සිංහලු daredevil s03ට කලින් බලන්න ඕනේ මොනාද ? 1 ,2 නම් බලලා ඉවරයි s03 ට කලින් සින් ගොඩක් වෙලා තියනවා වගේ . ජෙසිකා ජෝන්ස් ලුක් කේජ් වගේ නම් බලන්න ආස නැහැ ,The Defenders බැලුවොත් ඇතිද ? The Defenders කම්මැලි නැතිව බලන්න පුලුවන්ද ?
නැත්නම් මුකුත්ම බලන්න නැතිව daredevil s03 බලන්න පුලුවන්ද ??


නැත්නම් මුකුත්ම බලන්න නැතිව daredevil s03 බලන්න පුලුවන්ද ??




jessica jones luke cage iron fist nm loku sambandayak na S03 ekata.e nisa aniwa balanna ona kiyala na. S03 patan ganne defenders iwara una thanin da koheda... S03 ta adala nathi unath punisher ekath balapan.supiri