වොක්සාවැගන් දුන්න වගේ මොනෝ රේලුත් අපේ වික්කාමසිංහ මහත්තය දෙන බව විශ්වාසයි![]()
ඇයි දැන් එතුම ආවට පස්සෙ උඹලට මොකවත් දීලම නැද්ද ? කට තිබ්බට මේ වගේ කෙලෙහිගුණයක් නැති බලු කතා කියන්න එපා බං

ඕවා හදලා ප්‍රයිවට් සෙක්ටර් එකටම දෙන්න ඕන
රජයෙන් කලොත් සර්විස් එක පජාත වෙනවා අවුරුද්දක් යන්න කලින්...
රනිල් 2020න් පස්සෙත් හිටියොත් නම් ඉතින් කෙලින්ම වෙන රටකට බදු දෙයි

2023යකඩ බාර් ටිකක් ගහල ඒක උඩ කෝච්චි පාරක් හදන්න ඔච්චර කල් යනවද
![]()
හොද වැඩක්........
ඕක ඉක්මනට කරනවා නම් තමා හොද හැබැයි.
වොක්සාවැගන් දුන්න වගේ මොනෝ රේලුත් අපේ වික්කාමසිංහ මහත්තය දෙන බව විශ්වාසයි![]()
අපෝ කොච්චර දේවල් දුන්නද? උකස් කල රන්බඩු බේරලා දුන්න, ෆ්‍රී වයිපයි දුන්න, හොරණ ටයර් ෆැක්ටරිය දුන්න, ගූගල් බැලුන් දුන්න, කොටින්ට නිදහස දුන්න, හමුදාවට හිර බත් දුන්න, ඩොලර් එක නග්ගල දුන්න තව කොච්චර දේවල් දුන්නද. ඔක්කොටම වඩා මහා බැංකුව සුද්ද කරලා දුන්න. ඒකම කොච්චර දෙයක් ද![]()

මරුසිරා;23395584 said:කසකාරයෝ හොරනාකාරයෝ නයිනටවන්නෝ තමයි තාම පෙරහරේ දැක්කේ අලි ඇත්තු තාම දැක්කේ නැ
redda thama. private pons la strike karanna gattama mewath down ita passe. LRT fully autonomous karanna puluwan government unions walatath puk wenna. Strike proof![]()

Aeth ithin free Ambulance dunne nae, Hambantota sinnakkara depuva beragaththe nae, aluth paaraval hora comis valata dunne nae,neethiya saha parliament acts honda athata harevve nae, bandanagaarey inna aya vedi thiyala meruve nae, white vans nae, aduma gaaney Nuwara race ekak balannavath nae.![]()