මම ආසයි බොලාලා පොත් කියනවාට. මම නිතර නූල් වල ආට් ඔෆ් වෝ ගැන කියන්නැහි දැකලා ඇති. ඒත් හිත් වදින්නැ. සාහිත්‍ය මාසේ නූලක්ම දානවා. කියවපිය
The Art of War
Sun Tzu
චීන සෙන්පතියෙක් වසර සියගානකට පෙරදි ලියපු එකක් උනත් අදටත් මෙහි වලංගුතාව පෙරසේමයි. අතට ගත්තාම මේක චුටි පොතක් කියලා හිතුනත් මෙහි තියන උපාය උපක්‍රම හරිම බරසාරයි. එදිනෙදා ජිවිතේ ගේමක් ගහගන්න ඉහ ගහන් සමාජේ ඉන්න වටිනවා.
මෙකේ සිංහල පරිවර්තන කිහිපයක් තියනවා, යුධ කලාව කියලාම තමයි ඒ බොහෝමයක් පරිවර්තන නාමයනුත්. ගානත් රුපියල් 150,250 වගේ. බාගෙන් එක පැත්තේ හා ඉංග්‍රිසි පොත් කඩවල ඉංග්‍රිසි පොතත් හොයාගත්තැකි.
මේ වගේ පොත් කියවන්න ඕනාද කියලා අහන අයට?
මතක තියාගන්. අනිත් මිනිස්සු වැඩිය අතපත ගාපු නැති, කියවපු නැති,පොතක් දෙකක් කියවලා තියන එකේ වාසිය බොලාට අද මේ නාකි ඉමොජි අයියා කියද්දි තේරෙන්නේ නැති වෙයි. නමුත් ජිවිතේ අත්දැකිම් එක්ක තේරෙයි.