"The Day After Tomorrow" චිත්‍රපටය සැබෑවක් වෙයි....

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ධනවාද හුත්thaක් නිසා තමයි ලෝකෙට මේක උනේ. ධනවාදය එක්ක greed එක එනවා. ඔය greed එකෙන් අන්තිමට තල්ලු වෙන තැන තමයි ඔය.

    තේරෙන්නෙ නැති උන්ට තවදුරටත් කියල දෙන්න බෑ. ලිඳේ පැනල මොලේ ඇත් ආත්මයක් එක්ක ඉපදියල්ලා එතකොට තේරෙයි.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    "The Day After Tomorrow" චිත්‍රපටය සැබෑවක් වෙයි ද ........


    QEEKJV1.jpeg


    ලොව පුරා පවතින ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමග සාගරයේ පවතින ප්‍රධානතම උණුසුම් දියවැල් අතුරින් එකක් වන මෙක්සිකෝ බොක්කෙන් ආරම්භ වන "Gulf Stream" නැමැති දියවැල නැති වී යා හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.


    XXLJYYT.jpeg
    32e8RGH.jpeg


    ශීඝ්‍රයෙන් ඉහළ යන කාබන් විමෝචනය සහ දේශගුණික විපර්යාස හමුවේ පෘථිවියේ පවතින ග්ලැසියර් දියවීම ඉතා වේගයෙන් සිදුවිය හැකි බවත් එහි පාලනයක් සිදු නොවුණහොත් 2025 වන විට එනම් ඉතා කෙටි කාලයක් තුළ ගල්ෆ් දියවැලට දැඩි බලපෑම් සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.



    U6xEOks.jpeg
    WTyxPk0.jpeg



    "The Guardian" හි පළවූ වාර්තාවක දැක්වෙන්නේ ගෝලීය කාබන් විමෝචනය අඩු නොකළහොත්, 2025 සහ 2095 යන කාලය ඇතුළත මෙම ගල්ෆ් දිය වැල මෙලොවින් තුරන් විය හැකි බවය.

    RXFV9ev.jpeg


    ගල්ෆ් දිය වැල උතුරු අත්ලාන්තික් කලාපයේ දේශගුණය පාලනය සඳහා ස්වභාවිකවම සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරයි.ගල්ෆ් දිය වැල සාගර උෂ්ණත්වයේ සමතුලිතාව පවත්වා ගැනීමට බෙහෙවින් දායක වන අතර එමගින් තාපය ප්‍රවාහනය කරන ක්‍රියාවලිය සිදු කරයි.

    sQ7xUP4.jpeg


    ගල්ෆ් දියවැල විනාශ වුවහොත් උතුරු අමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය දශක කිහිපයක් ඇතුළතදී සෙල්සියස් අංශක 10ක් වැනි අගයකට අඩු විය හැකි බවත් ඒ අනුව අහිතකර දේෂගුණික විපර්යාස සිදුවිය හැකි බවත් පර්යේක්ෂකයින් පෙන්වා දෙයි.එනම් දරුණු කුණාටු ඇති වීම, මුහුදු ජල මට්ටම ඉහළ යාම වැනි දැ සිදු විය හැකි බව සඳහන් වේ.

    2gbEzI9.jpeg


    2004 වසරේ තිරගත වී ප්‍රසිද්ධියට පත් වූ 'The Day After Tomorrow' චිත්‍රපටයේ පෙන්නුම් කළ දරුණු ස්වභාවික විපත්වලට සමාන ක්‍රියාවලියක් සිදුවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.



    m1IjwVw.jpeg



    Source
    https://www.theguardian.com/environ...ould-collapse-as-early-as-2025-study-suggests
    https://sinhala.adaderana.lk/

    The Day After Tomorrow eke mokada wnne?​

    minissu rath wela marenawada?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ධනවාද හුත්thaක් නිසා තමයි ලෝකෙට මේක උනේ. ධනවාදය එක්ක greed එක එනවා. ඔය greed එකෙන් අන්තිමට තල්ලු වෙන තැන තමයි ඔය.

    තේරෙන්නෙ නැති උන්ට තවදුරටත් කියල දෙන්න බෑ. ලිඳේ පැනල මොලේ ඇත් ආත්මයක් එක්ක ඉපදියල්ලා එතකොට තේරෙයි.
    2019 දී වද සාෆි
    2024 දී ධනවාදය
    රචනා ලියන මාතෘකා
     
    • Wow
    • Like
    Reactions: Keshan94 and NRTG