Thawath redda ussamuda?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,043
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    10565008_692433057536027.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    කථාව ඇත්ත​. හොර අල්ලනවා කියලා මුන් ගොඩක් දේවල් නැවැත්තුවා. අල්ලපු හොරෙකුත් නැහැ. අර කර කර හිටපු වැඩ අතර මැද නැවැත්තුවා විතරයි. (හයිවේ. ගම් වල පාරවල්)

    මුන්ට ඕනි නිකන් සීනී බෝල වැඩ කරලා මහින්ද හොරා කියල පෙන්නන එක විතරයි. නැතුව වැඩක් කරන්න නෙවෙයි. වැඩක් කලොත් සිරිසේන මිසක්, UNP එකට නම් ඕනි මහින්ද හොරා කියල පෙන්නන්න විතරයි. කරන ලබ්බකුත් නැ.

    :yes: අන්තිමට නටපු තොයිලෙකුත් නෑ, බෙරෙන් පලුවකුත් නෑ...
    ටොයියො රැවටිච්ච එක විතරයි වෙලා තියෙන්නෙ
    :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇත්ත පිළිගමු දැන් නම් නරකයි තමයි. ඒත් තිබ්බට වැඩිය හොදයි. අමතක කරන්න එපා ජනාධිපති දවසට ලක්ශ 260 ක් පුච්චපු කාලයක් අපිට තිබ්බා. ඒ වගේම බැණට පුතාලට සැප දෙන්න රටේ උත්තරීතර නීතිය අරෙහෙට මෙහාට නවපු යුගයක තමයි අපි හිටියේ. රටේ මිනිස්සු කෑවේ නෑ ලෙවකෑවා
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    ah ayy dan mokakda wela thiyana wenasa rate minissu kanawada dan? :lol: nikan gon katha kiyanna epa..... kapu miniha edath kawa adath kanawa.... "lewa kawa" kiyana miniha edath ehemai adath ehemai :dull:
     
    • Like
    Reactions: Miami-Vice

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Owa nam danne na ape Parath hadanna patan gena nawatthala dan... essara gedara yanna 45 min Giye Dan paya 2 k yanawa Magula mata dan Gedara yana ekath epa wela Thiyenne
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :lol:
    ah ayy dan mokakda wela thiyana wenasa rate minissu kanawada dan? :lol: nikan gon katha kiyanna epa..... kapu miniha edath kawa adath kanawa.... "lewa kawa" kiyana miniha edath ehemai adath ehemai :dull:
    වයස කීයද බන් උඹේ ? ගෙදරට බඩු අරන් එන එවුන් දන්නවා ඉතින්. අපි කියන්නේ තිබ්බට වැඩිය හොදයි කියලා. මහින්දගේ කාලෙ උඹ හිටියේ රටද ? :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Owa nam danne na ape Parath hadanna patan gena nawatthala dan... essara gedara yanna 45 min Giye Dan paya 2 k yanawa Magula mata dan Gedara yana ekath epa wela Thiyenne
    rda අයිති එකක් නෙමෙයි නම් ඔවා පළාත් සභා කාරයෝ කොක්කට කරන වැඩ. ආණ්ඩුවත් එක්ක තරහට උන් ඕවා නවත්තලා තියෙන්නෙ. මයිත්‍රීත් පුළුවන් ඉක්මනට මේවා විසිරුවලා දාන්නැතුව මොන ඉලව්වක් කරනවද මන්ද
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    වයස කීයද බන් උඹේ ? ගෙදරට බඩු අරන් එන එවුන් දන්නවා ඉතින්. අපි කියන්නේ තිබ්බට වැඩිය හොදයි කියලා. මහින්දගේ කාලෙ උඹ හිටියේ රටද ? :rofl:

    Ay proposal ekak wath katha karannada wayasa ahanne ? :lol: api edath lankawe adath lankawe thamai inne :yes:
    ow ow kaha kala kotthmalli bona unta nam sapa athi thamai :lol:

    onama ekkenegen ahuwama dannawa badu apahu ganan gihilla thiyenne... :lol: thibbata wada monada honda wela thiyenne kiyamu balanna ? :eek:
     
    • Like
    Reactions: Gatapolos

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    rda අයිති එකක් නෙමෙයි නම් ඔවා පළාත් සභා කාරයෝ කොක්කට කරන වැඩ. ආණ්ඩුවත් එක්ක තරහට උන් ඕවා නවත්තලා තියෙන්නෙ. මයිත්‍රීත් පුළුවන් ඉක්මනට මේවා විසිරුවලා දාන්නැතුව මොන ඉලව්වක් කරනවද මන්ද

    හා හා ඔවු ඔවු කොන්ත්රාත්කාරයො මේ මහින්දයට තියෙන ලව් එකටනෙ සල්ලි හොයන එක නතර කරන්න මේ අහින්සක ආන්ඩුව වට්ටන්න යන්නෙ..... :lol::lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ay proposal ekak wath katha karannada wayasa ahanne ? :lol: api edath lankawe adath lankawe thamai inne :yes:
    ow ow kaha kala kotthmalli bona unta nam sapa athi thamai :lol:

    onama ekkenegen ahuwama dannawa badu apahu ganan gihilla thiyenne... :lol: thibbata wada monada honda wela thiyenne kiyamu balanna ? :eek:
    ඔහොම තමයි බන් ඔය බයිකම ඔළුවට වැහුණම උන්හිටි තැන් අමතක වෙනවා. උදේ හවා කන සරල දෙයක් ගමු. උඹ පාන් බාගෙ මහින්දගෙ කාලෙ කෑවෙ කීයටද ? බයිසිකලේට තෙල් ගැහුවේ කීයටද ? ඔච්චර ඉක්මනට ඔව්වා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහ්
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    හාල් මිල වැඩි කරා .. බල්ලො වගේ රෙද්ද උස්සගෙන හිටිය ඕනෙ එකක් කරපන් කියල
    උතුරෙ හමුදාව ඉවත් කරා... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    මහින්ද අපිට නොමිලේ ඇවිදින්න දුවන්න පාක් හදල දුන්න. මෙයාල ඒකට ටිකට් කඩන්න ගත්ත ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    ටොයොට ප්‍රියස් එක ලක්ශ 10 කින් වැඩි කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    පාරවල් හදන එක නැවැත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    නුවරට උතුරට යන හයි වේ නැවත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    කුරගල ඇතුලු බොහොමයක් බෞද්ද සිද්දස්තාන අපිට නැති කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    මේ රටේ හැමතැනම පන්සල් හදන්න බෑ කියල නීතියක් ගෙනාව ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

    අන්තිමේ මූන කට ජීවිතේ බේරගන්න තියෙන ෆුල් ෆේස් එක තහනම් කරන්න යනව. දැන් ඇරගත්ත ඇති නේද. රෙද්ද පහත් කරමුද කොල්ලනේ දැන්වත්?
    මොනවද බන් අපිට ලැබුනෙ? උඹලට හීනයක් නැද්ද කවද හරි හයිබ්‍රිඩ් කාර් එකක් අරන් වලවල් ට්‍රැෆික් නැති හයි වේ එකක යන්න? තෙල් ගගහ කාර් වල යන්න ඕනෙ නෑනෙ බන් හයිබ්‍රිඩ් තියෙද්දි.
    කොහොමද බන් තැපැල් 90 හෙල්මට් දාන් බයික් වල යන්නෙ. ඔය පුටුවලට හරි පුතෙක් ඉන්න කොල්ලො ගැන දන්න මැච් එකක් බලන අපි හැන හිතන නායකයෙක් ඕනෙ.
    හොරා කෑව කියන එවුන් තමයි අපිට මෙහෙම පාරවල් ටික හදල පාක් හදල දුන්නෙ. දැන් ඉන්න එවුන් හොරකම පමනයි කිසිම වැඩක් කරන්නෙ නෑ. අපිට කෙලෝනව. මමනම් මේ ආන්ඩුවට රෙද්ද ඉස්සුවෙ නෑ ඒත් මුන් රෙද්දට උඩින් අරිනව බන්. උඹලටත් රෙද්ද පහත් කරගන්න කාලෙ හරි. 2013දි අපෙන් ඇහුවනෙ ෆුල් ෆේස් තහනම ගැන. අපි විරුද්ද උනාම නැවැත්තුව. මුන් දැන් නීතිය දාලම ඉවරයි අහන්නෙවත් නැතුව. 21 ඉඳල ක්‍රියාත්මකයි

    10848707_833057430075289_5912214124679963352_o.jpg

    ඉතින් රෙද්ද පාත්කරගෙන හිටපන්කෝ. අපි කිව්වද උබට රෙද්ද උස්සගෙන දුවන්න කියල.:lol::lol::lol::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔහොම තමයි බන් ඔය බයිකම ඔළුවට වැහුණම උන්හිටි තැන් අමතක වෙනවා. උදේ හවා කන සරල දෙයක් ගමු. උඹ පාන් බාගෙ මහින්දගෙ කාලෙ කෑවෙ කීයටද ? බයිසිකලේට තෙල් ගැහුවේ කීයටද ? ඔච්චර ඉක්මනට ඔව්වා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහ්

    eka thamai Toi kama oluwata gahuwama mula amathaka wenawa... ekane dan toiyo tika kegahnne nikan boruwata baya wela :lol:

    Me loke wena dewal gana kisima danumak ne wage yaluwata :eek: (ah ow ne toikama oluwata gahala ne thiyenne ithin koheda loke wena dewal danne..... hamadama Mahinda hora hora hora kiya kiya ke gagaha inna witharai ne danne .... ke gahuwata athi wadakuth ne lu, karapu eka horakamak wath thama oppu kara gannawath bari una habai toiyanta, duka thamai :lol: )
    Petrol ganan adu une "gawapalane" awa nisa kiyalada hithan inne ? :lol: :lol: NO COMMENT ! :lol: api balamuko oya kiyana widihata pan bage thawa kocchara dawasak kanna puluwan weida kiyala :baffled:
     
    Last edited:

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    oya ponna ralata mokavat kara ganna ba ban.kiyapu aka huttak vat karala pennuvada ban?nane.ahinsaka unta tamai p... arinna hadanne.loku unta p... denava.
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    Pol Rawla hitiyanam Lankawa Iwary , u bilion ganan uge hathmuthu paramparawatame goda gaha ganiwi.

    7bBN45s.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාල් මිල වැඩි කරා .. බල්ලො වගේ රෙද්ද උස්සගෙන හිටිය ඕනෙ එකක් කරපන් කියල
    උතුරෙ හමුදාව ඉවත් කරා... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    මහින්ද අපිට නොමිලේ ඇවිදින්න දුවන්න පාක් හදල දුන්න. මෙයාල ඒකට ටිකට් කඩන්න ගත්ත ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    ටොයොට ප්‍රියස් එක ලක්ශ 10 කින් වැඩි කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    පාරවල් හදන එක නැවැත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    නුවරට උතුරට යන හයි වේ නැවත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    කුරගල ඇතුලු බොහොමයක් බෞද්ද සිද්දස්තාන අපිට නැති කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
    මේ රටේ හැමතැනම පන්සල් හදන්න බෑ කියල නීතියක් ගෙනාව ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

    අන්තිමේ මූන කට ජීවිතේ බේරගන්න තියෙන ෆුල් ෆේස් එක තහනම් කරන්න යනව. දැන් ඇරගත්ත ඇති නේද. රෙද්ද පහත් කරමුද කොල්ලනේ දැන්වත්?
    මොනවද බන් අපිට ලැබුනෙ? උඹලට හීනයක් නැද්ද කවද හරි හයිබ්‍රිඩ් කාර් එකක් අරන් වලවල් ට්‍රැෆික් නැති හයි වේ එකක යන්න? තෙල් ගගහ කාර් වල යන්න ඕනෙ නෑනෙ බන් හයිබ්‍රිඩ් තියෙද්දි.
    කොහොමද බන් තැපැල් 90 හෙල්මට් දාන් බයික් වල යන්නෙ. ඔය පුටුවලට හරි පුතෙක් ඉන්න කොල්ලො ගැන දන්න මැච් එකක් බලන අපි හැන හිතන නායකයෙක් ඕනෙ.
    හොරා කෑව කියන එවුන් තමයි අපිට මෙහෙම පාරවල් ටික හදල පාක් හදල දුන්නෙ. දැන් ඉන්න එවුන් හොරකම පමනයි කිසිම වැඩක් කරන්නෙ නෑ. අපිට කෙලෝනව. මමනම් මේ ආන්ඩුවට රෙද්ද ඉස්සුවෙ නෑ ඒත් මුන් රෙද්දට උඩින් අරිනව බන්. උඹලටත් රෙද්ද පහත් කරගන්න කාලෙ හරි. 2013දි අපෙන් ඇහුවනෙ ෆුල් ෆේස් තහනම ගැන. අපි විරුද්ද උනාම නැවැත්තුව. මුන් දැන් නීතිය දාලම ඉවරයි අහන්නෙවත් නැතුව. 21 ඉඳල ක්‍රියාත්මකයි

    10848707_833057430075289_5912214124679963352_o.jpg

    Wahalkame uparima.Thread ekakuth dala..:rofl:reddath issuwada uba?:rofl:
     
    Last edited: