ප්‍රේමදාස කරේ ඕකේ අනිත් පැත්ත.උබ ඔය කියන එක කරේ මහින්ද.

නැහැ සහො එක ගම් උදාවකට ප්‍රචාරයට විතරක් කියක් නම් වියදම් කරන්න ඇද්ද?මහින්ද ප්‍රෙමදාස කියලා නැහැ පොඩි වැඩක් කරලා විශාල පබිලිසියක් දෙනවා ලංකාවෙ හැම එකාම

ප්‍රේමදාස කරේ ඕකේ අනිත් පැත්ත.උබ ඔය කියන එක කරේ මහින්ද.

නැහැ සහො එක ගම් උදාවකට ප්‍රචාරයට විතරක් කියක් නම් වියදම් කරන්න ඇද්ද?
වෙනස් කරන්න දෙයක් නෑ කැහුට්ටො.. එලියට බැහැලා මිනිස්සු එක්ක කතාකරලා බලපන්.ඒ උබනේ..පිළිගන්න මිනිස්සු පිලිගන්නවා..ඒක උබට වෙනස් කරන්න බැහැ.
ඉස්සර ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂෙ කෘතියාදිකාර මණ්ඩලයෙ රැස්වීම් වලට සරම ශර්ට් එකයි ඇඳගෙන එනකොට. එයත් එක්ක සොත්ති උපාලි රැස්වීමට එන්නෙ ටයි කෝට ඇඳලා වෘතීමය විදියට. අන්න එහෙමයි කෙරුවාව![]()
එතකොට මර්වින්?කුඩු දුමියා.උන්ව වට කරන ඉන්නේ මහින්දයා ඒවා හොදද?
වෙනස් කරන්න දෙයක් නෑ කැහුට්ටො.. එලියට බැහැලා මිනිස්සු එක්ක කතාකරලා බලපන්.
ප්‍රේමදාස කරේ ඕකේ අනිත් පැත්ත.උබ ඔය කියන එක කරේ මහින්ද.
එතකොට කටු ගේ කඩලා එකේ තිබ්බ බඩු වලට කෙලියේ කවුද?ඒ ගැන අද කතාවක්වත් නැහැ.
වෙන්න ඇති ඉතින් එකට ප්‍රෙමදාස ගැන කතා කරන එකට අදාල වෙන්නෙ කොහොමද
![]()
එහෙම හරි මිනිස්සුන්ට නිවසක් වැසිකිලියක් ලැබුනා නැත්නම් ලංකාවෙත් තාමත් මිනිස්සු කැලෙ රෙන සස්ක්‍රතිය තියෙන්නෙ ජනසවියෙන් වැසිකිලි ආදාර ලැබුන නිසා අපෙ මිනිස්සු වැසිකිලි වලට පුරුදු උනා
ජනසවියෙ නරක වගෙම හොද තියෙනවා බන්![]()
ඒවා මේ ප්‍රේමදාස කරපු දේවල් එක්ක ලඟින්වත් තියන්න බෑ, බටලන්දෙ වධකාගරෙ එහෙම එතකොට. ඒකෙ ලොක්ක විදියට රනිල් හිටියෙඑතකොට කටු ගේ කඩලා එකේ තිබ්බ බඩු වලට කෙලියේ කවුද?ඒ ගැන අද කතාවක්වත් නැහැ.
මම නම් දන්නෙ නැහැ උබ කියන විදියට මහින්ද වගෙ සදුනාවෙන්න ඇති ඉතින් එකට ප්‍රෙමදාස ගැන කතා කරන එකට අදාල වෙන්නෙ කොහොමද
![]()

ඒවා මේ ප්‍රේමදාස කරපු දේවල් එක්ක ලඟින්වත් තියන්න බෑ, බටලන්දෙ වධකාගරෙ එහෙම එතකොට. ඒකෙ ලොක්ක විදියට රනිල් හිටියෙ

උන් පාතාලයො නෙමෙයි බන්, අඩුගානෙ සොත්ති උපාලි කියන්නෙ කවුද කියලවත් උඹ දන්නවද?එතකොට මර්වින්?කුඩු දුමියා.උන්ව වට කරන ඉන්නේ මහින්දයා ඒවා හොදද?
![]()
ඒවා මේ ප්‍රේමදාස කරපු දේවල් එක්ක ලඟින්වත් තියන්න බෑ, බටලන්දෙ වධකාගරෙ එහෙම එතකොට. ඒකෙ ලොක්ක විදියට රනිල් හිටියෙ
ඒවා මේ ප්‍රේමදාස කරපු දේවල් එක්ක ලඟින්වත් තියන්න බෑ, බටලන්දෙ වධකාගරෙ එහෙම එතකොට. ඒකෙ ලොක්ක විදියට රනිල් හිටියෙ
උන් පාතාලයො නෙමෙයි බන්, අඩුගානෙ සොත්ති උපාලි කියන්නෙ කවුද කියලවත් උඹ දන්නවද?

රටක කටු ගේ කඩලා එකේ තියෙන බඩු හොරකම් කරන එක උබට ඒ තරම් ලොකු දෙයක් නොවුනට ඔය වගේ දේවල් වෙන්නේ ලංකාවේ විතරයි.


kollanta wada denawa raniya athal eke balan hitiya kiyala kathawakuth thiyenawa.....![]()
කරන්නම් වාලෙ කරපු වැඩවලින් අදටත් ඒ මිනිස්සු දුක් විඳිනව, අලි, යන්න එන්න පාරවල් නෑ, සමහර ඉඩම් වනෝද්‍යාන වගේ දේවල්වලට අයිතියි, ගම් උදාවෙ හිටපු යමක් කමක් තියෙන මින්ස්සු හුඟක් අද ඉන්නෙ වෙන තැන්වල
අදාළ වෙන්නේ උබ නිදන් ගැන මතක් කරපු හින්දා...නිදන් ගත්තේ ප්‍රේමදාස විතරක් නෙමේ නේ එහෙම බලනකොට.![]()
ඔව් මහින්ද නිදන් ගත්ත නිසා ප්‍රෙමදාස නිදන් ගත්තාට කමක් නැහැ සහො ප්‍රෙමදාස මැරයන්ට සැලකුව නිසා මහින්ද මැරයන්ට සලකන එක විතරක් වැරදි අනෙ උබලාගෙ දෙශ්පාලනය වැරදිනම් වැරද්දට වැරදි කියපන් නැතිව අපෙ මහින්ද අපෙ අපෙ ප්‍රෙමදාස කියලා බදා ගන්න එපා