




රේප්+3 කොමඩ් එකේ ඔහොම කරන්න බෑ බං....ඕක කඩාගෙන වැටුනම පුකේ පෝසිලේන් ඇනිල ආයෙ රෙන්න පුකක් නැති වෙනව.....දැන් ස්කොටික් පෑන් එක පාවිච්චි කරන්න අමාරුයි බං...පුරුදු වෙලා කොමඩ් එකට...ස්කොටික් පෑන් එකකට ගියාම නැගිටගන්න බෑ...ආයෙ ඉන්ඳවෙනවා.!![]()

ඇත්තටම ගොඩක් හොන්ඳ thread එකක් මචන්... අපේ අතීත පැරැන්නො ස්වභාවදහමට ගැලපෙන විදිහට තමයි හැම දේ ම කලේ.. අද තමයි තේරුනේ කක්කුස්සි යන එක හිටන් ඒ විදිහට තමයි අපේ පැරැන්නො කලේ කියල.. මම ගිය සතියෙ ඉඳන් යන්නෙ ස්කොටික් පෑන් එකට... සමහර කට්ටියට හිතට හරි නෑ සමහරුන්ට කැතයි කියල හිතෙනව ඇති.. ඒත් ඒකෙ යනකොට හොඳට යනව මචන්. අඩුවෙන් තමයි තටමන්න ඕනෙත්.. එලියෙ නෙවෙයි ගේ ඇතුලෙම තියෙන bathroom එකේ ම හොඳට එකක් හදාගනින් රෙන පුකේ අනාගතය ගැන හිතල...
මේ රූපෙ අවුරුදු දහස් ගනනකට කලින් තිබුන වැසිකිළිවල රජගල තියෙන ස්වාමීන් වහන්සේ ලා පාවිච්චි කරපු එකක්.. ගොඩක් ස්තූත්යි අපිත් එක්ක share කරගත්තට

rep+


නැකැත් රාල;16244844 said:![]()
මම සාමන්යෙන් රෙප් කපන්නේ නැත. රෙප් දුන්නත් කැපුවත් දෙකම කරන්නේ නම දාලාය.. කොහොම වෙතත් ඒ පෙන්නලා තියන්නේ තමන්ගේ බුද්ධියේ තරමය.. එයට කමක් නෑත.
ඔබේ ඉල්ලීම ඉටු කිරීමට ඔබගේ අම්මව රැගෙන ඕනෑම දිනයක උදේ මා වැසිකිලි යාමට පෙර අපේ නිවසට පැමිනෙන්න...![]()


owa ganan ganna epa sahoo mama dapu kema uyana tread walatath rep kepuwa meke gu ponnayoo![]()


bump
හොඳ ලිපියක්..![]()
good thred


නැකැත් රාල;16245124 said:අපෝ ඔවු. කොහෙත් ඉතින් මානසික ලෙඩ්ඩු ඉන්නවනේ...![]()



