දැන් කතාව ගූ හැලියක් බන්. එක්කෝ අරුන් මරා ගන්නවා. එක්කෝ මුන් මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා.![]()




අර කොල්ලෝ කෙල්ලෝ 100 මැරෙනවනම් මැරියව් කියල පොළොවට එවන්න ඕන වෙන්නේ නැ එහෙනම් 


මරුසිරා;23513374 said:සීසන් 3 ව්නකන් බැලුව /තව සීසන් 2ක් බාල තියෙන්නේ .
ඔකේ මුල්ම පොඩි අවුලක් තියෙනවා .අවුරුදු 100 -200 පෘතුවි කක්ෂේටවෙලා සෑහෙන්න මිනිස්සු ටිකක් බේරිලා ඉන්න තරම් තාක්ෂණයක් තිබිලත් මුන්ට එකම එක මිනිසුන් රහිත drone එකක් හදාගන්න බැරිවුනා කියන එක
drone එකක් පොළොවට යව්වනම් පොළොවේ හැම තොරතුරක්ම ගන්න තිබ්බනේ .පෘතුවි කක්ශේ ඉදන් ටින්කිරි කකා ඉන්නේ නැතිවඅර කොල්ලෝ කෙල්ලෝ 100 මැරෙනවනම් මැරියව් කියල පොළොවට එවන්න ඕන වෙන්නේ නැ එහෙනම්
(එතකොට කතාවත් නැ තමයි හිටන් )
තවත් ඔය වගේ චා සීන් ටිකක් තිබ්බ දැන් නම් මතක නැ
සීසන් 3 න පස්සේ බලන්න කම්මැලි හිතුන .ආයේ හිතුනම කන්ටිනිව් කරනවා


,You must spread some Reputation around before giving it to jsandun again.
TFS





Ela ela machan , oya vidihata hadanna payak vitara giya , ela , thank u comment ekata


අඩේ සිරාවටම..
සීරිස් එක හොඳ උනත් නැතත් උඹ කාපු කට්ටට තැන්කූ මචන්..
බලන්න වෙලා නැති උනාට අපරාදේ කියන්න බෑ පිළිවෙලට ඩවුන්ලෝඩ් කර ගත්තා..



