Agent Vinod (2012)

මම මේකට කලින් දාපු "Chronicle (2012)" මූවී එකේ අන්තිමටම තියෙන ලින්ක් 'Jumbofiles' සයිට් එකෙන් ගන්න තියෙන ඒවා.වැරදිලා 'Mediafire' කියලා නම දාලා.:(



තාම මමත් බැලුවේ නැති නිසා කථාව වැඩිය දන්නේ නැහැ.:no:

කථාව තියෙන්නේ ඒජන්ට් විනෝද්ගේ චරිතය වටායි.ඔහුගේ මිතුරා වන රාජන් ඝාතනය වීම පිළිබද පරීක්ෂණ කරන ඔහුට ලෝකය පුරා සිදු වීමට නියමිත ත්‍රස්ත ක්‍රියා රාශියක සුල මුල සොයාගන්නට ලැබෙනවා.ඔහු කෙසේ නම් එම ත්‍රස්තවාදී ක්‍රියා වලට මුහුණ දී ලෝකය බේරා ගනීද?නරබන්න----------'Agent Vinod'.:D



AGENT VINOD (2012) 720p [DVDRip] - 999MB -


agentvinod2012dvd.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Agent Vinod
[DIRECTOR]...................... [ Sriram Raghavan
[RELEASE DATE].................. [ 23 March 2012
[GENRE]:........................ [ Action
[FILE SIZE]:.................... [ 999MB
[LANGUAGE]:..................... [ Hindi
[IMDB Ratings]:.................. [ 5.2/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Agent Vinod (2012) ----- මෙතනින්



~~~ JUMBOFILES DOWNLOAD ~~~


බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා මම අද ඉදන් මේකට 'Jumbofiles' කියන සයිට් එකෙන් දෙන 'downlaod' ලින්ක් එකත් ඇඩ් කරනවා.'Speed limit' එකක් නැතුව ඉක්මණට බාගන්න මේ සයිට් එකෙන් පුලුවන්.'Mediafire' වගේම තමයි.'Resume facility' එකත් තියෙනවා.

කරන්න තියෙන්නේ තමන්ගේ 'user name, e-mail' සහ 'password' දීල 'free account' එකක් හදාගන්න එක විතරයි.හරිම ලේසියි, විනාඩියක්වත් යන්නේ නෑ.



:love: Agent Vinod (2012) ----- මෙතනින්



~~~ BAYFILES DOWNLOAD ~~~


:love: Agent Vinod (2012) ----- මෙතනින්


(අනිත් ලින්ක් වැඩ කරන්නේ නැත්නම් මේ සයිට් එකෙන් ගන්න.හැබැයි ඩවුන්ලෝඩ් එක 'Start' වෙන්න විනාඩි 5ක් ඉන්න වෙනවා.:D)

 
Last edited:
Brake (2012)

මේකත් මරු මූවී එකක්.

ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නියෝජිත 'ජෙරමි රේන්ස්' හිටිහැටියේම පැහැරගැනීමකට ලක් වෙනවා.කථාව පටන්ගන්නේ 'ජෙරමි' වීදුරු පෙට්ටියක් තුල අවදි වීමෙන්.

නමුත් මෙය එසේ මෙසේ පැහැරගැනීමක් නම් නෙවෙයි.මෙතනයි මේ මූවී එකේ විශේෂත්වය තියෙන්නේ.මොහුව පැහැරගනු ලබන්නේ ත්‍රස්ත කල්ලියක් විසින්, ඔවුන්ට අවශ්ය තොරතුරු ලබාගැනීමටයි.

ඔවුන් විසින් 'ජෙරමි' හට විවිද වධ දීම මගින් ඔහුගෙන් අවශ්ය තොරතුරු ලබාගැනීමට උත්සාහ කරනවා.'ජෙරමි' යනු දේශප්‍රේමියෙක්, එම නිසා ඔහුගෙන් තොරතුරු ලබාගැනීම ත්‍රස්ත්වාදීන්ට බොහොමත්ම අසීරු වෙනවා.මේ නිසා 'ජෙරමි'ගේ පවුලේ සාමාජිකයින්ට පවා කරදර සිදු වෙනවා.

මේක කුතුහලයෙන් බලන්න පුලුවන් හොද මූවී එකක් කියලා මම සහතික වෙනවා.:yes:



BRAKE (2012) 720p BRRip – 600MB –


8f8e41bbac.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Brake
[DIRECTOR]...................... [ Gabe Torres
[RELEASE DATE].................. [ 23 March 2012
[GENRE]:........................ [ Crime | Thriller
[FILE SIZE]:.................... [ 600MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 5.9/10




~~~ FILEHOST DOWNLOAD ~~~


:love: Brake (2012) Part 1 ----- මෙතනින්
:love: Brake (2012) Part 2 ----- මෙතනින්
:love: Brake (2012) Part 3 ----- මෙතනින්
:love: Brake (2012) Part 4 ----- මෙතනින්
:love: Brake (2012) Part 5 ----- මෙතනින්
:love: Brake (2012) Part 6 ----- මෙතනින්

RAR Password : ultrascorp


~~~ IFILE DOWNLOAD ~~~ - 575MB -


:love: Brake (2012) Single Link ----- මෙතනින්

:love: Brake (2012) Part 1 ----- මෙතනින්
:love: Brake (2012) Part 2 ----- මෙතනින්
:love: Brake (2012) Part 3 ----- මෙතනින්
:love: Brake (2012) Part 4 ----- මෙතනින්



~~~ JUMBOFILES DOWNLOAD ~~~ - 575MB -


:love: Brake (2012) Single Link ----- මෙතනින්

:love: Brake (2012) Part 1 ----- මෙතනින්
:love: Brake (2012) Part 2 ----- මෙතනින්
:love: Brake (2012) Part 3 ----- මෙතනින්
:love: Brake (2012) Part 4 ----- මෙතනින්
 
Last edited:

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කෝ බොල වැලි ගොව්වෝ තව අලුත් අයිටම් නැද්ද????