elazzz
ohoma karanna gihin puka nethiweida danne
වටින ලිපියක් සහ වටින කමෙන්ට්ස්. අපේ පැරැන්නන් ග් දේට, අපේ සම්ප්‍රදායට ගරහන ගසගරත්තුවො ටික තේරුම් ගත්තොත් හොදා දැං වත්, අපේ සම්පුදාය තුල පවතින විද්‍යාව...........

ස්තූතියි සහෝbump

katahwa atta tama

නියම ත්‍රෙඩ් එකක් මචං!!

ඇත්ත කතාව කිව්වෙ. අපෙ ගෙදරත් bathrooms 3ක් තියනවා. 2කකම තියෙන්නෙ කොමඩ්. මම සාමන්යෙන් යන්නෙ අනිත් එකට.. මට ඇත්තටම අප්පිරියයි කොමඩ් පාවිච්චි කරන්න.. 

කොමෝඩ් එකේ ස්වාභාවිකව ගුද මාර්ගය ලිහිල් වෙන්නෙ නැති නිසා මිනිස්සු තටමනවා...ඒක තමයි අර්ශස් හැදෙන්න ප්‍රධානම හේතුව...ඒක හින්ද කට්ටිය ලජ්ජා නොවී එළියේ කකුස්සියට පලයල්ලා නැත්තං කේක්ගෙඩි අප්පු වෙලා තමයි නවතින්න වෙන්නෙ
හොඳ ලිපියක් මචං

නියම thread එකක් මචන්..ඇත්ත කතාව කිව්වෙ. අපෙ ගෙදරත් bathrooms 3ක් තියනවා. 2කකම තියෙන්නෙ කොමඩ්. මම සාමන්යෙන් යන්නෙ අනිත් එකට.. මට ඇත්තටම අප්පිරියයි කොමඩ් පාවිච්චි කරන්න..
කොහෙහරි ගියාම නම් ඉතින් කරන්න දෙයක් නෑ...
ඒ වෙලාවට toilat papers රොලෙන් සෑහෙන්න අරන්, වට 2ක 3ක් ඉඳගන්න කලින් උඩ වටෙට තියල තමයි යන්නෙ!
anyway... (+)

ලගදි මම දැක්කා කොහෙ හරි කියලා තිබුනා හර්නියා වලටත් තැමිල්ල බලපානවා කියලා...
වටිනා ත්‍රෙඩ් එකක් නැකැත් රාලේ...![]()
නියම thread එකක් මචන්..ඇත්ත කතාව කිව්වෙ. අපෙ ගෙදරත් bathrooms 3ක් තියනවා. 2කකම තියෙන්නෙ කොමඩ්. මම සාමන්යෙන් යන්නෙ අනිත් එකට.. මට ඇත්තටම අප්පිරියයි කොමඩ් පාවිච්චි කරන්න..
කොහෙහරි ගියාම නම් ඉතින් කරන්න දෙයක් නෑ...
ඒ වෙලාවට toilat papers රොලෙන් සෑහෙන්න අරන්, වට 2ක 3ක් ඉඳගන්න කලින් උඩ වටෙට තියල තමයි යන්නෙ!
anyway... (+)
කාල ඉවර වෙලා තමයි බැලුවෙ හැබයි අවුලක් නැහැ\
අපෙ කිව්වට ඔක වෙනින් රටවලත් ඔක තියෙනව
හැබැයි අලුත් හොදනsystem එකට auto wash ගලපෙන්නෙ නැහැ
සින්හලය වගෙ රීල සුද්ද වගෙ පිහදගන්න තමයි වෙන්නෙ

rena bump![]()

ela machan
Rep +++
heta sita walata yami!![]()

එලඅංගුලිමාල;16249217 said:පොඩ්ඩක් කට ඇරපන් මට රෙන්න.