The Deep Web

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka

    :lol::lol::lol::lol:

    8 වසරේ කොල්ලෝ deep web යන කොට ඔහොම වෙනවා.

    Deep web එකේ කොච්චර සයිට් තියනවද කියලා තාම කාටවත් කියන්න බෑ. මොකද කිසිම සයිට් එකක ඉස්සරහ දොරක් නෑ. පස්සේ දොරක් විතරයි තියෙන්නේ :)

    hariyatama hari machan
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    :lol::lol::lol::lol:

    8 වසරේ කොල්ලෝ deep web යන කොට ඔහොම වෙනවා.

    Deep web එකේ කොච්චර සයිට් තියනවද කියලා තාම කාටවත් කියන්න බෑ. මොකද කිසිම සයිට් එකක ඉස්සරහ දොරක් නෑ. පස්සේ දොරක් විතරයි තියෙන්නේ :)

    2000ක් නෙමෙයි 7000ක්ලු.

    උන් මොන වසරේද කියලා දන්නේ නෑ.මෙන්න මේකෙන්ලු ස්කෑන් කලේ.punkspider

    Mass 'Dark Web' Scanning With PunkSPIDER

    මොකක්ද බන් මේ මඟුල? Masscan: the entire Internet in 3 minutes
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    2000ක් නෙමෙයි 7000ක්ලු.

    උන් මොන වසරේද කියලා දන්නේ නෑ.මෙන්න මේකෙන්ලු ස්කෑන් කලේ.punkspider

    Mass 'Dark Web' Scanning With PunkSPIDER

    මොකක්ද බන් මේ මඟුල? Masscan: the entire Internet in 3 minutes

    ඔය කියලා තියෙනේ Visible site විතරයි මචං :rolleyes:

    DEEP WEB කියන්නේ full invicible place එකක්. ඒ කියන්නේ serch engine වලට අහු වෙන්නේ නෑ. Punkspider කියන්නේ google හරහා serch කරවන programme එකක්. ඒකයි deep web එක scan වෙන්නේ නැත්තේ ;)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    ඔය කියලා තියෙනේ Visible site විතරයි මචං :rolleyes:

    DEEP WEB කියන්නේ full invicible place එකක්. ඒ කියන්නේ serch engine වලට අහු වෙන්නේ නෑ. Punkspider කියන්නේ google හරහා serch කරවන programme එකක්. ඒකයි deep web එක scan වෙන්නේ නැත්තේ ;)

    එහෙනම් මොන මගුලක්ද මුන් කියලා තියෙන්නේ? ඩීප් වෙබ් එකයි onion සයිට් ස්කෑන් කලා කියලා :baffled:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එහෙනම් මොන මගුලක්ද මුන් කියලා තියෙන්නේ? ඩීප් වෙබ් එකයි onion සයිට් ස්කෑන් කලා කියලා :baffled:

    Hiddenwiki එකට ගියා නම් උබටම පුලුවන් site 100,000 කට වඩා හොයා ගන්න :cool:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Hiddenwiki එකට ගියා නම් උබටම පුලුවන් site 100,000 කට වඩා හොයා ගන්න :cool:

    ඒ සයිට්වල Response time එක සෑහෙන්න වැඩියි වගේ.හුඟක් ඒවා ලෝඩ් වෙන්නෙත් නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    වයිරස් විමානෙ ඕක
    සෙට් වෙන වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නෙත් නැහැ
    යනවා නම් අනිවාරයයෙන්ම වර්චුවල් ඔපරේටින් සිස්ටම් එකක් දාලා යන්න
    ඒත් සමහර ඒවා වර්චුවල් එකෙනුත් පනිනවා
    හොඳම වැඩේ 3000 - 5000ට පරණ ලැපක් ගනින් ඕකටම
    කියවන්න දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා

    වැල තියෙනවා ආයෙ නැහැ ඇඬෙනවා
    අහවල් එක පොතු යන්න ගහතැහැකි
    :rofl:

    ෆෝන් එකෙනුත් යන්න පුලුවන්
    ඇප් ටික දා ගන්න ඕන
    වැලක් තියා මැස්සෙක් වත් දැක්කෙ නැහැ බන්.. :baffled: මට ඕකෙන් තාම කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. අඩුම ගානෙ හොද pdf එකක් වත්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif