Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    off topic කියන්නෙ රිදිලා කියන එකටද? ආයෙ ඉස්කෝලෙ පල අනාතයො:P

    පල පල පන්සලේ අබිත්තයා.ගිහින් පන්සල අතු ගාහන් ලබන ආත්මේ වත් මිනිස් ආත්මෙක ඉපදෙන්න කියලා.එතකොට මහින්දගේ කටු ලොවන්න ඕන නැහැනේ උබට.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තmuන්ගේ වයස තම කිව්වේ නැනේ , ප්‍රේමදාස දෙවියෝ මේ රටට දුන්නේ මොනවද ?

    ප්‍රෙමදාස දෙවියන් ගම් උදාව හා ජනසවිය දුන්නා සහො:yes:

    අනිත් පැත්තෙන් තමන්ගෙ හෙංචයියන්ට කොන්ත්‍රත් ටික දුන්නා නවලොක කාරයාට විශෙශයි
    සොත්ති උපාලිලා වගෙ මැරයන්ට සාමදාන විනිස්චකාර කම් දුන්නා

    තවද රටෙ හිටපු උගත්තු ටික මරා ගත්තා දැම්මා ප්‍රෙම කිර්ති වගෙ අයත් ඇතුලුව :yes: කොටින්ට අවි ආයුද දුන්නා

    කියන්න ගියොත් කොච්චර තියෙනවාද මැරුන මිනිස්සුන්ට බැනලා වැඩක් නැති නිසා අත හරිනවා
    කියන් තියෙන එවා:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Premadasa marunu dawase ude mama gedara issarahata wela kiwwa, ada nam Premadasa marenawa kiyala..Dawal 1ta withara news ahaddi gedara hamotama pudumai...
    Mata kiyanna ona une, mama sasthyara kiyanawa kiyala newei..Podi ekek welath Premadasa gana thibunu hageema ganai...
    Premadasa agamathi wela hitapu kale karapu wada goda tharam wadak kawuruth kale naha 77n passe...Namuth, anthima kale karapu dewal nisa Premadasa marena thuru balagena hitapu minissu godak hitiya...Mama School yaddi, para aine, marunu minissu siya ganan dakka...Ape ahinsaka yaluwo, kisima therumak nathiuwa marala innawa dakka...
    Ithin, Mahinda hodai kiyanawa newei..Hamoma Janadhipathi unata passe hasirune, Premadasala wage thamai..
    Hoda naththe manussaya newei..Oya Janadhipathi kiyana thanathurai kiyalai mata nam hithenne...
    Samawenna ona kage hari hitha riduna nam mekata..Mama Deshapalane gana wishwasayak nathi, Mama gana wishwasa karana kenek witharai.
    විධායක බලයට කල නොහැක්කේ ගැහැනියෙකු පිරිමියෙකු කීරීම පමනයි:frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකද වයස අහන්නෙ අරන් හදාගන්නද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න.:D

    උඹ වගේ දකින දකින ත්‍රෙඩ් එකට උම්බෑ ගාන කකුල් දෙකේ වහුපැටියෙක් හදනවට වඩා හොඳයි ඇත්තම කකුල් හතරේ වහු පැටියෙක් ඇති කරනවා:P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :no::no::no::no::no:

    හොද තිබුනා තම්යි එත් වැරදි වැඩියි :dull:

    ou mama me kiyanne hoda patah witharai .hethuwa mahinda wage minissungen hooragena kaewe naha.

    :no:

    " අනිත් පැත්තෙන් තමන්ගෙ හෙංචයියන්ට කොන්ත්‍රත් ටික දුන්නා නවලොක කාරයාට විශෙශයි
    සොත්ති උපාලිලා වගෙ මැරයන්ට සාමදාන විනිස්චකාර කම් දුන්නා

    තවද රටෙ හිටපු උගත්තු ටික මරා ගත්තා දැම්මා ප්‍රෙම කිර්ති වගෙ අයත් ඇතුලුව කොටින්ට අවි ආයුද දුන්නා "

    :yes::yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    මචන්.....ප්‍රේමදාස මහත්තය දුප්පත් මිනිස්සුන්ට වැඩ කරපු එක ඇත්ත....එත් ඒ කාලෙ මනුස්සයෙක්ගෙන් ඇහුවොත් දැන් ඉන්න අපේ ගොන් රජා ගැන කියනවට වඩා වැඩි වෙනසක් වෙන්නේ නෑ. ඒ කාලේ මනුස්සයෙක්ට හරියට NEWS එකක් බලාගන්න විදිහක් නෑ...NEWS දැම්මොත් මුළු වෙලාවෙම ජනපති ප්‍රේමදාසගෙ පැටිකිරිය...මිනිස්සු වෙන channel බලන හින්ද අන්තිමට හැම channel එකේම NEWS දාන්න ගත්ත එකම වෙලාවට.මනුස්සයෙක්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, සින්දුවක් කියන්න නිදහසක් නෑ.....අන්තිමට මොකද උනේ...මැරුණට පස්සෙ මිනිස්සු පත්තු කලේ රතිඤ්ඤා.......උබල මේවා නොදැන කතා කරනව වෙන්න බෑ .......:dull:

    ithihase nodana samahara aya comment karala.danuth ekai ban enna aun.enna eka punchi premadasa.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    කාගෙ උනත් මචන් ජීවත් වෙලා ඉන්න කලේ හොදක් කියන්නේ නැනේ බන් දැන් ඉන්න ජනාධිපතිට උනත් එහෙම තම මචන් සමහර විට අද බනින මේ පරම්පරාවම ටව ටික කාලෙකට පස්සේ ඒ කලේ තම හොදම වැඩ කරපු ජනාධිපති හිටියේ කියි සමාජේ වෙනස් වෙනකොට එහෙම 88-89 බීශනේ කලේ තරුණ ජීවිත කීයක් නම් නැති උනාද ඒවාට වග කියන්න ඕන කව්ද කියන එක දන්නෝ දනිත් ඒ මොන දේ උනත් ප්‍රේමදාස කියන්නේ පොඩි මිනිහට ගොඩක් ලගින් හිටපු ගොඩක් පොඩි මිනිහට වැඩ කරපු ජනාධිපති කෙනෙක් එක නිසා තමි අදටත් ගොඩක් ගරු කරන්නේ එතුමාට. ගම් උදාව කියන්නේ අද තියෙන දයට කිරුල වගේ ප්‍රේමදාස ජනතිපතිගේ සංකල්පයක්
     
    • Like
    Reactions: GuneBhai

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රෙමදාස දෙවියන් ගම් උදාව හා ජනසවිය දුන්නා සහො:yes:

    අනිත් පැත්තෙන් තමන්ගෙ හෙංචයියන්ට කොන්ත්‍රත් ටික දුන්නා නවලොක කාරයාට විශෙශයි
    සොත්ති උපාලිලා වගෙ මැරයන්ට සාමදාන විනිස්චකාර කම් දුන්නා

    තවද රටෙ හිටපු උගත්තු ටික මරා ගත්තා දැම්මා ප්‍රෙම කිර්ති වගෙ අයත් ඇතුලුව :yes: කොටින්ට අවි ආයුද දුන්නා

    කියන්න ගියොත් කොච්චර තියෙනවාද මැරුන මිනිස්සුන්ට බැනලා වැඩක් නැති නිසා අත හරිනවා
    කියන් තියෙන එවා:cool:

    ගම් උදාව කියන්නෙ මොකද්ද? හොඳට අහින්සක විදියට හිටපු මිනිස්සු ටික කැලේට ගිහින් දාපු එක කලේ. ඒකෙන් අදටත් කොච්චරද අලි මිනිස් ගැටුමට එක ලොකු හේතුවක් වුනා මේ ව්‍යාපෘතිය.

    ජනසවියෙන් වුනේ දෑත දෙපය වෙහෙසලා හම්බකරන් කන එක වෙනුවට මිනිස්සු පිනට කන්න කන්න පුරුදු කලා, ඒකෙන් ලොකු සමාජ ව්‍යසනයක් ඇතිවුනා. අදටත් මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න හදන මිනිස්සු දිහා බලන්නෙ හිඟන්නො විදියට.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    කරේ මොනාද කියලා මේ ආර්ටිකල් එකේ තියෙනවනේ.ඕක ඉතින් මට මහින්ද වගේ ජප කරන්න බැහැ හැමතිස්සෙම.:D

    ප්‍රේමදාස කරේ ලක්ෂ 2ක දේවල් කරලා රට වටේ ලක්ෂ 10ක පෝස්ටර් අලවල අලුත්ම ස්ටයිල් එකක් කියල දුන්න එකයි රටේ සිංහලයේ දුසිම් ගන්න මරපු එකයි විතරයි ප්‍රේමදාස නම කිව්වහම මතක් වෙන්න කරේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ou mama me kiyanne hoda patah witharai .hethuwa mahinda wage minissungen hooragena kaewe naha.

    :no:

    " අනිත් පැත්තෙන් තමන්ගෙ හෙංචයියන්ට කොන්ත්‍රත් ටික දුන්නා නවලොක කාරයාට විශෙශයි
    සොත්ති උපාලිලා වගෙ මැරයන්ට සාමදාන විනිස්චකාර කම් දුන්නා

    තවද රටෙ හිටපු උගත්තු ටික මරා ගත්තා දැම්මා ප්‍රෙම කිර්ති වගෙ අයත් ඇතුලුව කොටින්ට අවි ආයුද දුන්නා "

    :yes::yes:

    ප්‍රෙමදාසගෙන් ඉගෙන ගන්න ඔනනම් මහින්ද ඉගෙන ගන්න ඔන රාජ‍ය අංශයෙ සෙවකයන්ට විනයක් නිතියක් ඇතුව නියමිත වැඅඩ කොටස ලබා ගන්න එක එක තිබුනා පෙමදාසගෙ හොදට

    මහින්දගෙත් හොද තියෙනවා මෙ මැතකදි වැර්දි කරාට :yes: මහින්දට මොනවා වෙලාද මන්දා දැන් මට හිතෙන්නෙ ලැබුන අසිමිත බලයෙන් මත් වෙලා ඉන්නෙ ගොලයොත් එකෙන් උපරිම ප්‍රයොජන ගන්නවා :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රේමදාස කරේ ලක්ෂ 2ක දේවල් කරලා රට වටේ ලක්ෂ 10ක පෝස්ටර් අලවල අලුත්ම ස්ටයිල් එකක් කියල දුන්න

    :no:ප්‍රේමදාස කරේ ඕකේ අනිත් පැත්ත.උබ ඔය කියන එක කරේ මහින්ද.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කාගෙ උනත් මචන් ජීවත් වෙලා ඉන්න කලේ හොදක් කියන්නේ නැනේ බන් දැන් ඉන්න ජනාධිපතිට උනත් එහෙම තම මචන් සමහර විට අද බනින මේ පරම්පරාවම ටව ටික කාලෙකට පස්සේ ඒ කලේ තම හොදම වැඩ කරපු ජනාධිපති හිටියේ කියි සමාජේ වෙනස් වෙනකොට එහෙම 88-89 බීශනේ කලේ තරුණ ජීවිත කීයක් නම් නැති උනාද ඒවාට වග කියන්න ඕන කව්ද කියන එක දන්නෝ දනිත් ඒ මොන දේ උනත් ප්‍රේමදාස කියන්නේ පොඩි මිනිහට ගොඩක් ලගින් හිටපු ගොඩක් පොඩි මිනිහට වැඩ කරපු ජනාධිපති කෙනෙක් එක නිසා තමි අදටත් ගොඩක් ගරු කරන්නේ එතුමාට. ගම් උදාව කියන්නේ අද තියෙන දයට කිරුල වගේ ප්‍රේමදාස ජනතිපතිගේ සංකල්පයක්

    අදටත් ප්‍රේමදාස හොඳ මිනිහෙක් කියලා පිලිගන්නෙ නෑ. මැරුනා කියලා වෙනසක් නෑ.:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අදටත් ප්‍රේමදාස හොඳ මිනිහෙක් කියලා පිලිගන්නෙ නෑ. මැරුනා කියලා වෙනසක් නෑ.:dull:

    ඒ උබනේ..පිළිගන්න මිනිස්සු පිලිගන්නවා..ඒක උබට වෙනස් කරන්න බැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ප්‍රේමදාස කරේ ලක්ෂ 2ක දේවල් කරලා රට වටේ ලක්ෂ 10ක පෝස්ටර් අලවල අලුත්ම ස්ටයිල් එකක් කියල දුන්න එකයි රටේ සිංහලයේ දුසිම් ගන්න මරපු එකයි විතරයි ප්‍රේමදාස නම කිව්වහම මතක් වෙන්න කරේ
    :yes::yes: සහතික ඇත්ත වැරදි කියන්න ගියොත් කොටියක් තියෙනවා එ වගෙම අතරින් පතර හොදත් තියෙනවා පොර කාගෙ සල්ලි වලින්ද දන්නෙ නැහැ ඔය වතු එහෙම ගත්තෙ අනික රටෙ තිබුන නිදන් ගානකටත් කෙලියා පොර:P
    ගම් උදාව කියන්නෙ මොකද්ද? හොඳට අහින්සක විදියට හිටපු මිනිස්සු ටික කැලේට ගිහින් දාපු එක කලේ. ඒකෙන් අදටත් කොච්චරද අලි මිනිස් ගැටුමට එක ලොකු හේතුවක් වුනා මේ ව්‍යාපෘතිය.

    ජනසවියෙන් වුනේ දෑත දෙපය වෙහෙසලා හම්බකරන් කන එක වෙනුවට මිනිස්සු පිනට කන්න කන්න පුරුදු කලා, ඒකෙන් ලොකු සමාජ ව්‍යසනයක් ඇතිවුනා. අදටත් මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න හදන මිනිස්සු දිහා බලන්නෙ හිඟන්නො විදියට.

    එහෙම හරි මිනිස්සුන්ට නිවසක් වැසිකිලියක් ලැබුනා නැත්නම් ලංකාවෙත් තාමත් මිනිස්සු කැලෙ රෙන සස්ක්‍රතිය තියෙන්නෙ ජනසවියෙන් වැසිකිලි ආදාර ලැබුන නිසා අපෙ මිනිස්සු වැසිකිලි වලට පුරුදු උනා

    ජනසවියෙ නරක වගෙම හොද තියෙනවා බන්:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සර ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂෙ කෘතියාදිකාර මණ්ඩලයෙ රැස්වීම් වලට සරම ශර්ට් එකයි ඇඳගෙන එනකොට. එයත් එක්ක සොත්ති උපාලි රැස්වීමට එන්නෙ ටයි කෝට ඇඳලා වෘතීමය විදියට. අන්න එහෙමයි කෙරුවාව:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes: සහතික ඇත්ත වැරදි කියන්න ගියොත් කොටියක් තියෙනවා එ වගෙම අතරින් පතර හොදත් තියෙනවා පොර කාගෙ සල්ලි වලින්ද දන්නෙ නැහැ ඔය වතු එහෙම ගත්තෙ අනික රටෙ තිබුන නිදන් ගානකටත් කෙලියා පොර:P

    එහෙම හරි මිනිස්සුන්ට නිවසක් වැසිකිලියක් ලැබුනා නැත්නම් ලංකාවෙත් තාමත් මිනිස්සු කැලෙ රෙන සස්ක්‍රතිය තියෙන්නෙ ජනසවියෙන් වැසිකිලි ආදාර ලැබුන නිසා අපෙ මිනිස්සු වැසිකිලි වලට පුරුදු උනා

    ජනසවියෙ නරක වගෙම හොද තියෙනවා බන්:cool:

    එතකොට කටු ගේ කඩලා එකේ තිබ්බ බඩු වලට කෙලියේ කවුද?ඒ ගැන අද කතාවක්වත් නැහැ.