැටි. නමෙල ය ට බේබි නෙවෙයි හෙන පොරක් කියල නේද මූ මේ කියන්නෙ. දැං නම් චීවරේ දැරුව කියල නෑ මුංට මේ භාෂාවෙන් තමයි කතා කරන්න ඕන. මේ කාලකන්නි චීවරධාරිය රටේ මිනිස්සු මේව විස්වාස කරන තරමෙ මෝඩයින් හැටියට නේ ද හිතන් ඉන්නෙ. ප්‍රශ්ණෙ අහන්න කලින් උත්තර දෙනව . දැං ඉතිං නාමල් කියන්නෙ අහන ඕන ප්‍රශ්ණයක් දන්න හෙන පොරක් නිසා අපි ඌට චන්දෙ දෙන්න ලෙහෙස්ති වෙයල්ලකො. අනික් දවසෙ පොඩ්ඩක් හරි තාත්වික වෙන්න පුශ්ණෙ ඇහුවම ටිකක් විතර කල්පනා කරන්න වගේ ඉඳල උත්තර දෙන්න කියපං හාංදුරුවනේ ☝️

    • Haha
    Reactions: kasun090354t

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    මූ අපෙ දුරින් නෑයො, පහුගිය දවස්වල පවුලෙ එකෙක් හොය හොයා හිටියා මහන කරවගන්න, කෝටිගානක දේපල තියෙනවා පවුලෙන් පිට යන්න දෙන්න බෑ කියලා.
     
    • Haha
    Reactions: Ryker

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,498
    36,754
    113
    කෑගල්ල
    දැක්ක නේ ප්‍රශ්ණ දෙකයි ඇහවෙ උත්තර දුන්න ලස්සන කොහොම ද මෙි ගණය කොහොම ද මිනිස්සු ගැන හිතන් ඉන්න හැටි. නමෙල ය ට බේබි නෙවෙයි හෙන පොරක් කියල නේද මූ මේ කියන්නෙ. දැං නම් චීවරේ දැරුව කියල නෑ මුංට මේ භාෂාවෙන් තමයි කතා කරන්න ඕන. මේ කාලකන්නි චීවරධාරිය රටේ මිනිස්සු මේව විස්වාස කරන තරමෙ මෝඩයින් හැටියට නේ ද හිතන් ඉන්නෙ. ප්‍රශ්ණෙ අහන්න කලින් උත්තර දෙනව . දැං ඉතිං නාමල් කියන්නෙ අහන ඕන ප්‍රශ්ණයක් දන්න හෙන පොරක් නිසා අපි ඌට චන්දෙ දෙන්න ලෙහෙස්ති වෙයල්ලකො. අනික් දවසෙ පොඩ්ඩක් හරි තාත්වික වෙන්න පුශ්ණෙ ඇහුවම ටිකක් විතර කල්පනා කරන්න වගේ ඉඳල උත්තර දෙන්න කියපං හාංදුරුවනේ ☝️

    අන්තිම ටික.. :lol::lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔය ඡන්ද කාලෙට ඒක ඒක උන් ඒනවා හාමුදුරුවො නලුව‌ො ව්‍යාපාරිකයෝ හැම ඒකෙක්ම ඇවිල්ලා ඉතින් කතා පවත්වනවා :rolleyes: කතා අදාල නෑන‌ේ මිනිස්සු ජන්දේ දෙනවා නම් :confused: ඊයේ මහින්දගේ උපන්දිනේ හාමුදුරුවරු දාහස් නමක් වැඩම කරලා පිරිත් කිව්වා. :rolleyes: ගෝටත් ඇවිලා හිටියේ :P