The Conjuring: Last Rites (2025) 🙄👻👻

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,889
    39,999
    113
    Homagama
    2025 කියන්නේ horror වලට ⁣හොද අවුරුද්දක්. සැහෙන්න හොද මට්ටමේ horror කතා ආවා. ඒ අතර Conjuring යුනිවර්ස් එකේ කතාවකුත් 👻

    The Conjuring: Last Rites
    2025
    Imdb 6+

    images

    ​
    කතාව පටන් ගන්නේ 1964 එඩ් ලොරන් දෙපලගේ මුල්ම කාලේ කණ්නාඩියක් සම්බන්දව කරපු ඉන්වෙස්ටිගේෂන් එකකින්. ඒක ඔවුන්ගේ ජිවිත වලට වසර ගානක් පුරා කරන බලපැම ඇසුරින් කතාව ගොඩනගා තියනවා. මෑත කාලිනව ආපු conjuring කතා වලින් හොද මට්ටමේ ස්ටෝරිලයින් එකක් තියන කතාවක් විදිහට මේ චිත්‍රපටය දක්වන්න පුලුවන්.

    Conjuring කියන්නේ දුරියන් වගේ කතාවක්.
    යුනිවර්ස් එකට ආස අය මිස් කරන්න එපා. මොකද යුනිවර්ස් එකට අවසානේ සාධාරණයක් කරලා තියනවා, ඇහට කඳුළක් උනන ගානට.

    Horror එච්චර බලන්නැති අයටත් බලන්න දෙයක් නැති උනොත් බැලුවට පාඩු නැ.

    Yts එක ගෙරි වැඩක් කලා කියහංකෝ. හොද කොපියක් කියලා වහතුවක් දාලා තිබ්බානේ. Free movie stream සයිට් වල දැනට හොද කොපි තියනවා. ලේසියෙන් හොයගත්තැකි.

    ​

    @Reincarnator සෘජුවක් තියෙනවානම් දාන්නකෝ අපේ ඇයොන්ට
    ------ Post added on Oct 9, 2025 at 2:34 PM
     
    AnuradhaRa

    Well-known member
  • 2025 කියන්නේ horror වලට ⁣හොද අවුරුද්දක්. සැහෙන්න හොද මට්ටමේ horror කතා ආවා. ඒ අතර Conjuring යුනිවර්ස් එකේ කතාවකුත් 👻

    The Conjuring: Last Rites
    2025
    Imdb 6+

    images

    ​
    කතාව පටන් ගන්නේ 1964 එඩ් ලොරන් දෙපලගේ මුල්ම කාලේ කණ්නාඩියක් සම්බන්දව කරපු ඉන්වෙස්ටිගේෂන් එකකින්. ඒක ඔවුන්ගේ ජිවිත වලට වසර ගානක් පුරා කරන බලපැම ඇසුරින් කතාව ගොඩනගා තියනවා. මෑත කාලිනව ආපු conjuring කතා වලින් හොද මට්ටමේ ස්ටෝරිලයින් එකක් තියන කතාවක් විදිහට මේ චිත්‍රපටය දක්වන්න පුලුවන්.

    Conjuring කියන්නේ දුරියන් වගේ කතාවක්.
    යුනිවර්ස් එකට ආස අය මිස් කරන්න එපා. මොකද යුනිවර්ස් එකට අවසානේ සාධාරණයක් කරලා තියනවා, ඇහට කඳුළක් උනන ගානට.

    Horror එච්චර බලන්නැති අයටත් බලන්න දෙයක් නැති උනොත් බැලුවට පාඩු නැ.

    Yts එක ගෙරි වැඩක් කලා කියහංකෝ. හොද කොපියක් කියලා වහතුවක් දාලා තිබ්බානේ. Free movie stream සයිට් වල දැනට හොද කොපි තියනවා. ලේසියෙන් හොයගත්තැකි.

    ​

    @Reincarnator සෘජුවක් තියෙනවානම් දාන්නකෝ අපේ ඇයොන්ට
    ------ Post added on Oct 9, 2025 at 2:34 PM
    ඈයො අනුරාධගෙ වචනයක් :frown:
     
    AnuradhaRa

    Well-known member
  • උබ ආවාද?
    අපේ කැකිල්ලෙ ඇඩ්මින්ගෙ වැඩ කොහොමද....

    Part 01
    https://gofile.io/d/gn14f6
    Part 02
    https://gofile.io/d/Tvcjxz

    psa සයිට් එකෙන් මොනාහරි ගන්න ගියොත් ගූ යනවනෙ :baffled:
    pahe සයිට් එක ලොකුවට එහෙම කරදරයක් නෑ, pahe තාම දාල නෑ
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,073
    153,282
    113
    'Conjuring' සීරීස් එකේ පළවෙනි ෆිල්ම් 2 විතරයි බලලා තියෙන්නෙ. පළවෙනි ෆිල්ම් එක නම් හොදයි සාමාන්‍යයෙන්. "James Wan" ගෙ අනවශ්‍ය විදිහට 'jumpsacres' ඔබ්බලා හදන 'horror' ෆිල්ම්ස් නම් අල්ලන්නෙම නෑ. පොර අලුත් ෆිල්ම්ස් ටික ඩිරෙක්ට් නොකරත් තාම සීරීස් එකේ 'producer' විදිහට ඉන්න නිසා ඔය 'influence' එක අලුත් ඒවගෙත් තාමත් තියෙන විත්තිය හොදට තේරෙනවා ට්‍රේලර්ස් බලද්දි. 'Horror' ගත්තොත් නම් ඉතින් atmospheric horror, psychological horror ටයිප් එකේ ෆිල්ම්ස් තමයි මට නම් හොද.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,661
    8,954
    113
    හොද මලයාලම් එකක් නැද්ද දොස්තර මහත්තය? හොද එකක් නැතුව සික් එක වගේ.
     
    • Like
    Reactions: emoji diaries