A journalist explores the scientific evidence for the existence of God
Based upon a New York Times best-seller, The Case for a Creator is a remarkable film about Lee Strobel’s journey from spiritual skepticism to a profound faith in the God who has etched his indelible signature upon every galaxy and living cell.
Lee Strobel was the award-winning legal editor of the Chicago Tribune. Following his conversion from atheism in 1981, he wrote the best-selling books The Case for Christ, The Case for Faith and The Case for a Creator.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#6
#7
#8
#9
#10
මා හිතමිතුරනි සැම දෙයකටම දෙපැත්තක් තියෙනවා මෙච්චර කල් අපෙ බෞද්ධ මිතුරන් තම අදේවවාදය ඉදිරිපත් කරා (කොපි පෙස්ට් වුනත් කමක් නැ පනිවුඩය හොදනම්) ඉතින් දැන් ජෙසුස්වහන්සෙට අදාරය කරන දෙවියන්කෙරෙහිද දෙව වචනය කෙරෙහිද විශ්වාසය කරන කෙනෙකු පුද්ගලයෙකු ලෙස මගේ ඇදහිම හුදු ඉගැන්විම් මතම පමණක් නොවන බවට සාක්ශියක් වශ්යෙන් මේ අපුරු Documentary එක ඔබ සැමට ඉදිරිපත් කරෙන්නේ කිසිවකුත් අපහස නොවන අයුරින්.
මේ Case එක දැම්මේ අදෙව වාදියෙක් දෙව සන්කල්පයට විරුද්ධව කරුණු සොයා යන ගමනෙදි ඔහුට දෙවියන් හමුවෙනවා නොහිතපු විදිහට පස්සෙ ඔහු දෙවියන්වහන්සෙගෙ අනුගාමිකයෙක් වෙනවා බලන්න අදකාලෙ දෙවියන්ට පවා Case දාන ලොකයක් නමුත් ඕබ විව්ර්ත නම් එතුමා ජවමාන බැවින් ඕබට එලිදරව් වෙනවා මේ එ අපුරු කතාවයි
අන්ද විශ්වාසයන් කිතුනු දහමෙ නොමැති බවත් මා ඉදිරියෙදිත් දිගින් දිගටම සාක්ශි ගෙනහැර දක්වන්නම්
ඔබ සැමට බුදුරණයි! ජෙසු පිහිටයි!
for more info please visit http://www.thecaseforacreator.com
Yours in Jesus Christ
Y2K

)