The වැසිකිලි Thread.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උඹ නෙවෙයිනෙ?? :lol::lol::lol:

    giphy.gif

    mama mahatha na ban.:frown::frown::frown::frown:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආසියාවේ අනෙක් රටවල් තිබුන තැනට යන්න උත්සහ කරද්දී අපේ අය අපේ දේවල් වලට නිග්‍රහ කරමින් සුද්දා අයින් කරන ක්‍රමය හා තාක්ෂනය බදාගන්න උත්සහ කරන ඒක.
    අපිට කක්කුස්සි යන්න පවා ඉගැන්නුවේ සුද්දා යැයි කියා සුද්දාගේ ගුන ගයන කලු සුද්දන්ට මේක දැක්කම සත්‍ය වැටහෙයි

    :yes::yes::yes::yes:
    තවමත් අපේ උන්ට ඕක තේරෙන්නේ නෑ බන් ..කවදාහරි සුද්දම ඔහොම නෙමේ මෙහෙමයි කියල කිව්වදාට තමයි මුන් පිළිගන්නේ . අපේ හුගදෙනෙක් තාම නිදහස් වෙලා නැ තාම උන් සුද්දගේ කීකරු වහල්ලු :lol::lol: රේප්+3

    • Like
    Reactions: jkdtharindu
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කොමඩ් එකේ ඔහොම කරන්න බෑ බං....ඕක කඩාගෙන වැටුනම පුකේ පෝසිලේන් ඇනිල ආයෙ රෙන්න පුකක් නැති වෙනව.....දැන් ස්කොටික් පෑන් එක පාවිච්චි කරන්න අමාරුයි බං...පුරුදු වෙලා කොමඩ් එකට...ස්කොටික් පෑන් එකකට ගියාම නැගිටගන්න බෑ...ආයෙ ඉන්ඳවෙනවා.!:shocked::shocked::shocked::lol::lol:
    :lol:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇත්තටම ගොඩක් හොන්ඳ thread එකක් මචන්... අපේ අතීත පැරැන්නො ස්වභාවදහමට ගැලපෙන විදිහට තමයි හැම දේ ම කලේ.. අද තමයි තේරුනේ කක්කුස්සි යන එක හිටන් ඒ විදිහට තමයි අපේ පැරැන්නො කලේ කියල.. මම ගිය සතියෙ ඉඳන් යන්නෙ ස්කොටික් පෑන් එකට... සමහර කට්ටියට හිතට හරි නෑ සමහරුන්ට කැතයි කියල හිතෙනව ඇති.. ඒත් ඒකෙ යනකොට හොඳට යනව මචන්. අඩුවෙන් තමයි තටමන්න ඕනෙත්.. එලියෙ නෙවෙයි ගේ ඇතුලෙම තියෙන bathroom එකේ ම හොඳට එකක් හදාගනින් රෙන පුකේ අනාගතය ගැන හිතල...

    මේ රූපෙ අවුරුදු දහස් ගනනකට කලින් තිබුන වැසිකිළිවල රජගල තියෙන ස්වාමීන් වහන්සේ ලා පාවිච්චි කරපු එකක්.. ගොඩක් ස්තූත්යි අපිත් එක්ක share කරගත්තට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :yes::yes: rep+
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Capture115.jpg

    මම සාමන්‍යෙන් රෙප් කපන්නේ නැත. රෙප් දුන්නත් කැපුවත් දෙකම කරන්නේ නම දාලාය.. කොහොම වෙතත් ඒ පෙන්නලා තියන්නේ තමන්ගේ බුද්ධියේ තරමය.. එයට කමක් නෑත.
    ඔබේ ඉල්ලීම ඉටු කිරීමට ඔබගේ අම්මව රැගෙන ඕනෑම දිනයක උදේ මා වැසිකිලි යාමට පෙර අපේ නිවසට පැමිනෙන්න... :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: asantha punchihewa

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    නැකැත් රාල;16244844 said:
    Capture115.jpg

    මම සාමන්‍යෙන් රෙප් කපන්නේ නැත. රෙප් දුන්නත් කැපුවත් දෙකම කරන්නේ නම දාලාය.. කොහොම වෙතත් ඒ පෙන්නලා තියන්නේ තමන්ගේ බුද්ධියේ තරමය.. එයට කමක් නෑත.
    ඔබේ ඉල්ලීම ඉටු කිරීමට ඔබගේ අම්මව රැගෙන ඕනෑම දිනයක උදේ මා වැසිකිලි යාමට පෙර අපේ නිවසට පැමිනෙන්න... :yes::yes:

    owa ganan ganna epa sahoo mama dapu kema uyana tread walatath rep kepuwa meke gu ponnayoo :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැකැත් රාල;16245124 said:
    අපෝ ඔවු. කොහෙත් ඉතින් මානසික ලෙඩ්ඩු ඉන්නවනේ...:yes::yes:

    ganan ganna epa නැකැත් රාල.mageth kawuda gobbayek rep kapala.:growl::growl::growl::growl: