ඉස්සරහ ඉන්නෙ සිරිසේන කුරේ, තව ඕවගෙ දේවල් හුඟක් මිනිස්සු කලා, පාතාලෙ හයිය නිසා තමයි අදටත් කොලඹ වෙන කිසි පක්ෂෙකට දිනන්න බැරිවෙලා තියෙන්නෙ.ammata siri ehemada....![]()
ඉස්සරහ ඉන්නෙ සිරිසේන කුරේ, තව ඕවගෙ දේවල් හුඟක් මිනිස්සු කලා, පාතාලෙ හයිය නිසා තමයි අදටත් කොලඹ වෙන කිසි පක්ෂෙකට දිනන්න බැරිවෙලා තියෙන්නෙ.ammata siri ehemada....![]()
ඉස්සරහ ඉන්නෙ සිරිසේන කුරේ, තව ඕවගෙ දේවල් හුඟක් මිනිස්සු කලා, පාතාලෙ හයිය නිසා තමයි අදටත් කොලඹ වෙන කිසි පක්ෂෙකට දිනන්න බැරිවෙලා තියෙන්නෙ.



අනික බලපන් අපෙර් රටෙ ලොකුම වංචාව චැට් බදු කොටි හාරසියක් එකට දුන්න දඩුව්ම කියද දන්නවාද?
කොටි 400ක් කියලා දාලා දඩුවම් මුදල ලක්ශ 650ක් කියලා ලොකුවට දාලා
කොටි 400ක් වංචා කරාම දඩය කොටි 6.5අවුරුදු 3ක් හිරෙට
ඔන්න අපෙ රටෙ ලොකුම වංචාවට ලැබුන දඩුවම![]()

okata machan balapan indiyawe nadu karayo theendu dena hati... ane manda ape rate ewunta monawa welada kiyala....... okkoma katin witharayi....![]()


මෙහෙමයි ප්‍රධාන පක්ෂ දෙකම බලයට යටවෙලා ඉන්නෙ, අවන්කවම රටක් හරියට සාධරනව පාලනය කරන්න පුලුවන් වමේ මිනිස්සුන්ට විතරයි. දැන් වාසුදේව වගේ මිනිස්සු වයසයි, එයාලගෙන් පස්සෙ ඒ මතවාද ඉස්සරහට ගෙනියන්න හිටපු පරම්පරාව තමයි ප්‍රේමදාස විනාශකලේ.ඔව් එත් නඩුවක් විදියට ආපු දඩුවම් දිපු එකක් කියපන් බලන්න මොන දුශනය කරත්
පක්ශෙක ඉන්නකොට මඩ ගහන්න යොදා ගත්තට එකම දුශනයක්වත් ඩ්ඣඩුවම් දෙන්න යොදා ගෙන නැහැ එක්කො ප්ක්ශෙ නායකයා නිස නැත්නම් තමනුත් වැර්දි කරලා තියෙන නිසා
අනික බලපන් අපෙර් රටෙ ලොකුම වංචාව චැට් බදු කොටි හාරසියක් එකට දුන්න දඩුව්ම කියද දන්නවාද?
කොටි 400ක් කියලා දාලා දඩුවම් මුදල ලක්ශ 650ක් කියලා ලොකුවට දාලා
කොටි 400ක් වංචා කරාම දඩය කොටි 6.5අවුරුදු 3ක් හිරෙට
ඔන්න අපෙ රටෙ ලොකුම වංචාවට ලැබුන දඩුවම![]()
කොළඹ මැතිවරන කොට්ටාශ පහේ උඹ අඩුම තරමෙ ඇවිදලවත් තියෙනවද? චූ කොල්ලගෙ දේශපාලනේ.
පුක තමා.ඇයි දැන් තොපි කිව්වේ මහලොකුවට පාතාලේ කම්බස් කියලා.දැන් තොපේ නොහැකියාව වහ ගන්න බොරු බේගල් අද බානවා.අනේ යකෝ.![]()
ඉන්දියාවෙයි, පකිස්ථානෙයි, ව්ය්වස්ථාදායකයි අතර ලොකු ගැටීමක් තියෙනවා, ඒ නිසා හුඟක් වෙලාවට දේශපාලකයොන්ට විරුද්ධව තීන්දු දෙනවා. පකිස්තානෙ ඊට තත්වෙ වැඩිය දරුනුයි. මරාගන්නවාokata machan balapan indiyawe nadu karayo theendu dena hati... ane manda ape rate ewunta monawa welada kiyala....... okkoma katin witharayi....![]()
අනේ පලයං වස්සො යන්න ගම් උදාව නැත්තම් අද ලංකාවෙ බහුතරය සිංහල නෙමේ වෙන ජාතියක්ගම් උදාව කියන්නෙ මොකද්ද? හොඳට අහින්සක විදියට හිටපු මිනිස්සු ටික කැලේට ගිහින් දාපු එක කලේ. ඒකෙන් අදටත් කොච්චරද අලි මිනිස් ගැටුමට එක ලොකු හේතුවක් වුනා මේ ව්‍යාපෘතිය.
ජනසවියෙන් වුනේ දෑත දෙපය වෙහෙසලා හම්බකරන් කන එක වෙනුවට මිනිස්සු පිනට කන්න කන්න පුරුදු කලා, ඒකෙන් ලොකු සමාජ ව්‍යසනයක් ඇතිවුනා. අදටත් මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න හදන මිනිස්සු දිහා බලන්නෙ හිඟන්නො විදියට.

දේශප්රේමියෙක්අනේ පලයං වස්සො යන්න ගම් උදාව නැත්තම් අද ලංකාවෙ බහුතරය සිංහල නෙමේ වෙන ජාතියක්![]()
මහින්දගෙ දකුනු අත චන්ඩි මල්ලි ශරි අහිංශක මුනියා වෙන්නැති නේ

කොළඹ මැතිවරන කොට්ටාශ පහේ උඹ අඩුම තරමෙ ඇවිදලවත් තියෙනවද? චූ කොල්ලගෙ දේශපාලනේ.

මට උබට වගේ පුකේ අමාරුවක් නැහැ එක එකාට මුට්ටි අල්ලන් ඕවල ඇවිදින්න..අහ් මට අමතක උනා ඒක උබේ ජොබ් එකනේ.
කොලඹ මිනිස්සු ගැන නොදැන කොහොමද උඹ කොලඹ ගැන කතාකරන්න හිතාගෙන ඉන්නෙමට උබට වගේ පුකේ අමාරුවක් නැහැ එක එකාට මුට්ටි අල්ලන් ඕවල ඇවිදින්න..අහ් මට අමතක උනා ඒක උබේ ජොබ් එකනේ.
![]()

අවුරුදු හතයි බොල. පලවෙනි අවුරුදු 4 පටි තද කරගෙන ඉන්න කීවා. ඉතිරි අවුරුදු තුන පටිය ගලවලා බෙල්ලේ වැල දාගන්න කීවා.ඕකා යනකොට බොල ලංකාවේ බැංකු ඔක්කොම බංකොලොත් වෙනවා.භාන්ඩාගාරය දැනටමත් හිස්.රටේ ණය ගෙවා ගන්න බැරිව ,මිනිසුන්ගේ පඩි ගෙවා ගන්න බැරිව මහින්ද මාමා විදේශ රටකට පලායන දවසක් එනවා.වඩමාරච්චි මෙහෙයුමේදි මුල් තැන හිටියෙ කවුද කියලා දන්නවද?
ආර්ථිකයක් ගොඩනගන්න නම මිනිස්සු කැපකිරීමක් කරන්න ඕන 70-77 කාලෙ ඒ කැපකිරීම කරන්න අකමැති නිසා යූඇන්පී ගෙනාවා.ඒකෙන් පස්සෙ විවෘත් ආර්තිකේ කියලා රෙද්දක් ගෙනල්ල පිටරටින් ගෙනැත් කන්න පුරුදු කලා, අදටත් රට වලපල්ලෙ. මහින්දගෙ කාලෙ පටන් අරගෙන තාම අවුරුදු 4යි,, ඊටකලින් තිබ්බ කාලෙ ගන්න බෑ.
ලස්සන හීනෙඅවුරුදු හතයි බොල. පලවෙනි අවුරුදු 4 පටි තද කරගෙන ඉන්න කීවා. ඉතිරි අවුරුදු තුන පටිය ගලවලා බෙල්ලේ වැල දාගන්න කීවා.ඕකා යනකොට බොල ලංකාවේ බැංකු ඔක්කොම බංකොලොත් වෙනවා.භාන්ඩාගාරය දැනටමත් හිස්.රටේ ණය ගෙවා ගන්න බැරිව ,මිනිසුන්ගේ පඩි ගෙවා ගන්න බැරිව මහින්ද මාමා විදේශ රටකට පලායන දවසක් එනවා.
කොලඹ මිනිස්සු ගැන නොදැන කොහොමද උඹ කොලඹ ගැන කතාකරන්න හිතාගෙන ඉන්නෙ![]()

ඇයි ඌ කිව්වමද මතක්වුනේ
