Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මේක බලන්නෙ කවුද? මම අද තමා season 4 ඉවර කලේ..එකේ අන්තිමට අර ship එකක් එන්නෙ ඒක මොකක් කියලද හිතන්නෙ?

    arc වලට අමතරව තවත් ඒ වගේ space station එකක් තිබිලද? නැත්නම් වෙන ලෝකෙකින් එන සෙට් එකක්ද? :nerd:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    wena lokekin ena seen ekak tamai mama hitanne
    mamat season 4 ma baluwa pattai

    එකේ තියෙන්නෙ Gagarin Prisoner Transport කියල. මට හිතෙන්නෙ තවත් arc වගේ එකක් ඇති කියල. වෙන ලෝකයක් ගැන මොකුත්ම idea එකක්වත් නෑනෙ අනිත් season වලවත්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එකේ තියෙන්නෙ Gagarin Prisoner Transport කියල. මට හිතෙන්නෙ තවත් arc වගේ එකක් ඇති කියල. වෙන ලෝකයක් ගැන මොකුත්ම idea එකක්වත් නෑනෙ අනිත් season වලවත්.

    ow kiyanat ba bun ehemada dannet na :eek:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,405
    113
    මම හිතන්නේ අපරාධ කරපු මිනිස්සු රඳවලා තියපු ආර්ක් වගේ තව එකක් තිබිල තියනවා. ඒකෙන් සෙට් එකක් තමයි ඔය එන්නේ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මම හිතන්නේ අපරාධ කරපු මිනිස්සු රඳවලා තියපු ආර්ක් වගේ තව එකක් තිබිල තියනවා. ඒකෙන් සෙට් එකක් තමයි ඔය එන්නේ

    arc එකෙත් හිරකාරයෝ සෙට් එකක්නෙ පෘතුවියට එවන්නෙ, මේකත් එහෙම වෙන්න ඇති.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මේක බලන්නෙ කවුද? මම අද තමා season 4 ඉවර කලේ..එකේ අන්තිමට අර ship එකක් එන්නෙ ඒක මොකක් කියලද හිතන්නෙ?

    arc වලට අමතරව තවත් ඒ වගේ space station එකක් තිබිලද? නැත්නම් වෙන ලෝකෙකින් එන සෙට් එකක්ද? :nerd:

    මට තියෙන ප්‍රශ්නේ අර ක්ලාක් එක්ක ඉන්න අනිත් පොඩි එකී කවුද කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මට තියෙන ප්‍රශ්නේ අර ක්ලාක් එක්ක ඉන්න අනිත් පොඩි එකී කවුද කියලා

    ඒ කෙල්ලත් නයිට් බ්ලඩ් තියන එකියක් (මොකද ක්ලාක් කියනවනේ වේක් අප් නයිට්බ්ලීඩා කියලා)

    නයිට් බ්ලඩ් තියන අය ගොඩක් ඉන්නවනේ එහෙම අය ප්‍රයිම්ෆයා එකෙන් බේරෙන්න ඇති එහෙම කෙල්ලෙක් වෙන්න ඇති
    නැත්නම්
    අර බෙහෙතක් හැදුවනේ ඕන කෙනෙක් නයිට් බ්ලඩ් කරන්න කොහොම හරි ප්‍රයිම්ෆයා එකෙන් බේරුන කෙල්ලෙක් නයිට් බ්ලඩ් කරලද දන්නෙ නැහැ

    අර එන ශිප් එක මොකක් හරි ස්පේස් එකෙ තිබුනු ප්‍රිසන් එකකින් හරි මොකකින් හරි ට්‍රානස්පෝට් කරන සෙට් එකක් වෙන්න ඇති
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මට තියෙන ප්‍රශ්නේ අර ක්ලාක් එක්ක ඉන්න අනිත් පොඩි එකී කවුද කියලා

    nightblood කෙනෙක් නේද, ක්ලාක් බේරෙනව වගේ පොඩි එකත් බේරෙන්න ඇති.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඒ කෙල්ලත් නයිට් බ්ලඩ් තියන එකියක් (මොකද ක්ලාක් කියනවනේ වේක් අප් නයිට්බ්ලීඩා කියලා)

    නයිට් බ්ලඩ් තියන අය ගොඩක් ඉන්නවනේ එහෙම අය ප්‍රයිම්ෆයා එකෙන් බේරෙන්න ඇති එහෙම කෙල්ලෙක් වෙන්න ඇති
    නැත්නම්
    අර බෙහෙතක් හැදුවනේ ඕන කෙනෙක් නයිට් බ්ලඩ් කරන්න කොහොම හරි ප්‍රයිම්ෆයා එකෙන් බේරුන කෙල්ලෙක් නයිට් බ්ලඩ් කරලද දන්නෙ නැහැ

    අර එන ශිප් එක මොකක් හරි ස්පේස් එකෙ තිබුනු ප්‍රිසන් එකකින් හරි මොකකින් හරි ට්‍රානස්පෝට් කරන සෙට් එකක් වෙන්න ඇති

    twitter එකේ තිබුන ෆොටෝස් 2 එකේ හිටියෙනම් මිනිස්සු. කලින් season වල හිටිය අය නෙමේ ඒ කියන්නෙ අර ship එකෙන් ආපු අය වෙන්න ඕනෙ.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka

    තව මාස තුනක් ඉවසපන්. උඹේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙයි.

    Capture.JPG