freednbeing said:මට තේරෙන දේ තමයි ආදරය කියන්නේ මල විකාරයක් මිනිස්සු ශිෂ්ඨ කරපු. ඒත් දැන් අපිට ආපහු අශිෂ්ඨ වෙන්න බෑනේ. ඒ නිසා මිනිස් සම්බන්ධ පවත්වාගන්න ආදරය නම් නිර්මිත සංකල්පය ඉතාම වැදගත්. ඒක විශ්වීය ලෙසම පොදු දෙයක් වුණාට අපි ඒක විවිධ ඛණ්ඩ වලට කඩාගෙනයි විඳින්නේ. ඒක ගැටළුවකුත් නෙවෙයි තමයි. කොහොමත් බුදු වීම හෝ ඒ සම්බන්ධ කිනම් තත්ත්වයක් වුණත් ඔය විශ්වීය ආදරය පදනම් කරගෙනයි තියෙන්නේ. ඒක තේරුම්ගත්ත නම් ඔය කොයිකත් හරි සිම්පල් ඇති කියල මට හිතෙනව.
ඔව් ආදරේ කියන්නෙත් මල විකාරයක් තමයි ඒකත් අර ආගම් සංස්කෘතීන් වගේ මිනිස්සු හිරවෙන්න හදා ගත්තු දෙයක්! ඒක ඇතුලට වෙලා බොහෝ විට දුක් විදිනවා ඇරෙන්න අවංකවම ඒ සතුට විදින අය බොහොම ටිකයි ඉන්නේ මං හිතන්නේ

පොඩ්ඩක් බලනු මැනවි
වියමන හමුවේ විතර්ත නොමැත!