Space eke seen ekakda thiyenne? නැහැ ස්පේස් එකේ බොහොම පොඩි සීන් දෙක තුනක් තියෙන්නෙ පොලව න්‍යශ්ටික යුද්දෙකින් විනාශ වෙලා ඒ කාලෙ ස්පේස් එකේ ඉදපු සෙට් එකක් පොලවට ආවට පස්සෙ වෙන සීන් සහ සර්වයිව් වෙන්න කරන දේවල් තියෙන්නෙ