කථාව ඇත්ත. හොර අල්ලනවා කියලා මුන් ගොඩක් දේවල් නැවැත්තුවා. අල්ලපු හොරෙකුත් නැහැ. අර කර කර හිටපු වැඩ අතර මැද නැවැත්තුවා විතරයි. (හයිවේ. ගම් වල පාරවල්)
මුන්ට ඕනි නිකන් සීනී බෝල වැඩ කරලා මහින්ද හොරා කියල පෙන්නන එක විතරයි. නැතුව වැඩක් කරන්න නෙවෙයි. වැඩක් කලොත් සිරිසේන මිසක්, UNP එකට නම් ඕනි මහින්ද හොරා කියල පෙන්නන්න විතරයි. කරන ලබ්බකුත් නැ.
අන්තිමට නටපු තොයිලෙකුත් නෑ, බෙරෙන් පලුවකුත් නෑ... 
ඇත්ත පිළිගමු දැන් නම් නරකයි තමයි. ඒත් තිබ්බට වැඩිය හොදයි. අමතක කරන්න එපා ජනාධිපති දවසට ලක්ශ 260 ක් පුච්චපු කාලයක් අපිට තිබ්බා. ඒ වගේම බැණට පුතාලට සැප දෙන්න රටේ උත්තරීතර නීතිය අරෙහෙට මෙහාට නවපු යුගයක තමයි අපි හිටියේ. රටේ මිනිස්සු කෑවේ නෑ ලෙවකෑවා

nikan gon katha kiyanna epa..... kapu miniha edath kawa adath kanawa.... "lewa kawa" kiyana miniha edath ehemai adath ehemai 
වයස කීයද බන් උඹේ ? ගෙදරට බඩු අරන් එන එවුන් දන්නවා ඉතින්. අපි කියන්නේ තිබ්බට වැඩිය හොදයි කියලා. මහින්දගේ කාලෙ උඹ හිටියේ රටද ?
ah ayy dan mokakda wela thiyana wenasa rate minissu kanawada dan?nikan gon katha kiyanna epa..... kapu miniha edath kawa adath kanawa.... "lewa kawa" kiyana miniha edath ehemai adath ehemai
![]()

rda අයිති එකක් නෙමෙයි නම් ඔවා පළාත් සභා කාරයෝ කොක්කට කරන වැඩ. ආණ්ඩුවත් එක්ක තරහට උන් ඕවා නවත්තලා තියෙන්නෙ. මයිත්රීත් පුළුවන් ඉක්මනට මේවා විසිරුවලා දාන්නැතුව මොන ඉලව්වක් කරනවද මන්දOwa nam danne na ape Parath hadanna patan gena nawatthala dan... essara gedara yanna 45 min Giye Dan paya 2 k yanawa Magula mata dan Gedara yana ekath epa wela Thiyenne
වයස කීයද බන් උඹේ ? ගෙදරට බඩු අරන් එන එවුන් දන්නවා ඉතින්. අපි කියන්නේ තිබ්බට වැඩිය හොදයි කියලා. මහින්දගේ කාලෙ උඹ හිටියේ රටද ?![]()
api edath lankawe adath lankawe thamai inne
thibbata wada monada honda wela thiyenne kiyamu balanna ? 
rda අයිති එකක් නෙමෙයි නම් ඔවා පළාත් සභා කාරයෝ කොක්කට කරන වැඩ. ආණ්ඩුවත් එක්ක තරහට උන් ඕවා නවත්තලා තියෙන්නෙ. මයිත්රීත් පුළුවන් ඉක්මනට මේවා විසිරුවලා දාන්නැතුව මොන ඉලව්වක් කරනවද මන්ද

ඔහොම තමයි බන් ඔය බයිකම ඔළුවට වැහුණම උන්හිටි තැන් අමතක වෙනවා. උදේ හවා කන සරල දෙයක් ගමු. උඹ පාන් බාගෙ මහින්දගෙ කාලෙ කෑවෙ කීයටද ? බයිසිකලේට තෙල් ගැහුවේ කීයටද ? ඔච්චර ඉක්මනට ඔව්වා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහ්Ay proposal ekak wath katha karannada wayasa ahanne ?api edath lankawe adath lankawe thamai inne
![]()
ow ow kaha kala kotthmalli bona unta nam sapa athi thamai![]()
onama ekkenegen ahuwama dannawa badu apahu ganan gihilla thiyenne...thibbata wada monada honda wela thiyenne kiyamu balanna ?
![]()
හාල් මිල වැඩි කරා .. බල්ලො වගේ රෙද්ද උස්සගෙන හිටිය ඕනෙ එකක් කරපන් කියල
උතුරෙ හමුදාව ඉවත් කරා... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
මහින්ද අපිට නොමිලේ ඇවිදින්න දුවන්න පාක් හදල දුන්න. මෙයාල ඒකට ටිකට් කඩන්න ගත්ත ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
ටොයොට ප්රියස් එක ලක්ශ 10 කින් වැඩි කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
පාරවල් හදන එක නැවැත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
නුවරට උතුරට යන හයි වේ නැවත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
කුරගල ඇතුලු බොහොමයක් බෞද්ද සිද්දස්තාන අපිට නැති කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
මේ රටේ හැමතැනම පන්සල් හදන්න බෑ කියල නීතියක් ගෙනාව ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
අන්තිමේ මූන කට ජීවිතේ බේරගන්න තියෙන ෆුල් ෆේස් එක තහනම් කරන්න යනව. දැන් ඇරගත්ත ඇති නේද. රෙද්ද පහත් කරමුද කොල්ලනේ දැන්වත්?
මොනවද බන් අපිට ලැබුනෙ? උඹලට හීනයක් නැද්ද කවද හරි හයිබ්රිඩ් කාර් එකක් අරන් වලවල් ට්රැෆික් නැති හයි වේ එකක යන්න? තෙල් ගගහ කාර් වල යන්න ඕනෙ නෑනෙ බන් හයිබ්රිඩ් තියෙද්දි.
කොහොමද බන් තැපැල් 90 හෙල්මට් දාන් බයික් වල යන්නෙ. ඔය පුටුවලට හරි පුතෙක් ඉන්න කොල්ලො ගැන දන්න මැච් එකක් බලන අපි හැන හිතන නායකයෙක් ඕනෙ.
හොරා කෑව කියන එවුන් තමයි අපිට මෙහෙම පාරවල් ටික හදල පාක් හදල දුන්නෙ. දැන් ඉන්න එවුන් හොරකම පමනයි කිසිම වැඩක් කරන්නෙ නෑ. අපිට කෙලෝනව. මමනම් මේ ආන්ඩුවට රෙද්ද ඉස්සුවෙ නෑ ඒත් මුන් රෙද්දට උඩින් අරිනව බන්. උඹලටත් රෙද්ද පහත් කරගන්න කාලෙ හරි. 2013දි අපෙන් ඇහුවනෙ ෆුල් ෆේස් තහනම ගැන. අපි විරුද්ද උනාම නැවැත්තුව. මුන් දැන් නීතිය දාලම ඉවරයි අහන්නෙවත් නැතුව. 21 ඉඳල ක්රියාත්මකයි
![]()

ඔහොම තමයි බන් ඔය බයිකම ඔළුවට වැහුණම උන්හිටි තැන් අමතක වෙනවා. උදේ හවා කන සරල දෙයක් ගමු. උඹ පාන් බාගෙ මහින්දගෙ කාලෙ කෑවෙ කීයටද ? බයිසිකලේට තෙල් ගැහුවේ කීයටද ? ඔච්චර ඉක්මනට ඔව්වා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහ්
(ah ow ne toikama oluwata gahala ne thiyenne ithin koheda loke wena dewal danne..... hamadama Mahinda hora hora hora kiya kiya ke gagaha inna witharai ne danne .... ke gahuwata athi wadakuth ne lu, karapu eka horakamak wath thama oppu kara gannawath bari una habai toiyanta, duka thamai
)
NO COMMENT !
api balamuko oya kiyana widihata pan bage thawa kocchara dawasak kanna puluwan weida kiyala 
හාල් මිල වැඩි කරා .. බල්ලො වගේ රෙද්ද උස්සගෙන හිටිය ඕනෙ එකක් කරපන් කියල
උතුරෙ හමුදාව ඉවත් කරා... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
මහින්ද අපිට නොමිලේ ඇවිදින්න දුවන්න පාක් හදල දුන්න. මෙයාල ඒකට ටිකට් කඩන්න ගත්ත ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
ටොයොට ප්රියස් එක ලක්ශ 10 කින් වැඩි කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
පාරවල් හදන එක නැවැත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
නුවරට උතුරට යන හයි වේ නැවත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
කුරගල ඇතුලු බොහොමයක් බෞද්ද සිද්දස්තාන අපිට නැති කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
මේ රටේ හැමතැනම පන්සල් හදන්න බෑ කියල නීතියක් ගෙනාව ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි
අන්තිමේ මූන කට ජීවිතේ බේරගන්න තියෙන ෆුල් ෆේස් එක තහනම් කරන්න යනව. දැන් ඇරගත්ත ඇති නේද. රෙද්ද පහත් කරමුද කොල්ලනේ දැන්වත්?
මොනවද බන් අපිට ලැබුනෙ? උඹලට හීනයක් නැද්ද කවද හරි හයිබ්රිඩ් කාර් එකක් අරන් වලවල් ට්රැෆික් නැති හයි වේ එකක යන්න? තෙල් ගගහ කාර් වල යන්න ඕනෙ නෑනෙ බන් හයිබ්රිඩ් තියෙද්දි.
කොහොමද බන් තැපැල් 90 හෙල්මට් දාන් බයික් වල යන්නෙ. ඔය පුටුවලට හරි පුතෙක් ඉන්න කොල්ලො ගැන දන්න මැච් එකක් බලන අපි හැන හිතන නායකයෙක් ඕනෙ.
හොරා කෑව කියන එවුන් තමයි අපිට මෙහෙම පාරවල් ටික හදල පාක් හදල දුන්නෙ. දැන් ඉන්න එවුන් හොරකම පමනයි කිසිම වැඩක් කරන්නෙ නෑ. අපිට කෙලෝනව. මමනම් මේ ආන්ඩුවට රෙද්ද ඉස්සුවෙ නෑ ඒත් මුන් රෙද්දට උඩින් අරිනව බන්. උඹලටත් රෙද්ද පහත් කරගන්න කාලෙ හරි. 2013දි අපෙන් ඇහුවනෙ ෆුල් ෆේස් තහනම ගැන. අපි විරුද්ද උනාම නැවැත්තුව. මුන් දැන් නීතිය දාලම ඉවරයි අහන්නෙවත් නැතුව. 21 ඉඳල ක්රියාත්මකයි
![]()
reddath issuwada uba?