මේක ලංකාව යකෝ..
අපේ උන් ඕකට නගිනකොට දොරවල් වැහිලා තියෙයි.
උඹ ප්‍රයිවට් කිව්වම හිතන්නේ ප්‍රයිවට් බස් ගැනද බන්
ඕවා ටෙන්ඩර් දාලා දෙන්න කියලා බන් කියන්නේ
Tender danna oka canteen ekak nemeine. Serama hadala trains uth dala serama karala dunnama drive karana poddata tender danne ahawal ekatada

