The Conjuring: Last Rites (2025) 🙄👻👻

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට නම් කලින් ඒවා වගේ සෙට් වුනේ නෑ... බය හිතෙන්න කියලා මොකුත්ම නෑ ගොඩක් ඒවා ප්‍රෙඩික්ටබල්... කන්නඩියක් තියාගෙන කතාවක් යනවා... ඒකේ මූලාරම්බය ගැනත් කිසිම දෙයක් නෑ.