Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මම හිතන්නේ මේ thread පටන් ගත්ත තැනැත්තාට රණසිංහ වලකජ්ජ ගහද්දි අතදරුවෙක් වෙන්න ඕනි නැත්තන් මහින්දව සමාන කරනෙන් නැ ..රණසිංහ යුගය කියන්න ලංකාවේ වැඩියෙන්ම තරුණ සිංහල සංහාරය වෙච්ඡ යුගය, ඒ කලේ යන්තන් දැලි රැවුල අව කියන්නේ මරණයේ වරෙන්තුව අතට අවා වගේ නිතිය බල්ලට ගිය කාලයක් ඒ අතින් මහින්ද හොදයි
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    ඔව් ඔව් එතකොට දැන්?දැන් උබලගේ ගොන් රජා කරන්නේ ලංකාවේ ගැණු ටික අරාබියට පටවන එකනේ.අරාබි ගිහින් හා දුක් විදලා අගේ ඇනත් ගහගෙන රෑට අරාබි කාරයෝ එක්ක බුදියගෙන එවන සල්ලි උබලගේ ගොන් රජාට හොද ඇති.:P

    අනික ඒ රතිංඤ්ඤා පත්තු කලේ උබලගේ පැත්තේ උන්ම තමා.ඒ රතිංඤ්ඤා පත්තු කරපු ඒවාට පොලිත් එක්ක අද ඔය උබලට ලැබෙන්නේ මහින්දගෙන්.:lol:

    මල්ලි දැන් රණසිංහගේ හොද කියන සිරස ඒ කලේ MTV රණසිංහ මැරිච්ච වෙලා වේgypsies සින්දු එක දිගට විකශනේ කරා ,තම පක්ෂේ උදවියටත් රණසිංහ එපා වෙලා තිබ්බේ:rolleyes:
     
    Last edited:

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    උබ දැන් ලංකාවේ නෙමේද බොල ඉන්නේ?එතකොට rupavahini, itn එකේ දැන් යන ඒවා..පාරක් හැදුවත් මහින්දගේ නම දාගන්න ඒවා..plane නැති airport හදන ඒවා බොරුවට නම දාගන්න ඕනවට හදන හම්බන්තොට port..ඒ විතරක් නෙමේ ඉස්කෝලයක් රෙපයාර් කරත් ඒකටත් නම දාගන්නවා දැන් ඉන්න මේ ගොන් රජා.ඒවා බොලාට පේන්නේ නැද්ද?:angry:

    ඔව් ඔව් එතකොට දැන්?දැන් උබලගේ ගොන් රජා කරන්නේ ලංකාවේ ගැණු ටික අරාබියට පටවන එකනේ.අරාබි ගිහින් හා දුක් විදලා අගේ ඇනත් ගහගෙන රෑට අරාබි කාරයෝ එක්ක බුදියගෙන එවන සල්ලි උබලගේ ගොන් රජාට හොද ඇති.:P

    අනික ඒ රතිංඤ්ඤා පත්තු කලේ උබලගේ පැත්තේ උන්ම තමා.ඒ රතිංඤ්ඤා පත්තු කරපු ඒවාට පොලිත් එක්ක අද ඔය උබලට ලැබෙන්නේ මහින්දගෙන්.:lol:

    කොල්ලෝ උඹට ලොකු වැරදීමකි වෙලා...මම උඹට මෙච්චරවෙලා බොහොම වැදගත් විදිහටයි කථා කරේ .ඒත් උඹේ කථාවෙන් තේරෙනවා උඹේ නොතේරුම්කම . උඹ ඉස්සෙල්ලම කල්පනා කරපං මේ ත්‍රෙඩ් එක කාගෙද කියලා .මේ ත්‍රෙඩ් එක උඹේ . මේකෙන් උඹ කියන්න හැදුවේ ප්‍රේමදාස හොඳයි කියන එක. මම කියන්න හදන්නේ එහෙම නැහැ කියන එක. දැන් උඹට මතක් උනාද ? උඹ මහින්ද රාජපක්ෂ හොඳ නැහැ කියලා හෝ ,මහින්දද හොඳ ප්‍රේමදාසද හොඳ , කියන එක ගැන ත්‍රෙඩ් එක දැම්මානම් අපිට මේ දෙන්නා compare කර කර කථාකරන්න තිබුනා . උඹ බීලානම් ඉන්නේ වෙරි හිඳිච්ච වෙලාවක උඹේම ත්‍රෙඩ් එක ආයේ කියවපං . අනිත්එක මේකත් මතක තියා ගණින් මම මේ රටේ හොඳ ගමක වැදගත් විදිහට හැදිච්ච , LTTE යුද්ධෙත් ඇස් දෙකෙන් දැක්ක , ප්‍රෙමදාසගේ යුද්ධෙත් ඇස් දෙකෙන් දැක්ක අදටත් මේ පොළවේ පය ගහලා කොන්ද කෙලින් තියන් ඉන්න එකෙක් කියලා මතක තියා ගණින් . මම හිතන විදිහට උඹ ඔය මම කියපු යුද්ධ දෙකම ඇහෙන් දකිනවා තියා කණින් අහලාවත් නැහැ ..ඉතිං කොල්ලෝ ඕවා නොදැන , PHOTO එකක් දිහා බලලා කොහොමද බං ප්‍රේමදාස හොඳයි කියන්නේ ???
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මම හිතන්නේ මේ thread පටන් ගත්ත තැනැත්තාට රණසිංහ වලකජ්ජ ගහද්දි අතදරුවෙක් වෙන්න ඕනි නැත්තන් මහින්දව සමාන කරනෙන් නැ ..රණසිංහ යුගය කියන්න ලංකාවේ වැඩියෙන්ම තරුණ සිංහල සංහාරය වෙච්ඡ යුගය, ඒ කලේ යන්තන් දැලි රැවුල අව කියන්නේ මරණයේ වරෙන්තුව අතට අවා වගේ නිතිය බල්ලට ගිය කාලයක් ඒ අතින් මහින්ද හොදයි

    වා මචං කිරි කජු කොල්ලන්ගේ මොඩ කතා...ප්‍රේමදාසගේ කාලේ මේ ත්‍රෙඩ් එක දාපු එකාට දැලි රැවුලවත් තිබුනානම් අද ඌ ඉන්නේ වලපලලේ..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොල්ලෝ උඹට ලොකු වැරදීමකි වෙලා...මම උඹට මෙච්චරවෙලා බොහොම වැදගත් විදිහටයි කථා කරේ .ඒත් උඹේ කථාවෙන් තේරෙනවා උඹේ නොතේරුම්කම . උඹ ඉස්සෙල්ලම කල්පනා කරපං මේ ත්‍රෙඩ් එක කාගෙද කියලා .මේ ත්‍රෙඩ් එක උඹේ . මේකෙන් උඹ කියන්න හැදුවේ ප්‍රේමදාස හොඳයි කියන එක. මම කියන්න හදන්නේ එහෙම නැහැ කියන එක. දැන් උඹට මතක් උනාද ? උඹ මහින්ද රාජපක්ෂ හොඳ නැහැ කියලා හෝ ,මහින්දද හොඳ ප්‍රේමදාසද හොඳ , කියන එක ගැන ත්‍රෙඩ් එක දැම්මානම් අපිට මේ දෙන්නා compare කර කර කථාකරන්න තිබුනා . උඹ බීලානම් ඉන්නේ වෙරි හිඳිච්ච වෙලාවක උඹේම ත්‍රෙඩ් එක ආයේ කියවපං . අනිත්එක මේකත් මතක තියා ගණින් මම මේ රටේ හොඳ ගමක වැදගත් විදිහට හැදිච්ච , LTTE යුද්ධෙත් ඇස් දෙකෙන් දැක්ක , ප්‍රෙමදාසගේ යුද්ධෙත් ඇස් දෙකෙන් දැක්ක අදටත් මේ පොළවේ පය ගහලා කොන්ද කෙලින් තියන් ඉන්න එකෙක් කියලා මතක තියා ගණින් . මම හිතන විදිහට උඹ ඔය මම කියපු යුද්ධ දෙකම ඇහෙන් දකිනවා තියා කණින් අහලාවත් නැහැ ..ඉතිං කොල්ලෝ ඕවා නොදැන , PHOTO එකක් දිහා බලලා කොහොමද බං ප්‍රේමදාස හොඳයි කියන්නේ ???

    thread එක මගේ තමා.ඒත් මමද මේක ලිව්වේ?:rofl:උබ ගිහින් ඌට ඕක කියපන් මෙතන මැරෙන්න හදන්නේ නැතුව.:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රටේ ජනතාවගේ අතට මුදල් හදල් ගලා යන සංවර්ධන ක්‍රියාදාමයකින් තොරව ජන ජීවිතය සු�ත මුදිත කිරීමට හෝ නංවාලීමට නොහැකි බව එතුමා හොඳින් අවබෝධ කරගෙන සිටියේය. තම රටේ ජනතාවට එතරම් වාසි නොලැබෙන එහෙත් විදේශිකයන්ට සහ ජාවාරම්කරුවනට වාසි අත්වන සහ කොමිස්‌ කුට්‌ටි ලැබෙන, මහා පරිමාණ ව්‍යාපෘති ගැන එතුමා එතරම් අවධානය යොමු නොකළේය. තමන්ට අත්වන පෞද්ගලික වාසි සහ ප්‍රතිලාභවලට වඩා, රටට සහ රටේ ජනතාවට සැලසෙන සෙත ගැන එතුමා නිරතුරුවම සැලකිලිමත් විය.

    Ape ratata ahimi unu niyama rajek. Ape karume mcn me wage wadak karapu janatawat ekkama hitiya apema raja kenek apahata ahimi weema. Ape Premadasa Janadhipatidunee oba sada amaraneeyai. Oba nati aduwa kawadakawat kisi kenekuta sapuraliya NOHAKA. Oba kohe sitiyath samada oba ape hadawate radi sitee.

    Greatest Sri Lankan President Ever!

    නියම දේශපාලන නායකයෙක්.

    නියම දේශපාලන නායකයෙක්.

    මට කියන්න තියෙන්නේ මෙච්චරය් එදා සිද්දවෙච්ච දේවල් වලින් 1/100 ක් වත් දැන් වෙන්නේ නෑ. ඒදවස්වල මේ සමහර උන් ආණ්ඩුවට විරුද්ධව කියන දීවල් කිව්වනම් මරල ගගක පාකරයි නැත්නම් හතරමන් හන්දියක් එල්ලලා තියයි. ඔය දැන් පොර talk දෙන කව්රුත් රෑට ගෙවල් සීලිම් අස්සේ දරමඩු අස්සේ තමයි නිදාගන්නේ.

    Greatest Sri Lankan President..

    Great Man, Great Leader ..SL won't this much miserableness if this leader stay few more

    නැති බැරි අය ඇති හැටි කළ ජනපති... :yes::yes::yes:

    මුන් සේරටම ප්‍රේමදාස කියන්නෙ කවුද කියලා අමතකවෙලා,, වැඩි විස්තර ඕන නෑ, උඹලගෙ අම්ම තාත්තලගෙන්ම මිනිහා ගැන ඉගෙනගනින්, ඒගොල්ලො පන බේරගන්න වෙච්ච මහන්සිය එයාලගෙ කටින්ම අහලා දැනගනිල්ලා එතකන් උඹලට මේවා තේරෙන්නෙ නෑ.:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thread එක මගේ තමා.ඒත් මමද මේක ලිව්වේ?:rofl:උබ ගිහින් ඌට ඕක කියපන් මෙතන මැරෙන්න හදන්නේ නැතුව.:P
    දැන් උඹ බබා එහෙනම් මේ මතේට එකඟ නැත්නම් මගුලකටද මේක මෙතන පෝස්ට් කලේ. ඇත්ත එලිවුනාම, මේක කියලවත් බේරියන්:P
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වා මචං කිරි කජු කොල්ලන්ගේ මොඩ කතා...ප්‍රේමදාසගේ කාලේ මේ ත්‍රෙඩ් එක දාපු එකාට දැලි රැවුලවත් තිබුනානම් අද ඌ ඉන්නේ වලපලලේ..
    :angry::angry::angry::angry::angry::no::no::no::no:
    අඩෝ නරියා.ප්‍රේමදාස මහත්තයා හින්ද තමි යකෝ උබල තාම රෑට කළුවරේ නැතිව ඉන්නේ.උබලගේ මහින්ද මාම හදපුව ඒවා හදල මාස 2න බඩු ...එතුමා හදල දුන්න ගෙවල් කීයක නම් මිනිස්සු තම ඉන්නවද බන්...උබලගේ මහින්ද මාමට ජනසවියේ නම වෙනස් කරපු සමුර්දිය දී ගන්න බෑ නේද?එතුමාගේ කාලේ හදපු ගාමන්ට් වල කෙල්ලෝ කොල්ලෝ කී දාහක් නම් තම වැඩද....උබලගේ මහින්ද මාමගේ කාලේ ඒවා කීයක් නම් වැහුනද...යකෝ අපේ කරුමෙට එතුමා අකාලේ මරුනේ..එතුමා හිටයනම් ලංකාව දැන් සිංගප්පූරුවක් වෙලා යකෝ...:yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් සේරටම ප්‍රේමදාස කියන්නෙ කවුද කියලා අමතකවෙලා,, වැඩි විස්තර ඕන නෑ, උඹලගෙ අම්ම තාත්තලගෙන්ම මිනිහා ගැන ඉගෙනගනින්, ඒගොල්ලො පන බේරගන්න වෙච්ච මහන්සිය එයාලගෙ කටින්ම අහලා දැනගනිල්ලා එතකන් උඹලට මේවා තේරෙන්නෙ නෑ.:P

    පල ගොබ්බයො යන්න නිකන් බොරු නොකියා.උබලා ප්‍රේමදාස නම කියනට බය ඒ මිනිහා රටට වැඩක් කරපු හින්දා..නැතුව වෙන දෙයක් නෙමේ.මහින්දගේ කටු ලෝලියෝ :P
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    එතකොට ඔයාගේ මරා කාවවත් අතුරුදහන් කලේ මැරුවේ නැද්ද සහෝ?

    එහෙනම් ඔයාගේ සුන්දර මහින්දත් එක්ක තව කාලයක් ඉදලා බලන්නකෝ.:D

    උබ දැන් ලංකාවේ නෙමේද බොල ඉන්නේ?එතකොට rupavahini, itn එකේ දැන් යන ඒවා..පාරක් හැදුවත් මහින්දගේ නම දාගන්න ඒවා..plane නැති airport හදන ඒවා බොරුවට නම දාගන්න ඕනවට හදන හම්බන්තොට port..ඒ විතරක් නෙමේ ඉස්කෝලයක් රෙපයාර් කරත් ඒකටත් නම දාගන්නවා දැන් ඉන්න මේ ගොන් රජා.ඒවා බොලාට පේන්නේ නැද්ද?:angry:

    ඔව් ඔව් එතකොට දැන්?දැන් උබලගේ ගොන් රජා කරන්නේ ලංකාවේ ගැණු ටික අරාබියට පටවන එකනේ.අරාබි ගිහින් හා දුක් විදලා අගේ ඇනත් ගහගෙන රෑට අරාබි කාරයෝ එක්ක බුදියගෙන එවන සල්ලි උබලගේ ගොන් රජාට හොද ඇති.:P

    අනික ඒ රතිංඤ්ඤා පත්තු කලේ උබලගේ පැත්තේ උන්ම තමා.ඒ රතිංඤ්ඤා පත්තු කරපු ඒවාට පොලිත් එක්ක අද ඔය උබලට ලැබෙන්නේ මහින්දගෙන්.:lol:

    මම කිව්වේ මෙන්න මේවා ගැන බං..උඹ ,උඹේම ත්‍රෙඩ් එක පටලන් . මේ තියෙන්නේ ප්‍රේමදාස ගැනද බං . උඹේ ත්‍රෙඩ් එක ප්‍රේමදාස ගැන...මම ප්‍රශ්න කරෙත් ප්‍රේමදාස ගැන. හැබැයි උඹ උත්තර දෙන්නේ මරා ගැන..

    thread එක මගේ තමා.ඒත් මමද මේක ලිව්වේ?:rofl:උබ ගිහින් ඌට ඕක කියපන් මෙතන මැරෙන්න හදන්නේ නැතුව.:P

    කාටද දැන් උඹ ඔය ගිහින් කියපං කියලා කියන්නේ......
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :angry::angry::angry::angry::angry::no::no::no::no:
    අඩෝ නරියා.ප්‍රේමදාස මහත්තයා හින්ද තමි යකෝ උබල තාම රෑට කළුවරේ නැතිව ඉන්නේ.උබලගේ මහින්ද මාම හදපුව ඒවා හදල මාස 2න බඩු ...එතුමා හදල දුන්න ගෙවල් කීයක නම් මිනිස්සු තම ඉන්නවද බන්...උබලගේ මහින්ද මාමට ජනසවියේ නම වෙනස් කරපු සමුර්දිය දී ගන්න බෑ නේද?එතුමාගේ කාලේ හදපු ගාමන්ට් වල කෙල්ලෝ කොල්ලෝ කී දාහක් නම් තම වැඩද....උබලගේ මහින්ද මාමගේ කාලේ ඒවා කීයක් නම් වැහුනද...යකෝ අපේ කරුමෙට එතුමා අකාලේ මරුනේ..එතුමා හිටයනම් ලංකාව දැන් සිංගප්පූරුවක් වෙලා යකෝ...:yes::yes::yes::yes:

    :yes:+3
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒක ඇත්ත මචෝ.මෙතුමගේ වැරදි තියෙන්න ඇති.වැරදි නැති මිනිස්සු ලෝකේ නැහැනේ.ඒත් රටට රටේ මිනිස්සුන්ට ගොඩක් ආදරය කරපු නායකයෙක් තමා ප්‍රේමදාස කියන්නේ.අදටත් මිනිස්සු කියන්නේ අනේ ප්‍රේමදාස මහත්තයා හිටියනම් කියල...

    true :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :angry::angry::angry::angry::angry::no::no::no::no:
    අඩෝ නරියා.ප්‍රේමදාස මහත්තයා හින්ද තමි යකෝ උබල තාම රෑට කළුවරේ නැතිව ඉන්නේ.උබලගේ මහින්ද මාම හදපුව ඒවා හදල මාස 2න බඩු ...එතුමා හදල දුන්න ගෙවල් කීයක නම් මිනිස්සු තම ඉන්නවද බන්...උබලගේ මහින්ද මාමට ජනසවියේ නම වෙනස් කරපු සමුර්දිය දී ගන්න බෑ නේද?එතුමාගේ කාලේ හදපු ගාමන්ට් වල කෙල්ලෝ කොල්ලෝ කී දාහක් නම් තම වැඩද....උබලගේ මහින්ද මාමගේ කාලේ ඒවා කීයක් නම් වැහුනද...යකෝ අපේ කරුමෙට එතුමා අකාලේ මරුනේ..එතුමා හිටයනම් ලංකාව දැන් සිංගප්පූරුවක් වෙලා යකෝ...:yes::yes::yes::yes:
    පලයන් බල්ලො. ඌ මිනිස්සුන්ට කරපු හොඳ දේවල් වලට වැඩිය නරක දේවල් දහස් ගුනයකින් වැඩියි. මිනිස්සු පනපිටින් ටයර් සෑයෙ පුච්චපු එක කොහොම ආතල් එකක් වෙන්නැද්ද? ඕකා හිටියනම් අද කොටියෙක් අපේ නායකයාවෙන්නෙ. මහින්දයයි ජේ ආරුයි එක වගේ. එකම විදියට මැකියාවෙලී තියරියට වැඩකරන්නෙ. ඒත් ප්‍රේමදාස කියන්නෙ හමුදාව කුලියට දාලා මිනිස්සුන්ව මරවපු පාදඩයෙක්.:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් උඹ බබා එහෙනම් මේ මතේට එකඟ නැත්නම් මගුලකටද මේක මෙතන පෝස්ට් කලේ. ඇත්ත එලිවුනාම, මේක කියලවත් බේරියන්:P

    දැන් කවුද බූරුවෝ කිව්වේ මම එකග නැහැ කියලා.මම දැනුත් කියනවා මහින්දට වඩා ප්‍රේමදාසගේ මනුස්සකම තිබ්බා.රටට වැඩක් කරා.දුප්පත් මිනිහට උදව් කරා.අනිත් මගුල් වලින් මට වැඩක් නැහැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පල ගොබ්බයො යන්න නිකන් බොරු නොකියා.උබලා ප්‍රේමදාස නම කියනට බය ඒ මිනිහා රටට වැඩක් කරපු හින්දා..නැතුව වෙන දෙයක් නෙමේ.මහින්දගේ කටු ලෝලියෝ :P
    පො* වේ*ගේ පුතෝ තෝ මම කවුද කියලා දන්නවද? අපි මහින්දගෙ කට්ට ලොවින්නෙ නෑ බල්ලො, තෝ තමයි කොල පාට එවුන් සේරගෙම පු* ලොවින්නෙ දැනගනින් පරයා. තෝ මහලොකු කෙරුමෙක් නම් මෙතන ඇඩ්‍රස් එක දාපන් ගෙදරට ඇවිල්ලා අම්*ට හු*වන්න:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පලයන් බල්ලො. ඌ මිනිස්සුන්ට කරපු හොඳ දේවල් වලට වැඩිය නරක දේවල් දහස් ගුනයකින් වැඩියි. මිනිස්සු පනපිටින් ටයර් සෑයෙ පුච්චපු එක කොහොම ආතල් එකක් වෙන්නැද්ද? ඕකා හිටියනම් අද කොටියෙක් අපේ නායකයාවෙන්නෙ. මහින්දයයි ජේ ආරුයි එක වගේ. එකම විදියට මැකියාවෙලී තියරියට වැඩකරන්නෙ. ඒත් ප්‍රේමදාස කියන්නෙ හමුදාව කුලියට දාලා මිනිස්සුන්ව මරවපු පාදඩයෙක්.:yes:

    අනේ පකෝ.එතකොට දැන් මිනිස්සු මරන්නේ නැද්ද ආණ්ඩුවෙන්?මාතලේ මිනී වල,සුදු වෑන් වලින් ඇවිත් අරන් යන ඒවා,,media වලට ගිනි තැබීම් ඒ විතරක් නෙමේ තොපේ උන්ම මිනී මරාගෙන නීතිය අතට අරං ඒවායින් නිදහස් වෙනවා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් කවුද බූරුවෝ කිව්වේ මම එකග නැහැ කියලා.මම දැනුත් කියනවා මහින්දට වඩා ප්‍රේමදාසගේ මනුස්සකම තිබ්බා.රටට වැඩක් කරා.දුප්පත් මිනිහට උදව් කරා.අනිත් මගුල් වලින් මට වැඩක් නැහැ.
    මනුස්සකම කියන්නෙ පිනට කන්න දෙන එක නෙමෙයි ගොබිලයෝ, තොගෙ කතාවෙන් පේනවා උඹෙ දේශපාලන දැනුම:P