මරුසිරා;23513374 said:සීසන් 3 ව්නකන් බැලුව /තව සීසන් 2ක් බාල තියෙන්නේ .
ඔකේ මුල්ම පොඩි අවුලක් තියෙනවා .අවුරුදු 100 -200 පෘතුවි කක්ෂේටවෙලා සෑහෙන්න මිනිස්සු ටිකක් බේරිලා ඉන්න තරම් තාක්ෂණයක් තිබිලත් මුන්ට එකම එක මිනිසුන් රහිත drone එකක් හදාගන්න බැරිවුනා කියන එක
drone එකක් පොළොවට යව්වනම් පොළොවේ හැම තොරතුරක්ම ගන්න තිබ්බනේ .පෘතුවි කක්ශේ ඉදන් ටින්කිරි කකා ඉන්නේ නැතිවඅර කොල්ලෝ කෙල්ලෝ 100 මැරෙනවනම් මැරියව් කියල පොළොවට එවන්න ඕන වෙන්නේ නැ එහෙනම්
(එතකොට කතාවත් නැ තමයි හිටන් )
තවත් ඔය වගේ චා සීන් ටිකක් තිබ්බ දැන් නම් මතක නැ
සීසන් 3 න පස්සේ බලන්න කම්මැලි හිතුන .ආයේ හිතුනම කන්ටිනිව් කරනවා
Uba mul season eka hariyata balala na wage.
Ewana 100 denama aparada karayo bn. Untn oxygen/ foods spend karanna wena nisa thamia marenna hari earth ekata ewanna.
Season 3 end eken passe nam tikak boring una but mama balapu TV series 67n 3rd place rating THE 100 ekata.