The Apocalypse Begins II (ලෝක විනාසය 2)

RELOADED

Member
Oct 27, 2010
1,278
35
0
In your DREAM
The Apocalypse Begins II (ලෝක විනාසය 2)

හැමෝම වගේ ෆිල්ම් බලන්න රුසියොනේ ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ නිෂ්පාදනය වෙච්ච ෂෝර්ට් ෆිල්ම් එකක් ගැන
මේකේ නම The Apocalypse Begins මෙහි ප්‍රථම ෆිල්ම් එක නිෂ්පාදනය උනේ 2010 ෆිල්ම් එකෙන් එලි දැක්වෙන්නේ ලෝකය විනාස වන අන්දමයි, ඉතාම වෙනස්ම අයුරකින් නිෂ්පාදනය වුන මෙම ෆිල්ම් එකෙන් ලෝකයේ අවසානය සජීවී අයුරෙන් හැමෝටම බලාගන්න ලැබුනා ඒ වගේම මෙය ලංකාවේ ප්‍රථම වතාවට බිහිවෙච්ච 3D එහෙමත් නැතිනං Stereoscopic 3D ෆිල්ම් එකයි

ෆිල්ම් එකේ ත්‍රිමාණ සජීවී කරණය ඉතාමත් උසස් අන්දමින් නිර්මාණය වෙලා තිබුන නිසා සියලුම දෙන මෙම ෆිල්ම් එකට ප්‍රිය කරන්න පටන් ගත්ත ලංකාවෙන් බිහි වෙච්ච cinema කලාකරුවන් පිරිසක් විසින් නිර්මාණය කරලා තියෙන නිසා
ෆිල්ම් එක ලංකාවේ අපිට මහත් ආඩම්බරයක්, අද ඒ ෆිල්ම් එකේ දෙවෙනි කොටස නැතහොත් The Apocalypse Begins II අද එලි දැක්වුණා.
ෆිල්ම් එක The Apocalypse Begins I එකට වැඩ හුගක් වෙනස් වන පාටක් තමි පෙනී යන්නේ කෙසේ නමුත් The Apocalypse Begins II කතාව (Storyline) එක කලින් කතාවටත් වඩා ගැඹුරු අර්ථයක් ගෙන එන්න උත්සහ කරන පාටක් පෙනී යනවා

පහතින් දැක්වෙන්නේ The Apocalypse Begins I එකේ ෆිල්ම් එකයි





පහතින් තියෙන්නේ The Apocalypse Begins II කොටසයි





එලනන් දන්නවනේ +REP ;)
 
Last edited:
  • Like
Reactions: wingman

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ela ela maxxa..downloading

    "Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn."