![]()
8 වසරේ කොල්ලෝ deep web යන කොට ඔහොම වෙනවා.
Deep web එකේ කොච්චර සයිට් තියනවද කියලා තාම කාටවත් කියන්න බෑ. මොකද කිසිම සයිට් එකක ඉස්සරහ දොරක් නෑ. පස්සේ දොරක් විතරයි තියෙන්නේ![]()
hariyatama hari machan

2000ක් නෙමෙයි 7000ක්ලු.
උන් මොන වසරේද කියලා දන්නේ නෑ.මෙන්න මේකෙන්ලු ස්කෑන් කලේ.punkspider
Mass 'Dark Web' Scanning With PunkSPIDER
මොකක්ද බන් මේ මඟුල? Masscan: the entire Internet in 3 minutes

ඔය කියලා තියෙනේ Visible site විතරයි මචං
DEEP WEB කියන්නේ full invicible place එකක්. ඒ කියන්නේ serch engine වලට අහු වෙන්නේ නෑ. Punkspider කියන්නේ google හරහා serch කරවන programme එකක්. ඒකයි deep web එක scan වෙන්නේ නැත්තේ![]()

එහෙනම් මොන මගුලක්ද මුන් කියලා තියෙන්නේ? ඩීප් වෙබ් එකයි onion සයිට් ස්කෑන් කලා කියලා![]()

Hiddenwiki එකට ගියා නම් උබටම පුලුවන් site 100,000 කට වඩා හොයා ගන්න![]()
එක නම් ඇත්ත තමා බන් එපා වෙනවාඒ සයිට්වල Response time එක සෑහෙන්න වැඩියි වගේ.හුඟක් ඒවා ලෝඩ් වෙන්නෙත් නෑ.
වැලක් තියා මැස්සෙක් වත් දැක්කෙ නැහැ බන්..වයිරස් විමානෙ ඕක
සෙට් වෙන වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නෙත් නැහැ
යනවා නම් අනිවාරයයෙන්ම වර්චුවල් ඔපරේටින් සිස්ටම් එකක් දාලා යන්න
ඒත් සමහර ඒවා වර්චුවල් එකෙනුත් පනිනවා
හොඳම වැඩේ 3000 - 5000ට පරණ ලැපක් ගනින් ඕකටම
කියවන්න දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා
වැල තියෙනවා ආයෙ නැහැ ඇඬෙනවා
අහවල් එක පොතු යන්න ගහතැහැකි
ෆෝන් එකෙනුත් යන්න පුලුවන්
ඇප් ටික දා ගන්න ඕන
මට ඕකෙන් තාම කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. අඩුම ගානෙ හොද pdf එකක් වත්වැලක් තියා මැස්සෙක් වත් දැක්කෙ නැහැ බන්..මට ඕකෙන් තාම කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. අඩුම ගානෙ හොද pdf එකක් වත්