Thawath Patta Film Ekak...Love Story...NPDJz gen menna...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ
    මම මේකට කලින් කමෙන්ට් කලා..
    ඒත් වැදගත්ම දෙයක් කියන්න තියෙනවා
    අපිත් එක්ක හොඳ දේවල් බෙදා ගන්න
    ඒ වගේම දෙයක් ගත්ත නම්
    ගත්ත තැනත් මතක ඇතිව දාන්න..
    ඔයා "බයිස්කෝප් සින්හලෙන්" බ්ලොග් එකෙන්
    එහෙම් පිටින්ම මේ ලිපිය ඉස්සුවා නේද???

    http://www.baiscopelk.com/?p=10033
    මම දැන් තමයි ඒ සයිට් එකේ සීන් එක දැක්කේ..
    අපි කැමති නෑ.. අපි මහන්සි වෙලා හදන දෙයක් වෙනකෙනෙක් හොරෙන්
    එයාගේ වගේ දානවට...
    ඉතින් ඒ දේ වෙන කෙනෙක්ටත් කරන එක හරි නෑ...
    මම ඔයාට රෙප් 4+ දුන්නා මේ පෝස්ට් එකට...
    ආයේ -4 දෙන්න අදහසක් නෑ...
    පුලුවන් නම් වැ‍රැද්ද හදන්න..
    බොහොම ස්තූතියි...
    :dull::dull::no::no::dull::dull:
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mama daapu thread eka tharahanathuwa poddak ayeth hodata balahan machan..mokada eke anthimata thiyanawa meka kohenda gaththe kageda kiala..mekai mama kauda kiannawath oya kauda kiannawath api danne naneda..ath ekak machan elakiri eke me wenakannam kagenwath deak ussala lakunu dagena na..ehemanam me aurudu 5 kata 6 kata methana inne na.
    samawenna meka waradideak nam eth film eka a widiatama mage yaluwantath denna nisa me widiata dala thiyenne..

    poddak me gana hoyala balala comnt karanna..........